ඔන්න එහෙනං The brave කතාමාලාවෙ තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නම් මං මේක කරන්න නෙවේ හිටියෙ.රවිඳු සහෝදරය තමා මාව මේකට එක්කහු කරගත්තෙ..කොහොම හරි මටත් පුළුවන් වුණා මේකට සම්මාදං වෙන්න අන්තිමේදි….කලින් කොටස් බලපු ඔයාල මේක දෙනකල් ඉවසිල්ලක් නැතුව නේද ඉන්න ඇත්තෙ..මතක ඇතිනෙ කලින් කොටසෙදි අපේ කණ්ඩායම…

ඔන්න එහෙනං The brave කතාමාලාවෙ තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නම් මං මේක කරන්න නෙවේ හිටියෙ.රවිඳු සහෝදරය තමා මාව මේකට එක්කහු කරගත්තෙ..කොහොම හරි මටත් පුළුවන් වුණා මේකට සම්මාදං වෙන්න අන්තිමේදි….කලින් කොටස් බලපු ඔයාල මේක දෙනකල් ඉවසිල්ලක් නැතුව නේද ඉන්න ඇත්තෙ..මතක ඇතිනෙ කලින් කොටසෙදි අපේ කණ්ඩායම එක්කහු වෙලා නයිජීරියාවෙ සාම සමුළුවට වෙන්න ගිය ප්‍රහාරයක් වළක්වපු හැටි..අද කතාවෙදි වෙන්නෙ රුසියානු ඔත්තු කාරයෙක්ගෙ දුවක් ඇවිල්ල ස්පාඤ්ඤයෙ ඉන්නෙ කණ්ඩායමෙන් ඉල්ලනව එයාගෙ තාත්තට තමන්ගෙ රට අතහරින්න උදව් කරන්න කියල.. කණ්ඩායමෙ කස්ටිය එකෙන්ම පිළිගයි කියල හිතනවද මේක..කොහෙත්ම නෑ..උගුලක් වෙන්නත් පුළුවන්.. කණ්ඩායම මේ කියන හාදයව ගෙනල්ල ප්‍රශ්න කරනව..මුලින්ම කියන්නෙ එයා රුසියානු ඔත්තුකාරයෙක්ද කියල ඔප්පු කරන්න කියල..මේ වෙලාවෙ තමා එයා කියන්නෙ NSA එක ඇතුලෙ ඔත්තුකාරයෙක් ඉන්නව කියල..මේ කියන්නෙ ඇත්තද?? ඇත්තටම NSA එක ඇතුලෙ ඔත්තු කාරයෙක් ඉන්නවද? නැත්තම් මේ හැම දෙයක්ම උගුලක් ද?? ඔයාලම අරගෙන බලන්න ..ඊට වඩා වැඩි යමක් මං කියන්න යන්නෙ නෑ ..මොකද ඔයාලගෙ රසවින්ඳනයට බාධාවක් වෙන නිසා..ඔයාලාම අරගෙන බලන්න.බ්‍රේව් කතාමාලාවේ මගේ දායකත්වය මෙතනින් අහවරයි..දිගටම කතා මාලාවත් එක්ක රැඳී ඉන්න..මං ගියා…ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
4,656 downloadsDownload The-Brave-01x06.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
16 comments
Hetti
kelum2000
නියම වැඩක්. අාසාවෙන් බලන කතාවක්. දිගටම සබ් ෙදන්න ශක්තිය ලැබෙිවා..
sam1973
Thank you
Udara Damith Dissanayaka
මේකට සම්මාදන් උනා එක
හෙන වටිනවා
එල
ඒ තරම්ම නියමයි මේකlahiruharesha
ela bro digtama yamu
hasitha_sub
fear the walking dead season 3 sub denne nadda machnnnnnnnnnnn.
hasitha_sub
sub ekta thnx
Milindapriyalal
Ela eeee
sadunsameera
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
thanks bro...
Nilush Angana
Sub ekata thanx
Thilan Durage
Thank you bro... Nice Series....
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Brave [S01 : E06] Sinhala Subtitles | ප්‍රහරණය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Brave-Official.jpg)



පට්ට කතාවක්..බොහොම ස්තූතියි.