මූ රා යූන් සු ආව එක්කගෙන ගිහින් දේව අධිරාජ්‍යයේ සිද්ධ වුන සිදුවීමක් ගැන කතාවක් යූන් සු ආට කියනවා. නක් බින් නමැති මනුස්ස කෙල්ල බිලි පූජාවකට ඉදිරිපත් කරපු කෙල්ලක්. මේ කෙල්ලව බේරගෙන තිබුණ නිසා දේව අධිරාජ්‍යයේ තමයි එයා ජීවත් වුනේ. හබෙක් මේ නක් බින් එක්ක ආදරයෙන් බැඳෙනවා. අමරණීය ජීවිතයක් ඕන කරපු නක් බින්…

මූ රා යූන් සු ආව එක්කගෙන ගිහින් දේව අධිරාජ්‍යයේ සිද්ධ වුන සිදුවීමක් ගැන කතාවක් යූන් සු ආට කියනවා. නක් බින් නමැති මනුස්ස කෙල්ල බිලි පූජාවකට ඉදිරිපත් කරපු කෙල්ලක්. මේ කෙල්ලව බේරගෙන තිබුණ නිසා දේව අධිරාජ්‍යයේ තමයි එයා ජීවත් වුනේ. හබෙක් මේ නක් බින් එක්ක ආදරයෙන් බැඳෙනවා. අමරණීය ජීවිතයක් ඕන කරපු නක් බින් ඒ නිසාම හබෙක්ව පාවලා දෙනවා. මේ නක් බින්හ බෙක් ඇතුළු දිය දේශයම පාවලා දුන්න නිසා දිය දේශයේ මව වුන සූ වැන්ග් මූ මේ නක් බින්ව දියේ ගිල්ලවලා මරන්න අණ කරනවා. ඒ විතරක් නෙවෙයි නක් බින්ගෙ සහෝදරයාට සහ ඔහුගෙ පුතාටත් දඬුවම් දෙනවා. ඒ දඬුවම තමයි ඒ දෙන්නා විතරක් නෙවෙයි එයාලගෙන් පැවතගෙන එන්නන් පවා දේව මෙහෙකාරයන් බවට පත් කිරීම. ඉතිං මේ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් තමයි යූන් සු ආ. මේ කතාව කියලා මූ රා යූන් සු ආගෙන් ඉල්ලා සිටිනවා හබෙක්ව රඳවලා තියාගෙන ඉන්නෙ නැතිව ආපහු දිය දේශයට යවන්න කියලා.
හබෙක් ආපහු දිය දේශයට යන්න තීරණය කරනවා. එයා යන්න කලින් යූන් සු ආට උපදෙස් ගොඩකුත් දීලයි යන්නෙ. හබෙක් ගියාට පස්සෙ යූන් සු ආට ගොඩක් පාළුයි වගේම දුකයි. යූන් සු ආ හබෙක්ගෙ මතකයන් එක්කම ජීවත් වෙනවා. වෙලාවකට හොඳටම අඬනවා. යූන් සු ආ ශින් සභාපතිතුමාට සමීප නිසා ජා යා යූන් සු ආට ඊරිසියා කරනවා. යූන් සු ආගෙ සායනය තියෙන ගොඩනැගිල්ල අයිති ජා යාගෙ සීයට නිසා ජා යාගෙ මැදිහත් වීමෙන් යූන් සු ආගෙ සායනය මේ ස්ථානයෙන් ඉවත් කරනවා.
මේ අතරෙ යොම් මීට දිගින් දිගටම එකම හීනයක් පේනවා. ඒ හීනෙ ඉන්නෙ යූන් සු ආ. යූන් සු ආ යොම් මීට යමක් කියන්න උත්සාහ කලත් ඒක යොම් මීට තේරෙන්නේ නැහැ. මූ රා ශින් සභාපතිතුමා හම්බවෙන්න ගිහින් එයාට කියනවා කොහොමහරි යූන් සු ආව බඳින්න කියලත්, වෙනත් කෙනෙක්ට යූන් සු ආට ළංවෙන්න ඉඩ තියන්න එපා කියලත්. මූ රා මේ උත්සාහ කරන්නෙ යූන් සු ආව කොහොමහරි හබෙක්ගෙන් ඈත් කරවන්නයි. මූ රා සාර්ථක වේවිද? මේ කොටස අවසානයේදී පුදුම හිතෙන දේකුත් සිද්ධවෙනවා.
එහෙනම් 13 කොටසෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,962 downloadsDownload The-Bride-of-Habaek-AKA-Habaekui-Shinboo-2017-EP-12.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
16 comments
geeganagamage
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
shehandilshan
ela ela thnx sis sub ekata
meka ikamnata dila thnxxxxxxxxDanushka adikari
Thanks for subtitle...
Lahiru Sandharuwan
godak godaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk thanks akke..........godaaak aaasaawen balan inne sub eka denakan.........really thanks......and keep it up...me sub eka ikmanata dunna nisaa godak sathutui.ithuru epi tiketh sub tika puluwannam ikmanata denna akeee.....thanks a lot........bs.tc
thanujamilandi
Thanx sub ekata.... Bs!
Chami.S
Thanks..
Good Luck..Prabod Nandasiri
ep 10 sub eka download krn ba error ekak enw. page not found kiyla. eka podk check krla balan sis..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි......
Amal_indika
බොහොම ස්තූතියි
fattayaaaanuwan_lakmal_thilakasiri
thanks api wenuwen mahansi wela sub denawta gl
umesha prabodani
Thanks sub akt.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මහේෂි චතුරිකා” සොහොයුරියට බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .