Watch Trailer

Legend of the Seeker [S01 : E07] | අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියෙ ඩ්‍රන්ඩ්‍රිල් නගරයට පිවිසෙන සීකර්, සෙඩ් සහ කෙයිලාන්ට රුදුරු මායාකාරයෙක්ගෙ මායාවන් වලින් ඩ්‍රන්ඩ්‍රිල් නගරය බේරගන්න සිදු වුනා. මේ මායාකාරයා සෙඩ්ගෙ පැරණි මිතුරෙක්. ඒත් ඔහු සෙඩ්ව අල්ලගෙන ඔහුගෙ ප්‍රබල මායාවන් ඔහුගෙන් හොරකම් කරගන්න සැරසුනෙ.ඒත් අවසානයෙදි සීකර් සහ කෙයිලාන් සෙඩ්ව බේරගෙන ජෙසායහ් ක…

Legend of the Seekerගිය සතියෙ ඩ්‍රන්ඩ්‍රිල් නගරයට පිවිසෙන සීකර්, සෙඩ් සහ කෙයිලාන්ට රුදුරු මායාකාරයෙක්ගෙ මායාවන් වලින් ඩ්‍රන්ඩ්‍රිල් නගරය බේරගන්න සිදු වුනා. මේ මායාකාරයා සෙඩ්ගෙ පැරණි මිතුරෙක්. ඒත් ඔහු සෙඩ්ව අල්ලගෙන ඔහුගෙ ප්‍රබල මායාවන් ඔහුගෙන් හොරකම් කරගන්න සැරසුනෙ.ඒත් අවසානයෙදි සීකර් සහ කෙයිලාන් සෙඩ්ව බේරගෙන ජෙසායහ් කියන මේ මායාකාරයා හිර කරලා දාන්න සමත් වෙනවා. සෙඩ් තමන්ගෙ නැතිවී ගියා මායා බලය නැවත ලබාගන්නවා. ජෙසායහ්ගෙ රුදුරු මායාවන්ගෙන් ඩ්‍රන්ඩ්‍රිල් නගරය බේරගන්න සීකර්, සෙඩ් සහ කෙයිලාන් නැවත ක්ලාබ්රා වලට යන ගමන ආරම්භ කරනවා.

අද කොටසෙදි ඔයාලට තවත් අලුත් චරිතයක් මුණගැහෙනවා. ඒ ශෝටා කියන මායාකාරිය. ඇයට හැකියාවක් තියෙනවා අනාගතය දකින්න. ඉතින් අනාගතය දකින ශෝටා දකිනවා ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙන බව. ඉතින් ශෝටා තීරණය කරනවා සීකර්ගෙ ක්ලාබ්රා ගමන වළක්වන්න. ඒත් සීකර් කැමතිවෙන්නෙ නෑ ක්ලාබ්රා වල වැදගත් මෙහෙයුම නවත්වන්න.ඔහු මෙහෙයුම සැලසුම් කරනවා. ශෝටා සීකර්ගෙ ගමන නවත්වන්න කරන්න පුළුවන් හැමදෙයම කරන්න සූඳානමින් ඉන්නෙ.

ඉතින් අපි බලමු ශෝටා සීකරගෙ ගමන නවත්වයිද?නැත්නම් සීකර් ක්ලබ්රා යාවිද? එතකොට සීකර්ගෙ මරණය පෙන්වන අනාගත දර්ශණය ඇත්තක් වෙයිද? එතකොට ඩාර්කන් රහ්ල්ගෙ මිනිස්සු වැළලුන නගරයක කරන රහසිගත මෙහෙයුම කුමක්ද? මේ ප්‍රශ්ණ වලට විසඳුම් මෙම කොටසින්ම ඔයාලට ලබාගන්න හැකි වේවි.

එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,868 downloadsDownload Legend-of-the-Seeker-S01E07.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

4,868 downloadsDownload Subtitles43 KB

51 comments

  1. isuru

    thanks macho

  2. amilatk

    jayen jaya!!!!

  3. Hasitha Helappriya

    Thanks Bro

  4. fd

    bohoma pin sub akata macho

  5. kalinga

    ලෙසටම මේක සුපිරි

  6. Sanath Indika

    නියම කතාව. ඉක්මනටම දන්නෙකා් අනිත් sub ටිකත්

  7. quik

    thanks

  8. wow

    wow,, maru :)

  9. shann

    එල කතාව හොදේ

  10. vee

    Maxxa maxxa saho

  11. asiri

    Elama machan meyka denakam unne.....

  12. upali

    ela ela ela

  13. ositha

    bohoma pin saho ikmnata meyka dena akata

  14. ganidu

    තැන්ක්ස් වේවා!!

  15. h[A]s

    බොහොම පින් මචෝ අනිත් ඒවාත් දෙමු

  16. fd

    supiri wadak

  17. zumo man

    elazzz thnxzzz

  18. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය

  19. f_live

    ජය වේවා සහෝ

  20. danushka

    niyamai machan niyamai.....jaya wwa!!!

  21. dana

    thanx yaluwa........

  22. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  23. dev

    bohoma stuti saho.......... .

  24. dilanka

    meke sub hariyata weda nene bn,,180mb eke

    1. කැලුම් රණවක

      ඒක නම් වෙන්න බෑ සහෝ..මමත් 180 එක තමා ඩවුන් කරලා තියෙන්නෙ.
      සබ් එක චෙක් කරලමයි දාලා තියෙන්නෙ..ඔයා කිව්ව නිසාම දැනුත්චෙක් කලා.ඒත් කිසිම අවුලක් නෑ..

  25. Akalanka

    thnx................

  26. Achintha sameera

    කැලුම් රණවක thanks macho.anith ekath ikmanata denna hode...

  27. ශාන් විමුක්ති [විමා]

    එලම තමා කැළුමෝ
    දිගටම ගහගෙන යමු ගේම් එක

  28. shani

    thanks

  29. Umesh

    Thanks bro.maxxa
    good luck

  30. lakchan

    බොහොම ස්තූතියි ............................

  31. ShAn GaMaGe

    ස්තුතියි කැලුම් සහෝ උපසිරැසියට​.... :)

  32. Dinesh Silva

    නියමයි යාලු

  33. senesh

    නියමයි....ජයවේවා

  34. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. මුදියා / mudiya

    ඉක්මනටම ඉතිරි කොටස් ටිකත් බාන්න ඕනි.මේ දෙන දීමට ඉතිං බලන්න තියෙන්න එපැයි.නියමයි කැලුමො.ජයවේවා.බොහෝ..................................................ම ස්තූතියි...!

  36. Neranji Sulakkana

    මම ආසම ටීවි සිරිස් එකක්

  37. සoජය

    ඔය තියෙන්නෙ කෑවයෑ... නියමයි... නියමයි... පිo ඈ...

  38. hasithadn

    thankz...................

  39. subash

    නියමයි පුළුවන් තරම් ඉක්මනට sub ටික දෙන්නකෝ

  40. Heshan Vichalya

    එල මචන් එල.....දිගටම කරන් පලයන්..........
    thanks

  41. Ino Vino

    එළ, එළ, මචෝ ඔහොම යං.....

  42. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  43. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  44. [chathura]

    මේක නම් සුපිරි කතාවක් කැලුම් සහෝ. ජය වේවා!

  45. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  46. Sadeu Bandara

    එක පාරක් TV එකේ යද්දී නම් බැලුවා, දැන් ඉතින් සිංහල සබ් එක්ත් ආයේ වතාවක් බලනවා.
    නියමයි.......!
    උපසිරැසියට තුති……!!!! ජය වේවා!!!!!!

  47. madawaththa

    Tnx broh..

  48. Kawshan98

    thanx bruh

  49. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....

  50. Lahiru Lakshan

    thanks machn....