යූන් සු ආ තට්ටු ගණනක ගොඩනැගිල්ලකින් වැටෙද්දි හබෙක් යූන් සු ආව බේරගන්න පැන්නම ඒ වෙලාවෙදි හබෙක්ගෙ බලය ආපහු එනවා. යූන් සු ආට මේක කම්පනකාරී අත්දැකීමක්. හබෙක් ඒ වෙලාවෙදිම කියනවා ” මං කිව්වනේ මං දෙවියෙක් කියලා. ” භයානක අනතුරකට මූණ දීමත්, හබෙක් දේව බලයෙන් තමන්ව බේරගැනීමත්, හබෙක් දෙවියෙක් බව තේරුම් යාමත්…

යූන් සු ආ තට්ටු ගණනක ගොඩනැගිල්ලකින් වැටෙද්දි හබෙක් යූන් සු ආව බේරගන්න පැන්නම ඒ වෙලාවෙදි හබෙක්ගෙ බලය ආපහු එනවා. යූන් සු ආට මේක කම්පනකාරී අත්දැකීමක්. හබෙක් ඒ වෙලාවෙදිම කියනවා ” මං කිව්වනේ මං දෙවියෙක් කියලා. ” භයානක අනතුරකට මූණ දීමත්, හබෙක් දේව බලයෙන් තමන්ව බේරගැනීමත්, හබෙක් දෙවියෙක් බව තේරුම් යාමත් නිසා යූන් සු ආ හිතන්නෙම මේක හීනයක් කියලා.
ඉතිං කොහොමහරි එදා රෑ හබෙක් නම් සූ රීත් එක්ක යූන් සු ආගෙ ගෙදර නවතිනවා. යූන් ආගෙ ජීවිතය බේරගත්තෙ හබෙක් නිසා යූන් සු ආට එයාලව ප්‍රතික්ෂේප කරන්නත් බෑ. හබෙක් දෙවියෙක් කියලා යූන් සු ආ දැන් දන්න නිසා එයා නම් සූ රීගෙන් හබෙක්ගෙ විස්තර අහගන්නවා.
දේව ද්වාරය තියෙන ඉඩම අයිති යූන් සු ආට කියලා අපි දන්නවනේ. ඉතිං මේ ඉඩම විකුණනලා Vanuatu දූපතට යන එක තමයි යූන් සු ආගෙ හීනය. අවුරුදු ගාණක් තිස්සෙම උත්සාහ කලත් යූන් සු ආට මේ ඉඩම විකුණනගන්න බැරි වෙනවා. මේ අතරතුරේ “වෙරි වන්” අවන්හලේ ශින් හූ යේ සභාපතිට එයාගෙ අළුත් අවන්හල හදන්න යූන් සු ආගෙ මේ ඉඩමත් මිලදීගන්න අවශ්‍ය වෙනවා. සභාපතිතුමා ආයෙමත් යූන් සු ආව හම්බවෙනවා මේ ඉඩම් ගණුදෙනුව ගැන කතා කරන්න.
යූන් සු ආගෙ තාත්තා යූන් සු ආ පොඩි කාලෙ අනාථ ළමයින්ව එයාගෙ ගෙදර එක්කගෙන ඇවිල්ලා කන්න, බොන්න දීලා එයාලට හොඳට උගන්නනවා. මේ අනාථ ළමයින්ට සළකන්න ගිහින් තාත්තට යූන් සු ආගෙ වගකීම් ඉටුකරන්න අතපසු වෙනවා. ඒ නිසා යූන් සු ආ ඒකෙ තරහා පිටකරන්නෙ අනාථ ළමයි හරහා. යූන් සු ආත් එක්ක වැඩ කරන හෙද සහායක යූ සන්ග් යූත් එහෙම හැදුන අනාථ ළමයෙක්.
මූ රා හබෙක්ට ආදරය කරන නිසා එදා හබෙක්ගෙ අතින් අල්ලගෙන හිටිය යූන් සු ආ ගැන මූ රාට ඊරිසියයි වගේම තරහයි. මේ අතරෙ හබෙක් මූ රා ළඟට යනවා මූ රාගෙ දේව පාශාණය ඉල්ලගන්න. මූ රා දේව පාශාණය හබෙක්ට දේවිද? හබෙක්ට මූ රා නිසා ඉන්ටර්නෙට් භාවිතා කරන්නත් සිද්දවෙනවා. බලන්නකෝ ඒ ඇයි කියලා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,367 downloadsDownload The-Bride-of-Habaek-EP-04.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
13 comments
ishanasanka
geeganagamage
බොහොම ස්තුතියි මේ කොරියන් ට්වී සිරියස් එක පට්ට
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
lushan...thusi
thanku hodee
sasala
thanks sis
nisum
sub eka enakan maga balan idiye.
thanks....Chami.S
Thanks..
Good Luck..shehan123
Meke video eka download kranna link ekk denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa2010
thnxxxxxxxxxxxxxxxxxx
Deshani
thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


tnx sis ikmanta anith kotas denna