ඔන්න යාළුවනේ බෝයිස් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසට උපසිරැස් ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 8.3/10ක ඇගයීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන මේ කොටස රූපවාහිණීයේ ප්‍රචාරය උනේ 2020 වර්ෂයේ සැප්තැම්බර් 18 වෙනිදායි. විනාඩි 60ක් පුරාවට දිවෙන මේ කොටසෙදි එම් එම් සහ හියුඊ විසින් බුවර් ඉන්න තැන හොයා ගන…

ඔන්න යාළුවනේ බෝයිස් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසට උපසිරැස් ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 8.3/10ක ඇගයීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන මේ කොටස රූපවාහිණීයේ ප්‍රචාරය උනේ 2020 වර්ෂයේ සැප්තැම්බර් 18 වෙනිදායි. විනාඩි 60ක් පුරාවට දිවෙන මේ කොටසෙදි එම් එම් සහ හියුඊ විසින් බුවර් ඉන්න තැන හොයා ගන්නවා. හැබැයි බුචර් ඉන්න තැන හොයාගන්නෙ මෙයාලා විතරක් නෙවෙයි.
ඒ අතරේ හෝම්ලෑන්ඩර් විසින් මිනිස්සු බේරගන්න හිතාගෙන ත්‍රස්තවාදියෙක්ව මරා දමන අතරේ ඒ ත්‍රස්තවාදියට එල්ල කරන ප්‍රහාරයෙන් අවුරුදු 17ක අහිංසක ළමයෙකුත් මිය යනවා. ඒ වීඩියෝව සමාජ මාධ්‍ය වල පැතිරෙනවාත් එක්කම විශාල මහජන විරෝධයක් හෝම්ලෑන්ඩර් වෙත යොමු වෙනවා. ඒ පැත්තේ සිදුවීම් එහෙම වෙන අතරේ කිමිකෝ දැන් වෙනස්ම කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. කිමිකෝ ගැන හිතේ තියෙන ෆ්‍රෙන්චි කිමිකෝ මොනවද කරන්නෙ කියලා බලන්න කිමිකෝ ගෙ පස්සෙන් යනවා. එතනදි දකින දේවල් නිසා ෆ්‍රෙන්චිත් කිමිකෝ ගැන හිතාගෙන හිටිය විදිහ වෙනස් වෙනවා.
ඉතිං යාළුවනේ. එම් එම් සහ හියුඊ විසින් කොහොමද විලියම් බුචර් ඉන්න තැන හොයාගන්නෙ? ඒ වගේම විලියම් බුචර්ව හොයාගන්න අනිත් කෙනා කවුද? තමන්ට එල්ලවෙන මහජන විරෝධය හමුවේ හෝම්ලෑන්ඩර් මොන වගේ දෙයක් කරාවිද? කිමිකෝ දැන් මොනවද කරන්නෙ? කිමිකෝ පස්සෙ යන ෆ්‍රෙන්චිට දකින්න ලැබෙන්නෙ මොනවද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,337 downloadsDownload The.Boys_.S02E05.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
7 comments
Imesh Perera
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot sub ekata..
Arawinda
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤ A S H
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys (2019-2020) [S02: E05] Sinhala Subtitles | පලා යන්න වෙලාව හරි [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-2.jpg)



Thank You Saho