2019 ජූලි 26 වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වුණු කොටස් අටකින් යුතු The Boys හි පළමු කතා මාලාවේ 3 වෙනි කතාංගයට සිංහල උපසිරසි අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවියට ගොඩවැදුනේ. මේ වෙද්දි මේ 3 වෙනි කතාංගයට IMdb හි 8.4/10 ක අගයක් හිමි වෙලා තියෙන බවත් විශේෂයෙන්ම මතක් කරනවා. මේ වෙද්දි පළමු කතා…

2019 ජූලි 26 වෙනිදා Amazon Prime Video හරහා නිකුත් වුණු කොටස් අටකින් යුතු The Boys හි පළමු කතා මාලාවේ 3 වෙනි කතාංගයට සිංහල උපසිරසි අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවියට ගොඩවැදුනේ. මේ වෙද්දි මේ 3 වෙනි කතාංගයට IMdb හි 8.4/10 ක අගයක් හිමි වෙලා තියෙන බවත් විශේෂයෙන්ම මතක් කරනවා.
මේ වෙද්දි පළමු කතා මාලාවේ කොටස් දෙකක් නරඹලා තියන හින්දා වැඩි දේවල් නොකියම කතාව ගැන පොඩ්ඩක් මතක් කර ගමු. හියුඊ සහ එයාගේ පෙම්වතිය රොබින් පාරේ කතා බහ කර කර ඉද්දි, වෝට් සමාගමේ සුපිරි වීරයන් හත් දෙනා අතරින් වේගයෙන්ම දුවන ඒ-ට්‍රේන් රොබින් හරහා ගිය හින්දා හියුඊගේ ඇස් ඉස්සරහම රොබින්, මස් ගොඩක් බවට පත්වෙනවා මතකයිනේ. මේ සිද්ධිය හින්දා ලොකු කම්පනයකින් ඉන්න හියුඊට බුචර් මුණගැහෙනවා. රොබින්ගේ මරණය සිදුකරාට, ඒ ට්‍රේන්ට විරුද්ධව හෝ වෝට් සමාගමට විරුද්ධව නැගී හිටින්න හයියක් තිබුණේ නැති හියුඊට බුචර් තමන්ගේ සැලැස්මක් ගැන කියනවා. සැලැස්ම ගැන වැඩි කැමැත්තක් නැතිව වැඩේට සම්බන්ධ වෙන හියුඊ අතින්ම අවසානයේදි සුපිරි වීරයෙක් විනාශ වෙනවා මතක ඇතිනේ. මේ කොටසෙදි බුචර්ගේ කණ්ඩායමට තවත් සාමාජිකයෙක් එකතු වෙනවා. ඒ වගේම ඒ-ට්‍රේන් ගේ දුර්වලතාවයක් ගැන දැනගන්නත් බුචර් ඇතුළු කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා.
මේ කතා මාලාවේ උපසිරසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කර ගත්ත බිම්සර (ඔලිව ක්වීන්) මල්ලිවත් මේ වෙලාවේ ස්තූතිපූර්වකව මතක් කරනවා. තවත් උපසිරසියකින් නැවත මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Bluray පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,932 downloadsDownload The.Boys_.S01E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
9 comments
sachintha
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කෙ. ජයවේවා!
kavinda gamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Thilinda Randeera
බොහොම ස්තූතියි සහෝදරි ❤ දිගටම දෙන්න
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks for the sub!!!!
Sahan Gayantha
thanks a lot Renuka sis sub ekata
Thisara Prabhath Senarathne
Thanks sis
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys (2019-) [S01: E03] Sinhala Subtitles | යුද්ධය ප්‍රකාශ කරයි [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ