Watch Trailer

The Bridge [S01 : E07] | සැකකරුවෙක් ද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ හත්වන කොටසත් අරගෙන මේ සතියෙත් මම ආවා. අපි එහෙනම් හයවන කොටසත් ටිකක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරගෙනම ඉදිමු. නේ ? 😀 ගිය සතියේ දි අපි දැක්කා තවත් ඝාතන දෙකක් සිදුවෙන අයුරු. ඒ වගේම පළමු මිනිමරුම ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වන මිය ගිය පු…

The Bridge (US)හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ හත්වන කොටසත් අරගෙන මේ සතියෙත් මම ආවා. අපි එහෙනම් හයවන කොටසත් ටිකක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරගෙනම ඉදිමු. නේ ? 😀

ගිය සතියේ දි අපි දැක්කා තවත් ඝාතන දෙකක් සිදුවෙන අයුරු. ඒ වගේම පළමු මිනිමරුම ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වන මිය ගිය පුද්ගලයගේ දුව ජිනා නැමති තරුණියද පසුව වන සිදුවිමක් අතරතුරදි මරනයට පත් වෙනවා. ඔය අතර මාර්කෝ ගේ පවුල් ආරවුලත් තවම සමථයකට පත් වුනේ නැහැ. ඔහුගේ පුතා මේ ගැටථවට අතරමැදියෙක් වෙලා මවයි පියයි සමගි කරන්න හැදුවත් එක හරිගියේ නැහැ. එවගේම ෂාර්ලට් හා ඇ‍යගේ නව පෙම්වතා රේ, සමඟ ලිවේරා නෝනා එක්කත් උමඟ සම්බන්ධයෙන් පැවති අරබුද කාරිත්වය සමගින් ගණුදෙනුවේ වැඩ කටයුතු කරගෙන ගියා. අවසානයේ අපිට දකින්න ලැබුනේ සොන්යා ගේ අභිරහාස් ගමනක් ගැනයි. ඇය ගියේ සිරගතව සිටින මන්දමානසික පුද්ගලයෙකු මුණගැහෙන්නයි. මේ පුද්ගලයා කවුද…? එතනින් ගිය සතිය අවසාන වුනා.

අද එතැන් සිටයි….

අද‍ කොටසේදි රේ ඔහුගේ ගණූදෙනුවේ වැඩ වලට ඔහු යොදාගත්ත හමුවිමකින් තමයි කථාව අරම්භ වෙන්නේ. ඔය අතරේ පරික්ෂක මාර්කෝ රුයිස්ගේ පවුල් ප්‍රශ්ණයත් උග්‍ර අතට හැරෙනවා ඔයලට බලගාන්න ලැබෙයි. සුපුරුදු විදිහට සොන්යාගේ මේ පරික්ෂණයට තියෙන උනන්දුව නිසා ඇයට දැන ගන්න ලැබේනවා, කලින් සතියේ ඝාතකයා විසින් ජිනා ගේ නිවසේ දමා ගොස් තිබුන පොලිස් රථය පිළබද ‍තව වැදගත් තෝරතුරු කිහිපයකුත්. ඒ ඔස්සේ කරන පරික්ෂවලින් පස්සේ සොන්යා ඇතුළු පිරිස. අමතර බළඇණීයකින් තොරව යම් සැකසහිත ස්ථානයක් පරික්ෂාවට ලක් කරනවා. එතනදි මොවුන් පිරිසට නොසිතු විරු අත්දැකිමකට මුහුණ දෙන්න වේනවා. ඒ මොකක්ද කියලා බල‍නකො‍ට දැන ගන්න ලැබෙයි :D. ඉතිං අද කථාව ගැන නම් මිට වඩා කියන්න බලාපොරොත්තුවක් නැහැ. වෙනදා වගේම ඔබ සැමට භාර කරනවා මේ අනිකුත් පර්යේෂන කටයුතු කරගෙන යන්න. තව දෙයක් කියන්න ඕනේ අද කථාව ඇතුලේ වැඩිහිටියන්ට පමණක් අඩංගු දර්ශණ වැඩිපුර ඇතුලත් වෙනවා කියලා.

ඉතිං අවසන් මොහොතේ යන ගමන් පුංචි මතක් කිරිමකුත් කරන්න කැමතියි. මේවෙන කොට ඔයලා දන්නවා ඇති බයිස්කොප් අඩවිය මගින් හදුන්වාදිපු මනාප එකතු කිරිමේ ක්‍රමය ගැන. කරන්න ඔන විදිය දැන් ඔයලා දන්න නිසා. ඔයාලට පුළුවන් බයිස්කෝප් රේටින් වලට ඔයාලගේ මනාපය දෙන්න. එහෙනම් අපි බලමු ලබන සතිය වෙනකොට The Bridge US කතා මාලාවට ලැබිලා තියන රේටින් කොහොමද කියලා. අනෙක් හැම එකකටම ඔබේ මනාපය ඒ විදිහටම පල කරලා යන්න කියලත් ඉල්ලනවා. අට වන කොටසින් ලබන සතියේ මුණ ගැසේන තෙක් මම සමුගෙන යනවා. හැමොටම සුභ සති අන්තයක් වේවා. ජය වේවා.

The Bridge (2013) on IMDb

 

 

230 MB කොපිය මෙතනින් බාගන්න 9e7732e2288c167534399a57f308b5148cea30fb 345 MB කොපිය මෙතනින් බාගන්න e37a0be381be4b51713eed59e195ba4d39203177 400 MB කොපිය මෙතනින් බාගන්න 6d069e4d8f7fdbdc0add320ba08301e9d5c3cfc8 1.7 GB කොපිය මෙතනින් බාගන්න a78332e577c2d7507e13f17b1fcb1714941ffcda ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,576 downloadsDownload The.Bridge.S01E07.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,576 downloadsDownload Subtitles91 KB

43 comments

  1. amilatk

    thanks

  2. naleen

    meyka denakm unne ela

    1. නලින්

      එළ

      ජය වේවා

  3. chami

    thnxxxxxxxxxxxxxx

  4. vee

    maxxa maxxa

  5. සමියා

    දිගටම දෙමු ජය

    1. නලින්

      අනිවා!

  6. sarath

    thanks. nalin

  7. ganidu

    තැන්ක්ස් වේවා!!

    1. නලින්

      ස්තුතියි සහෝ

  8. yasas

    bohoama thuthi

  9. tharanga

    නියමයි නලියා මමත් ගත්තා

    1. නලින්

      එළ එළ තරංග සහෝ.. හැමදාම අදහාස් දක්වලා යන එකේ නරකද සබක් එහෙම කලොත්..!

  10. sds

    ජය වේවා!!!

    1. නලින්

      ස්තුතියි!

  11. was

    ජයෙන් ජය කොල්ලෝ හැම සෙන්සුරාදාකම මේක දෙනකම් ඉන්නේ !!!!

    1. නලින්

      නියමයි සහෝ.. ස්තුතියි අදහාසට

      ජය වේවා

  12. asanka

    tx lot

  13. quik

    thanks

  14. එරංග

    එලස් බාන්න දැම්ම

  15. kalinga

    දිගටම දෙමු තුති

    1. නලින්

      අනිවා දෙනවා!

      ජය වේවා

  16. shani

    THnaks :)

  17. නලින්

    ස්තුතියි අදහාස් පළ කරන ඔබ සැමටම...
    අමතක නොකර ඔබගේ වටිනා මනාපයත් එකතු කරලා යන්න කියලා මතක් කරන්න කැමති.

    ජය වේවා!

  18. “චූටී මල්ලි”

    එලස්
    සබ ගන්නවා හෙනම් ඕං.........
    සබට තුති
    ඔබට ජය...........

    1. නලින්

      එළ එළ චුටි මලේ! ස්තුතියි!
      ජය වේවා

  19. Janaka Sanjeewa

    නලින් සහෝ කොහොම හරි සෙනසුරාදට අපිට මේ සබ් එක දෙන එක ෂුවර් නිසා උදේ සිටම බලාගෙන උන්නේ. සහෝදරයාගේ උත්සාහය උපරිමයෙන්ම අගේකරනවා. ඔබට ජය .....

    1. නලින්

      ස්තුතියි ජනක සහෝ..

      ජය වේවා

  20. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. නලින්

      ස්තුතියි රොයිලි අයියා...
      ජය වේවා

  21. dev

    bohoma stuti saho..... .

    1. නලින්

      එළ එළ සහෝ

      ජය වේවා

  22. shani

    thanks

  23. ShAn GaMaGe

    ස්තුතියි සහෝ උපසිරැසියට​.... :) :) :)

    1. නලින්

      එළ එළ සහෝ

  24. මුදියා / mudiya

    ඉක්මනට දෙන්න ඕනි ඔය වගේම ඉතිරි ටිකත්.නියමයි නලින්.ජයවේවා.බොහෝ................................................ම ස්තූතියි...!

    1. නලින්

      ස්තුතියි මුදියා අදහාසට.

      ජය වේවා.

  25. ශාන් විමුක්ති [විමා]

    අනේ නලියා සමාවෙයන් කමෙන්ට් දාන්න බැරිව ගියාට
    අද සිටන් අනිවා දානව මම
    එලටම කරන් ආව ඔයා
    මට ෆෝන් එකට මැසේජ් එනව නොවැ
    @baiscopelk: Now On #baiscopelk The Bridge........ With Sinhala Sub කියල
    ඉතින් අනිව දන්නව නලිය එලටම වැඩේ කරන් යනව කියල ;)

    1. නලින්

      අවුලක් නැහැ..පුළුපළුවන් විදිහට අදහාසක් දාන් යන්න.

      ජය වේවා!

  26. නලින්

    ස්තුතියි අදහාස් පළ කරන ඔබ සැමටම…
    අමතක නොකර ඔබගේ වටිනා මනාපයත් එකතු කරලා යන්න කියලා මතක් කරන්න කැමති.
    ජය වේවා!

  27. Achintha sameera

    නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…ඔන්න 7 නි සබ් එකත් ගත්ත ..

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)