මල කෙලියයි ජුලි හතයි කියාල්ලකෝ, තව එපියක් තිබිල නොවැ. ගිය සුමානේ කිව්වේ අන්තිම එපිය කියලනේ ඒත් ඉවරයි කිව්වට ඉවරටම ඉවර වෙලා නෑ තව එපියක් තිබිලා. ඔන්න එහෙනම් අදවත් මට නිදහස් වෙන්න දිහල්ලා… 😛 නිගන් ආයෙත් වතාවක් ඔන්න එහෙනම් ගේම ගැහුවා. ඩ්වයිට් ඩබල් ක්‍රොස් කරපු එක නිගන් ත්‍රිබල් ක්‍රොස් කළා වගේ නිකම්.…

මල කෙලියයි ජුලි හතයි කියාල්ලකෝ, තව එපියක් තිබිල නොවැ. ගිය සුමානේ කිව්වේ අන්තිම එපිය කියලනේ ඒත් ඉවරයි කිව්වට ඉවරටම ඉවර වෙලා නෑ තව එපියක් තිබිලා. ඔන්න එහෙනම් අදවත් මට නිදහස් වෙන්න දිහල්ලා… 😛
නිගන් ආයෙත් වතාවක් ඔන්න එහෙනම් ගේම ගැහුවා. ඩ්වයිට් ඩබල් ක්‍රොස් කරපු එක නිගන් ත්‍රිබල් ක්‍රොස් කළා වගේ නිකම්. ආයේ මොනාද සොට් එක හම්බුනා බාගෙට බාගයකටම. අන්තිමේ ඩ්වයිට්ව නොමරා පණපිටින් තියාගන්නවා. රික්ව නිගන්ගේ උගුලට ඩ්වයිට් මාර්ගයෙන් අහුකරගන්නයි හදන්නේ දැන්. ඉතිං නිගන්ගේ කඳවුර ඇතුලේ බල අරගලයක් වෙච්ච නිසා දැන් දුර්වලතාවයක් තියෙනව. ඒ වගේම මුහුද ළඟ ගැහැණු පමණක් ඉන්න කඳවුරේ සහයෝගයත් රික්ගේ පැත්තට ලැබෙන හැඩක් තිබ්බ ගිය සුමානේ එපිසෝඩ් එකේ. ඉතිං මේ ලිපිය ලියන මේ මොහොතේ. ඒ කියන්නේ 2018.04.15 වැනි ඉරිදා රාත්‍රියෙ මම තවම එපිසෝඩ් එක බලල නැහැ. ඉතිං මේ නොබලා අනුමානයක් කරන්න පුළුවන් මෙහෙම.නිකම් ආතල් එකට වගේ. 😀
– නිගන්ගේ උගුලට රික් අහුවෙනවා.
– ඊට පස්සේ නිගන්ගෙන් පහර කාල සැඟවිලා ඉන්න කාන්තා කණ්ඩායම ඇවිල්ල අන්තිම මොහොතේ රික්ව බේරාගන්නවා.
– මැගී අතින් නිගන් මියයන්න තියෙන ඉඩකඩ 60%
– කාන්තා කණ්ඩායම අතින් 20%
– රික් අතින් 10%
– ඩ්වයිට් අතින් 5%
– වෙනත් 5%
නිගන් මැරෙයි කියල තමයි බොහෝදුරට කියැවෙන්නේ ඒ නිසයි මගේ අනුමාන කිරීම ටිකක් කිව්වේ. කිසිසේත්ම ස්පොයිල් කිරීමක් නම් නෙමේ මොකද මමවත් තවම බලල නැති හින්දා. එහෙනම් ඉතිං දැන්වත් මට සැනසීමේ ඉන්න හැකියි. ගිහින් එන්නම් ආ. ඊළඟ සීසන් එක හොඳ බුලට් එකකට බාරදෙන්නම්. එහෙනම් සමුගන්න අවසරයි කොල්ලනේ. මෙතෙක්කල් වොකින් ඩේඩ් එක්ක රැඳී හිටිය හැම කෙනෙක්ටම නැවතත් බොහොම ස්තුතියි. අද ගෙදර නිසා ඉක්මනට සබ් එක ගේන්න පුළුවන් උනා එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා….!
We do not provide any torrent links.
The.Walking.Dead.S08E16.PROPER.HDTV.x264-KILLERS The.Walking.Dead.S08E16.PROPER.720p.HDTV.x264-KILLERS The.Walking.Dead.S08E16.PROPER.XviD-AFG The.Walking.Dead.S08E16.PROPER.480p.x264-mSD The.Walking.Dead.S08E16.PROPER.720p.HEVC.x265-MeGusta The.Walking.Dead.S08E16.720p.HDTV.2CH.x265.HEVC-PSAමෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
12,573 downloadsDownload The-Walking-Dead-8x16.163420180416.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
70 comments
sachintha
Milinda203
Ela bro sub dena hamotama jayenjaya
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. අපිත් බැලුවේ ඒක තමා ඉවරයි කියලා කිව්වාම. මෙතෙක් දවසක් අඩුපාඩුවක් නැතුව උපසිරැසි ටික ලබා දුන්නට බොහොම පිං මචං..ඊලග කතා සමයත් මේ වගේම ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා.. ජය වේවා..බුදුසරණයි..!
Hasitha Chathuranga
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි
මන්නම් හිතුවේ ඉවරෙටම ඉවරයි කියලsupun madushanka Fernando
Thanx bro ikmant sub eka dunnata..jayawewa..
Sajeevi
Thanks
Osanda_Viraj
තෑන්ක්ස් බොකු......මං හිතුව හෙට වෙනකං ඉන්න වෙයි කියල බලන්න...........තැන්කූ සෝ මච් අගේන්
Ayesh Prashan
supiri...thank you
Sanath Indika
thx brooo
Dimuthu Nisansala
Thank you Bro..
HM Gayan
Thanks bro
විදුෂාන් සජිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. බලමු කතාවේ අවසානය ඔයා හිතන විදියට වෙයිද කියලා.. XD
"විමා"ගෙන් වගේ සබ් වෙන කාගෙන් කියල ලැබෙන්නද!!, :-(
Fear The Walking Dead season 04 එකත් අද පටන් ගත්තා සහෝ.. ඒක දැන් Walking Dead එකත් එක්ක සම්බන්ද වෙන සීන් එකක් තියෙන්නේ.. 'මෝගන්' ඉන්නව දැන් කතාවේ. Season 03 එකේ ඉදන් සබ් එක නැති නිසා හරියට බැලුවේ නෑ.. එකේ සබ් එක කරන්නත් කවුරු හරි සහෝදරයෙක්ට භාර දෙන්න පුළුවන් නම් ලොකුම උදව්වක් සහෝ.. :-)
ඉදිරියටත් පුළුවන් වෙලාවට අපි වෙනුවෙන් උපසිරැසිකරණයේ යෙදෙන්න.. උපසිරැසි 150* කට වඩා අපිට ලබා දුන්න කෙනෙක් විදිහට “ශාන් විමුක්ති [වීමා]” කියන නම අමතක කරන්න බෑ අපිට.. වචන වලින් ස්තූති කරන්න බෑ ඒ කරපු කැප කිරීම ගැන... :-) :-)
ඉදිරියටත් කරනකියන වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා.. ජය වේවා!!!...විදුෂාන් සජිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. බලමු කතාවේ අවසානය ඔයා හිතන විදියට වෙයිද කියලා.. XD
"විමා"ගෙන් වගේ සබ් වෙන කාගෙන් කියල ලැබෙන්නද!!, :-(
Fear The Walking Dead season 04 එකත් අද පටන් ගත්තා සහෝ.. ඒක දැන් Walking Dead එකත් එක්ක සම්බන්ද වෙන සීන් එකක් තියෙන්නේ.. 'මෝගන්' ඉන්නව දැන් කතාවේ. Season 03 එකේ ඉදන් සබ් එක නැති නිසා හරියට බැලුවේ නෑ.. එකේ සබ් එක කරන්නත් කවුරු හරි සහෝදරයෙක්ට භාර දෙන්න පුළුවන් නම් ලොකුම උදව්වක් සහෝ.. :-)
ඉදිරියටත් පුළුවන් වෙලාවට අපි වෙනුවෙන් උපසිරැසිකරණයේ යෙදෙන්න.. උපසිරැසි 150* කට වඩා අපිට ලබා දුන්න කෙනෙක් විදිහට “ශාන් විමුක්ති [වීමා]” කියන නම අමතක කරන්න බෑ අපිට.. වචන වලින් ස්තූති කරන්න බෑ ඒ කරපු කැප කිරීම ගැන... :-)
ඉදිරියටත් කරනකියන වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා.. ජය වේවා!!!..විදුෂාන් සජිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. බලමු කතාවේ අවසානය ඔයා හිතන විදියට වෙයිද කියලා.. XD
“විමා”ගෙන් වගේ සබ් වෙන කාගෙන් කියල ලැබෙන්නද!!,
ඉදිරියටත් පුළුවන් වෙලාවට අපි වෙනුවෙන් උපසිරැසිකරණයේ යෙදෙන්න.. උපසිරැසි 150* කට වඩා අපිට ලබා දුන්න කෙනෙක් විදිහට “ශාන් විමුක්ති [වීමා]” කියන නම අමතක කරන්න බෑ අපිට.. වචන වලින් ස්තූති කරන්න බෑ ඒ කරපු කැප කිරීම ගැන…
ඉදිරියටත් කරනකියන වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා.. ජය වේවා!!!..Ishan
Thank You විමා... මෙච්චර කල් දුන්න හැම උපසිරැසියකටම
Kawi Jayasinghe
Tnx sahooooooooo
JackJill
what abt FLEET copy ?
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේක දැන් නම් ඉවර උනානම් හොදයි වගේ...sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Mahesh ruwan
bohoma sthuthi sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Madusara
බොහොම ස්තුතියී කොල්ලො
Madusara
බොහොම ස්තුතියී අයියා
උදයංග සම්පත් හතරසිංහ
Thank You විමා... Ubata ehema yanna denn be.. :D :D
hasitha_sub
thanx machnn..........fear the walking dead ekatath lesatama sub diyan ...................
season 3 ekatath sub nene...ekai..4 idan wage hari sub Denna barida?hasitha_sub
mechchara kalayak sub dunnata sub karapu okkotama gpdak thanx
ramesh shalitha
මෙච්චර කාලයක් පුරාවටම TWD එකට ලබාදුන් සියලුම sub වලට ගොඩක් thanks bro.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි.
අර වීමා හොඳ බුලට් එකක්kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Darkknight
බොහොම ස්තූතියි සහෝ
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Gathsara Umesh
Bhooooim sthuuthiyi ayyee...
Methram dur genwat.....
Hdwathinm sub pthnwagayan7003
Thanx bro.
Ohoma digatama next season ekath karamu.shehanp
Thank You
Nuwandika Dil
Tnks
Dilrukshi123
සබ් එක ඩව්න්ලෝඩ් වෙන්නේ නෑනේ
kalana
thanks bro.
sudesh manushan
thans bro
onlytharindu
Ado thnks machan.....
max payne
thnks bro.. season 9 ektath try ekak denna..
sachith183
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.dulitha hashan
mechchara kaalayak sub genawata godak thankz aaa.. puluwannam ilaga season ekatat sub karandoooo... jaya weewaaa...
Resinthaka97
thanks saho jaya!!!!
suranga034
Thanks
HARSHANA9211
Thanks............
nk_rajamanthree
තෑන්ක් වීමා..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජය