ඔන්න එහෙනම් කලින් වගේම The Bridge කථාපෙලේ දෙවැනි සමයත් අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි වෙච්ච සිදුවිම් පෙල නැවත මතක් කලොත් යම් පුද්ගලයෙකුගේ ඔහුගේ බිරිදක් හා දරුවා මැක්සිකොව හා ඇමරිකාව අතර පාළමකදි වන අනතුරකින් මිය යනවා. එම අනතුර වටා සිටින සියළුම දෙනාගෙන් එයට සම්බන්ද සැම කෙනෙක්ගෙන්ම අනතුරින් බෙරුන…
ඔන්න එහෙනම් කලින් වගේම The Bridge කථාපෙලේ දෙවැනි සමයත් අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි වෙච්ච සිදුවිම් පෙල නැවත මතක් කලොත් යම් පුද්ගලයෙකුගේ ඔහුගේ බිරිදක් හා දරුවා මැක්සිකොව හා ඇමරිකාව අතර පාළමකදි වන අනතුරකින් මිය යනවා. එම අනතුර වටා සිටින සියළුම දෙනාගෙන් එයට සම්බන්ද සැම කෙනෙක්ගෙන්ම අනතුරින් බෙරුන පුද්ගලයා විසින් පළිගන්නවා.. සහා ඔහු සිදුකරන අපරාධයන් වටා ගෙතුන පළමු පෙල අවසන් වන්නේ මෙහි පොලිස් පරික්ෂකයෙක් වන මාර්කෝ රුයිස්ගේ පවුලද කඩා බිද දමමින්.. හා ඔහුට ඔහුගේ පුතුවද අහිමි කරමින්…
පළමු කොටසේදි සිටි චරිත වලට අමතරව දෙවන කොටසේදි තව අළුත් මුහුණු කිහිපයක්ම එකතුවි ඇති බව දකින්න තියෙනවා. එවගේම අළුත් තර්ජනයකටත් අපේ පොලිස් දෙපළට මුහුණු දෙන්න වෙනවා.. ඉතිං එහෙනම් හැමෝටම ගිය සැරේ වගේම මේ දෙවන කථා පෙළ සමඟත් දිගටම මා හා රැදෙන්න මෙන් ආරාධනා කරන ගමන් දෙවන කොටස සමගින් හමුවෙන තුරු අදට සමුගෙන යනවා! යන ගමන් වටිනා අදහාසකුත් එක්කර ගෙන යන්න.
ජය වේවා..!
෴
200 MB කොපිය මෙතනින් බාගන්න 4121C8B49BF05444C75DA8AB429998AD8789214E 309 MB කොපිය මෙතනින් බාගන්න 73C0D5D8B467C9ED0C547BBCB7348DF8E816E076 1.00 GB කොපිය මෙතනින් බාගන්න BAA84DE30F2EB3D934D6AC6CBDB12116B4015C41 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
590 downloadsDownload The-Bridge-US-S02E01.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
නලින් පෙරේරා
Subtitles
15 comments
ෂෙහාන් බුද්ධිම
“චූටී මල්ලි”
මන් මේ මේක ගැන
උබට මතක් කරන්න කියලා උන්නේ නලියෝ
එල ඈ.......
එහෙනම් දිගටම දෙමු
සබට තුති
ඔබට ජය..............තිසර නියෝ (Thisara Buddhika)
නියමයි නලින් අයියේ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ruwan
niyamai....
shani
thanks
lamz
ela thama
Gamith
oya thiyenne... niyamaaaaaai.
episode 2 eeye telecast una neda?
thnx for the sub...රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් දෙවෙනි එකත් පටන් ගත්තා. එල එල මෙන්න බානවා. ජය෴෴ :P :P
rejith ranga
niyamai thanks
නලින්
අදහාස් දක්වපු සියළු දෙනාටම මාගේ ප්‍රණාමය..
ජය වේවා!
Dilshan kalinga
බොහොම තුති...
ඔහොම යන්...ඔහොම යන්...
අවසාන වෙනකම්ම ලබාදෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.නලින්
කෙමන්ට් දිහා බැලුවම එක තමයි අඩුවෙන්ම ලැබෙන්නේ..
ස්තුතියි දිල්ෂාන් අදහාසට!
ජය වේවා!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Nadun
නියමයි මචං
punsara
tnx sahoo sub ekata eka balala tikak kal et 2ka download karanna hewwata hambun naa direct download tina link ekak hambuna eken gatte ada tamatnx ah
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Bridge [S02 : E01] | ඇමරිකානුවා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Bridge-2x1.jpg)


සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D