ඉතින් කොහොමද යාළුවනේ? පළවෙනි කතා සමය දැන් අවසන් වෙලා. ඉතින් නොබලපු අයටත් පළවෙනි සමය බලන්න ආරාධනා කරනවා. බලපු අයට පුලුවන් දෙවනි සමය ආරම්භ කරන්න. පළවෙනි කතාංගය බලන්න ඇති කියලා හිතනවා. අනිවාර්යයෙන්ම මේක ඔයාලගේ හිතට අල්ලලා යනවා ඇති කියලා හිතෙනවා. මොකද තාක්ෂණය උපරිම ආකාරයෙන් භාවිත කරලා කරලා තියෙන නිසා.…

ඉතින් කොහොමද යාළුවනේ? පළවෙනි කතා සමය දැන් අවසන් වෙලා. ඉතින් නොබලපු අයටත් පළවෙනි සමය බලන්න ආරාධනා කරනවා. බලපු අයට පුලුවන් දෙවනි සමය ආරම්භ කරන්න. පළවෙනි කතාංගය බලන්න ඇති කියලා හිතනවා. අනිවාර්යයෙන්ම මේක ඔයාලගේ හිතට අල්ලලා යනවා ඇති කියලා හිතෙනවා. මොකද තාක්ෂණය උපරිම ආකාරයෙන් භාවිත කරලා කරලා තියෙන නිසා. ඉතාමත් හොදින් අපට බලාගන්න පුලුවන් රූගත කිරීම් කොහොමද කරලා තියෙන්නේ කියන එක ගැන. හරි එහෙනම් අද දෙවනි කතාංගය. මේක නම් කරලා තියෙන්නේ “The Deep” කියලා. මුහුදු පතුල ගවේෂණය කිරීම සහ ඒ වටා ඇති පරිසරය අධ්‍යයනය කිරීම තමයි මේකේ අරමුණ වෙලා තියෙන්නේ. මේ කොටසේ වැඩිහරියක් රූගත කරලා තියෙන්නේ ඇන්ටාක්ටිකාවේ ගැඹුරු සාගරය තුළයි. ඉතින් අද ඔයාලට සැතපුම් තුනක් පමණ ගැඹුරට ඇති සාගරය තුළ ඇති ජීවීන් වගේම හිරු එළිය නොවැටෙන කලාපයෙන් පසු ජීවය රැදී සිටින්නේ කෙසේද යන්න දැනගන්න පුලුවන් වෙනවා.
ඒවගේම අතිශය ප්‍රථම වතාවට දැනට හඳුනාගෙන ඇති පරිදි ලෝකයේ ගැඹුරුම ස්ථානයේ සිටිනා මත්ස්‍යයා පිළිබඳව ඔයාලට විස්තර බලාගන්න පුලුවන්. ඒවගේම තල්මස් මළකුණක් ආහාරයට ගන්නා ගැඹුරු මුහුදේ වාසය කරන මෝරුන් පිළිබඳවත් බලාගන්න පුලුවන්. මුහුදු පතුළ තුළ තිබෙන විල් සහ ඒවා හටගන්නා ආකාරය ගැනත් විස්තර දැනගන්න පුලුවන්. මුහුදු පතුළේ සිදුවන යමහල් විදාරණය වීම් සහ අතිශය උණුසුම් පරිසරයක් හමුවේ ජීවය පවතින ආකාරය ඉතාම හොදින් දැකගැනීමේ හැකියාව පවතිනවා.
විශේෂයෙන්ම කියන්න ඕනි කතාංගය අවසානයේ කණ්ඩායමේ සම්පූර්ණ ක්‍රියාදාමය විස්තර කෙරෙන ආකාරය ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා. ඉතින් සැතපුම් තුනක් විතර ගැඹුරට යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉහළින් පාවෙන අයිස් තට්ටු පහළින් තෙරක් නොමැති ආගාධයන්. ජීවිතයත් මරණයත් අතර කෙරෙන මෙම කතාංගයත් බලන්න කියලා අදත් ආරාධනා කරනවා. ඉතින් අද වැඩිය විස්තරයක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද ඒවා මටවත් තේරෙන්නේ නැති නිසා. ඊළඟ කොටසින් මේකේ ඉන්න ජීවීන් කිහිප දෙනෙන්ක් ගැන විස්තර අරන් එන්නම්. එහෙනම් මම අදට සමුගන්නවා. ජයෙන් ජයම වේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,940 downloadsDownload 2.-The-Deep.Br_.si_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
13 comments
ajith00129
losaka
Thank u bro.. jaya weva!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.................උපසිරැසියට ස්තූතියි................
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Bhanuka_Addaraarachchi
ගොඩක් ස්තූතියි සහෝදරයා දෙවනි season එකටත් සබ් දෙන්න හිතුව එකට. ඒ වගේමයි කියන්න ඕනෙ දෙයක් තමයි පලවෙනි season එකට සබ් කරල තිබ්බ විදියත් ගොඩාක්ම හොඳයි. සුබපතනවා ඉදිරිගමනට.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Thanks
Rushan7
thnks bro
zzce
thankz
Nirosha Nirosha
Thanks
Waruna Kamalawansha
මේකනම් සුපිරි.... බොහෝම ස්තූතියි උපසිරැසි ගෙනආවාට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blue Planet II (2018) [ E02] Sinhala Subtitles | ගැඹුරු සාගරයේ තතු විත්ති…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Blue-Planet-II-Featured-Image.jpg)




Meka niyamai ban ,ithiri kotas tikath demu, thanks bro