Watch Trailer

The Bridge [S01 : E08] | පළිගැනිම. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මතක් කරන්න ඕනේ බයිස්කොප් අඩවියේ ලිපි 2000 සමරුම මේ සතියේ යෙදි තිබුනා. ඉතිං බයිස්කෝප් අඩවියට නැවත වරක් මගේ උණූසුම් සුභ පැතුම් පිළිගන්වන්න කැමති! දෙවනුව හැමොගෙන්ම සමාව යදිනවා මේ කොටස දෙන්න පරක්කු වුන එකට. ඉංග්‍රිසි උප සිරැසිය addic7ed අඩවිය සිකුරදා දිනම නිකුත් කළත් එය දෝශ සහිත වු බැවින් පසුව…

The Bridge

මුලින්ම මතක් කරන්න ඕනේ බයිස්කොප් අඩවියේ ලිපි 2000 සමරුම මේ සතියේ යෙදි තිබුනා. ඉතිං බයිස්කෝප් අඩවියට නැවත වරක් මගේ උණූසුම් සුභ පැතුම් පිළිගන්වන්න කැමති!

දෙවනුව හැමොගෙන්ම සමාව යදිනවා මේ කොටස දෙන්න පරක්කු වුන එකට. ඉංග්‍රිසි උප සිරැසිය addic7ed අඩවිය සිකුරදා දිනම නිකුත් කළත් එය දෝශ සහිත වු බැවින් පසුව නිවැරදි කරන ලද හොදම ගොනුවක් ඔහුන් ලබාදුන්නේ සෙනසුරදා උදේ වරුවෙයි. එය ලබා ගන්නා තුරු ඉන්න වුනා. ඔන්න ඔක තමයි නිදහාසට කාරනාව.

හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ අටවන කොටස ගෙනඑන්නයි මේ සුදානම. අපි එහෙනම් හත්වන කොටසත් ටිකක් මතක් කරගෙන ඉමු. 😀

පහුගිය කොටසින් දකින්න ඇතිනේ සොන්යා ජැක් චිල්ඩ්‍රස් කියලා සැකකරුවෙක් ගැන විස්තරයක් හොයා ගත්තා. ඒ අනුව සොන්යා හා මාර්කෝ ඔහුට අයත් ස්ථානයක් පරික්ෂාවට ලක් කරා. එතනදි ලැබුන සාක්ෂි මත පසුව පොලිස් කණ්ඩායමක් සමග ජැක්ව අත්අඩංගුවට ගන්න ගියා. ගිහින් නොසිතු විරු ප්‍රහාරයකටත් ලක්වෙන්න සිදු වුනා. ජැක්ගේ වෙඩි ප්‍රහාරයකින් එතනට ආපු ෂේරිෆ්-ස්ටෝකර්ත් මිය ගියා. සොන්යාත් වෙඩි ප්‍රහාරයකට ලක් වුනා, මතක ඇතිනේ. මිට සමගාමීව ගලා ගෙන යන ෂාර්ලට් හා රේ ගේ කථාවත් පරික්ෂක මාර්කෝ රුයිස්ගේ පවුලේ අවුලටත් මොකද වුනේ කියලා දකින්න ඇතිනේ. අවසානයේ පත්තර වාර්ථා කාරයා, ඩැනියෙල් අසනිප වෙලා බිම ඇදගෙන වැටුනැයි පස්සේ කථාව අවසන් වුනා. ඉතිං එහෙනම් වැඩි කථාවක් නැතුව අපි බලමු අද මොකද වෙන්නේ කියලා.

“අද එතැන් සිට!

අද කථාව ආරම්භ වන්නේ මිට අවුරුදු හයකට උඩදි වෙච්ච සිදුවිමක් පිළිබද සිහි කැදවිමකින් හා. මේ කාථාවට සම්බන්ධවෙන අළුත් පුද්ගලයෙක් හදුන්වා දෙමිනුයි. ඔහුගේ සම්බන්ධය මොකද්ද කියලා කථාව අවසාන හරියේ දැන ගන්න ලැබෙනවා. එතකොට ගිය සතියේ දකින්න ඇති පොලිස්සිය අත් අඩංගුවට ගත් ජැක් නැමැත්තා මේ කලින් සිදුවිම් වලට සම්බන්ධයක් නැති බව සොන්යා ඇතුළු පරික්ෂක කණ්ඩායමට තේරුම් යන්න පටන් ගන්නවා. අදත් සොන්යාගේ තික්ෂණ බුද්ධිය හසුරවලා යමක් දැනගන්නවා. ඇය එම කරුණ සොයා යමින් මේහි මුළ ඉදන් වාර්ථා බලමින් අධ්‍යයනයක යෙදෙනවා. මේ ඝාතකයා හසු කර ගැනිමට. මාර්කෝට නොදැනි මාර්කෝ ගේ බිරිද මේ වෙනකොටත් වෙන පුද්ගලයෙක් එකක් සම්බන්ධයක් ඇති කරගෙන අවසන්. එම පුද්ගලයා ඇයි මේ මාර්කෝගේ බිරිද එක්ක එකතු වෙන්නේ? ඔහු කොහොමද මේ කථාවේ වැදගත් චරිතයක් වෙන්නේ? කියලා ඔයාලාම බලන්න කෝ. දවසකුත් පමාවුන නිසා තවත් කථාව කියන්න මගේ උවමනාවක් නැහැ මේ කතාවේ හොද කොටසක් නරඹන්න අද එකතු වෙන්න කියලා හැමොටම ආරධනා කරන ගමන් මගේ සුදානම සමුගන්නයි. යන ගමන් ඔයාලාගේ මනාප සටහාන් කරලා යන්න කියලත් මතක් කරන්න කැමති. ලබන සතියේ නවවන කොටසින් හමුවෙන තෙක් හැමොටම වාසනාවන්ත ඉරිදාවක් ප්‍රාර්ථනා කරනවා! බයිස්කෝප් අඩවිය සඳා වැජබේවා.! ජය වේවා! ”

The Bridge (2013) on IMDb

 

 

210 MB කොපිය මෙතනින් බාගන්න 4db300ccc169b560cb85bc2bc64c02642a6f7380 345 MB කොපිය මෙතනින් බාගන්න b721a867838f648b94cd1d25e87570c237463269 1.7 GB කොපිය මෙතනින් බාගන්න 3b79991a4f62c4f88dfff1c18cc79a27e38384b5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

967 downloadsDownload The.Bridge.S01E08.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

967 downloadsDownload Subtitles65 KB

39 comments

  1. tharanga

    බොහොම පින්

    1. නලින්

      ස්තුතියි තරංග!

  2. h[a]s

    තැන්ක්ස් :) වේවා!

  3. quik

    thanks

  4. jeewantha

    niyamai man baluwa moko parakku kiyala :)

  5. sds

    tx macho sub akata

  6. f_live

    ඇත්තටම මේකත් පට්ට කතාවක් මචෝ

  7. Nuwan

    supiri wadak digatama demu poddak late unata awulak na

  8. Sisi Muthuthanthri

    Wade hondai

  9. shann

    අනිත් ඒවත් දෙමු නලියා

    1. නලින්

      අනිවා.. ස්තුතියි

      ජයවේවා!

  10. vee

    maxxa

  11. dilan

    supiri dan anawane wedi wage tv katha ohoma yan baiscope teem

  12. kalinga

    පට්ට කතාවක් මේක අපි දිගටම බලනවා

    1. නලින්

      එළ එළ අහාන්නත් සන්තෝෂයි.

      ජය වේවා!

  13. ccnp

    Thanks

  14. zumo man

    elazzz thxzzz

  15. bandula

    supiri saho

  16. dushman

    thanks sahooooo
    sub 1 pin

  17. Dinesh

    Smallville TV SERIES dennako

    1. නලින්

      බලමු දිනේෂ් ඉස්සරහාට..

      ස්තුතිය මතක් කරාට.

      ජය වේවා

  18. සමීර කරුණාරත්න

    නිදහසට කරුණ ප්‍රමාණවත්.
    මොකෝ කලබලේ දුන්නා නම් එකෙන් අවැඩක් වෙන්නේ බලන උදවියමයි.
    ඒ ගැන හිතලා හොදම දේ ආවම එක හොයලා සිනහලට හරවා දුන්න එක සෑහෙන වටිනවා. බොහොම ස්තුතියි අයියා.

    1. නලින්

      ඔව් එහෙම දිලා බැනුම් අහානවට වඩා. මේ විදිහ හොදයි නේ.

      ස්තුතියි සමීර අදහාස‍ට

      ජය වේවා!

  19. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය....

    1. නලින්

      ස්තුතියි චුටි මල්ලියා

      ජය වේවා

  20. shani

    thanks

  21. dev

    bohoma stuti saho.... .

  22. Sujith

    Thankz nalin saho!! :D

  23. ශාන් විමුක්ති [විමා]

    නලින් සහො
    එල එල ආ
    පරක්කු උනාට ගෙනා සමාවට කාරනාව හොදටෝම ඇති ;)

    1. නලින්

      ස්තුතියි විමා.!

  24. lakchan

    tx macho sub akata

  25. mudiya / මුදියා

    එල එල නලියා.දිගටම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

    1. නලින්

      ස්තුතියි මුදියා අදහාස් දැක්වුවට.

      ජය වේවා

  26. නලින්

    අදහාස් දක්වපු සියලු දෙනාටම ස්තුතියි වේවා!

    ඉදිරි කොටස් සමගින් රැදි සිටින්න කියලා ඉල්ලනවා!

    ජය වේවා!

  27. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න මම බාන්න දානවා. ජය෴෴ :P :P

  28. සoජය

    බොහොම ස්තුතියි නවීන් සහෝ... උපසිරැසි දුන්නට...

  29. Achintha sameera

    නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල…ඔන්න 8 නි සබ් එකත් ගත්ත ..

  30. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)