පසුගිය කොටසින්… පරීක්ෂක සොන්යා ඇතුළු ඇල් පැසෝ කණ්ඩායම එල්නොර් හොයන අතරේ, එල්නොර් ගල්වාන් ලගට එනවා. ගල්වාන් ලග එල්නොර් අයිති යම් අමුතු පුද්ගලයෙක් සිර කොට තබා තියෙනවා.. ඔහුන් අතර ඇති ගනුදනුව තවමත් අබිරහසක්. ඒ වගේම බැංකු කළමණාකරුත් කර්ටල් එක තියන සම්බන්දතාවයන් හෙළි වෙතැයි බියෙන් වෙඩි තබාගෙන මිය යනවා.…

පසුගිය කොටසින්…
පරීක්ෂක සොන්යා ඇතුළු ඇල් පැසෝ කණ්ඩායම එල්නොර් හොයන අතරේ, එල්නොර් ගල්වාන් ලගට එනවා. ගල්වාන් ලග එල්නොර් අයිති යම් අමුතු පුද්ගලයෙක් සිර කොට තබා තියෙනවා.. ඔහුන් අතර ඇති ගනුදනුව තවමත් අබිරහසක්. ඒ වගේම බැංකු කළමණාකරුත් කර්ටල් එක තියන සම්බන්දතාවයන් හෙළි වෙතැයි බියෙන් වෙඩි තබාගෙන මිය යනවා.
අද කොටසින්…
මියගිය බැංකු කළමණාකරුගේත් කර්ටල් එකෙත් ඇති සම්බන්දතාවය ගැන හොයන ඩැනියෙල් ඔහුව මේකට පටළුවේ කවුද කියන එක ගැන හෝඩුවාවක් දැනගන්නවා. ඒ වගේම මාර්කෝ කාලයක් තිස්සේ කරන්න හිතන් හිටපූ වැඩකට අද අතගහානවා.
එහෙනම් දේශ සීමාවන් පසුකොට අදත් අපි මෙක්සිකෝව දෙසට ගමන් කරමු ! මොනවද මෙයාලා කරන්නේ කියලා දැනගන්න…
ඉතින් එහෙනම් හය වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් දෙයියනේ කියලා අදහසක් ලියාගෙන යන්න..ඔබ සැමට ජය වේවා!
3ef3cfe0326c29adb1889423af8d75c6bb964264 5526882b05da98c1626755c1e4b95fd0b4f15599 66a2765dd750723468c9d4ff8863f3ef40c3fc7e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
293 downloadsDownload The.Bridge.US_.S02E05.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
නලින් පෙරේරා
Subtitles
8 comments
තිසර නියෝ (Thisara Buddhika)
sajeevi
thanks
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
“චූටී මල්ලි”
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..නලින්
චුටි මලයා දැන් වැඩිය පෙන්න නැහැ!
මෙකෝ වෙන්නේ?
“චූටී මල්ලි”
අහ් නෑ මචෝ
මේ දවස් වල සබ් දාන වැඩේ පොඩ්ඩක්
නැවතිලා තියෙන්නෙ
මගෙ පොඩි පුද්ගලික වැඩක් නිසා
අනික අම්බානෙක ෆිල්ම් ගොඩක් තියෙ බලන්නත් එකතුවෙලා
සබ් කෙරුවොත් ඒවා බලන්න වෙන්නෙ නෑ ඒවා බැලුවහම සබ් කරන්න වෙන්නෙත් නෑ අනේමන්දා ....... :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

:P
උපසිරැසියට තුති නලින් සහෝ…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)