ආයුබෝවන් සුබ දවසක් හැමෝටම… ඔලිවර් සහෝදරයගේ ආරාධනාවෙන් ඔන්න මං මේ කතා මාලාවේ 4 වන කතාංගයට සිංහල උපසිරසි අරගෙන ආවා. ඔයාලා දැනටමත් දන්නවා මේක 18+ කතාවක් කියලා. බිලී බුචර් අවදිවෙන්නේ පරණ මතකයන් ගොන්නක් එක්කයි. අද කතාව පටන්ගන්නේ මෙන්න මේ විදිහට.මේ කතාවෙන් ඔයාලට බෝයීස් කණ්ඩායමේ කිමිකෝ මුණගැහෙනවා. කතාංගය…

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම…
ඔලිවර් සහෝදරයගේ ආරාධනාවෙන් ඔන්න මං මේ කතා මාලාවේ 4 වන කතාංගයට සිංහල උපසිරසි අරගෙන ආවා. ඔයාලා දැනටමත් දන්නවා මේක 18+ කතාවක් කියලා.
බිලී බුචර් අවදිවෙන්නේ පරණ මතකයන් ගොන්නක් එක්කයි. අද කතාව පටන්ගන්නේ මෙන්න මේ විදිහට.මේ කතාවෙන් ඔයාලට බෝයීස් කණ්ඩායමේ කිමිකෝ මුණගැහෙනවා. කතාංගය ගැන මීට වඩා දීර්ඝව ලිපියෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ කියලා හිතෙනවා.
මේ කොටස නිකුත්වෙලා තියෙන්නේ 2019 ජූලි 26 වෙනිදා. IMDb 8.7 අගයක් ලබාගන්නටත් සමත්වෙලා.
සුපිරි වීරයන් සමඟ ගැටෙන බෝයීස් කණ්ඩායමේ ත්‍රාසජනක තවත් කතාංගයක්. අදට මං නවතිනවා. ඉදිරි කතාංගවලදී ආයෙත් මුණගැහෙමු. හැමෝටම සුබදායී දවසක්.
~ ජයවේවා ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Bluray පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,604 downloadsDownload The-Boys-2019-S01E04.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
11 comments
Lizard
විමා
මෙහෙමයි, සබ් කරන කට්ටිය සබ් කරන්න කැමත්තක් ඇතිවෙන සීරීස් එකකට තමයි සබ් කරන්නෙ මචංලා.
සබ් එකක් කරනව කියන්නෙ වෙහෙසකර වැඩක්. ආසාවෙන් කරන්න ඕන දෙයක්.ඒ නිසා හැමෝම වගෙ සබ් කරන්නෙ තම තමන් කැමති ඒවට. අපි ඇඩ්මින්ලා වශයෙන් වුණත් ඒ දේ තේරුම් ගන්නව. බලෙන් කාගෙන්වත් යම් දේකට සබ් එකක් කරවගන්න බෑ ඒ අය ඒකට අකමැතියි නම්.
එක එක අයගෙ රසවින්දනය වෙනස්නෙ.ඒ නිසා මග නැවතුණු ඒවා තියෙනව. කවුරුහරි කෙනෙක් ස්වකැමත්තන් ඒ දේ ඉදිරියට කරගෙන යන්න කැමති නම් ඉඩ දීම හැර වෙන දෙයක් කරන්න අමාරුයි ඇත්තටම අපිට.
ඒ දේ තේරුම් ගනීවි කියල හිතනව.Lizard
ඉතින් මචන් සීරිස් එකක් බලන්න ගත්තම අපි මගදි අනාතයිනෙ,හිතන්නකො ෆිල්ම් එකක් බලද්දි ඒකෙ මුල් ටික බලනවා අවසාන විනාඩි 30 අඩුයි කියලා,ඉතින් ඒක බලපු කාලයත් අපරාදෙ කතාව මොකක් උනාද කියලත් දන්නෑ.ඇඩ්මින්ලා විදියට මේකට මොකක් හරි පියවරක් ගන්න කියලා මන් ඉල්ලනවා මචන්.මොකද ආසාවෙන් බලන්න්නන අරන් මගදි සබ් නවත්තනවා කියලා දන්නවනම් නිකන් කාලෙ නාස්ති නොකර වෙන එකක් බලන්න ගන්නවනෙ.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Thilinda Randeera
බොහොම ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot Roshan saho sub ekata
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys (2019-) [S01: E04] Sinhala Subtitles | එක විදිහක ගැහැණු [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-1.jpg)



මේ සීරිස් එකට සබ් ගොඩක් පරක්කුයි,අනිත් ප්‍රදාන සබ් සයිට් එකක ෆුල් සබ් සීරිස් එකම තියෙනවා.මේ වගෙ දේකට කාලය වෙන් කරන එකෙ මගින් නවත්තපු හොද සීරිස් තියෙනවා,එහෙම එකක් ඉවර කරන්න කවුරු හරි බාරගන්නකො.