Watch Trailer

The Blue Planet (2001) [S01 : E06] Sinhala Subtitles | කොරළ් මුහුදු… [සිංහල උපසිරසි සමඟ]

සාගරය තුළ ජීවය වැඩි වශයෙන් පවතින්නේ මෙම කොරළ් පර ආශ්‍රිතවය. ඉතාමත් සශ්‍රීක ජීවිතයක් මෙම කොරළ් පර තුළ අපට දැකගත හැකි වේ. කොරළ් පර යනු මුහුද තුළ පවතින වැසි වනාන්තරයි. මහා සාගරය තුළ එකම රඟමඩලක් වන මෙම කොරළ් පර ආශ්‍රිත ජීවිතය තුළ, ඉතාම පුදුමාකාර අලංකරණයක් දැකගත හැකි වෙනවා. මත්ස්‍ය ආහාර වලින් ගහණ මෙම කල…

සාගරය තුළ ජීවය වැඩි වශයෙන් පවතින්නේ මෙම කොරළ් පර ආශ්‍රිතවය. ඉතාමත් සශ්‍රීක ජීවිතයක් මෙම කොරළ් පර තුළ අපට දැකගත හැකි වේ. කොරළ් පර යනු මුහුද තුළ පවතින වැසි වනාන්තරයි.   මහා සාගරය තුළ එකම රඟමඩලක් වන මෙම කොරළ් පර ආශ්‍රිත ජීවිතය තුළ, ඉතාම පුදුමාකාර අලංකරණයක් දැකගත හැකි වෙනවා. මත්ස්‍ය ආහාර වලින් ගහණ මෙම කලාපය තුළ තම සහකරු හෝ සහකාරිය සොයා ගැනීමේ සිට විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීම දක්වා ජීවිතය පවත්වාගෙන යාමේදී මුහුණ දීමට සිදුවන අභියෝග ගැනත් දැකගන්න පුලුවන්. ඉතින් මෙම කොටස නම් කරලා තියෙන්නේ “Coral Seas” කියලා. මේ කොටසත් බලන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හත්වන කොටසින් හමු වෙමු. ජය වේවා…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,162 downloadsDownload The.Blue_.Planet.S01E06.Baiscopelk.com_.zip19 KB

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රදීප් මධුසංඛ

Subtitles

1,162 downloadsDownload Subtitles19 KB

12 comments

  1. Udara Damith Dissanayaka

    නියමයි
    එල
    ස්තුතියි

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් සහෝ.
    නියම සෙට් එකක්. මම බලනවා.
    ජයෙන් ජය.

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. saluka sovis

    නියමයි…සබ් එකට තැන්ක්ස්…....

  9. acerio

    thankz...

  10. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි

  11. Nirosha Nirosha

    Thanks

  12. Manu

    Godak Sthuthi..Jaya wewa!