හොඳයි එහෙනම් මේ ගෙනාවේ ඇවතාර් කථා මාලාවේ නවවෙනි කොටසයි. ඉතින් ගිය සතියේ කොටසෙදි සහීර් ඇතුළු පිරිස ඇවතාර් කෝරාව පැහැරගන්න සවුෆු නගරයට පහරදුන්නත් ඇවතාර් කණ්ඩායම සහ බෙයි-ෆොන් පවුල විසින් දරුණු සටනකට පස්සේ කෝරාව මුදාගත්තා. නමුත් පසුව ඇවතාර් කණ්ඩායම හොයාගත්තා මේ ප්‍රහාරයට ඔත්තු සපයලා තියෙන්නේ සූ බෙයි-ෆො…
හොඳයි එහෙනම් මේ ගෙනාවේ ඇවතාර් කථා මාලාවේ නවවෙනි කොටසයි. ඉතින් ගිය සතියේ කොටසෙදි සහීර් ඇතුළු පිරිස ඇවතාර් කෝරාව පැහැරගන්න සවුෆු නගරයට පහරදුන්නත් ඇවතාර් කණ්ඩායම සහ බෙයි-ෆොන් පවුල විසින් දරුණු සටනකට පස්සේ කෝරාව මුදාගත්තා. නමුත් පසුව ඇවතාර් කණ්ඩායම හොයාගත්තා මේ ප්‍රහාරයට ඔත්තු සපයලා තියෙන්නේ සූ බෙයි-ෆොන්ගේ විශ්වාසවන්තම උපදේශකයා වුන අයි-වෙයි බව. නමුත් අයි-වෙයි සිය නිවසද විනාශ කරමින් සියළුම සාක්ෂි විනාශ කර ඔවුන්ගෙන් පැනගන්න සමත්වුනා. මේ ප්‍රහාරය නිසා ලින් කෝරාව නැවත ජනරජ නගරයට රැගෙන යන්න හැදුවත් සූ විසින් ලින්ව රවටා කෝරාට අයිවෙයි පසුපස යාමට සියලුම පහසුකම් සපයා දුන්නා. ඉතින් එහෙනම් මෙවර කොටස එතැන් සිටයි….
100 MB කොපිය මෙතනින් බාගන්න 31ac8ec6899b4f4268e19861d542b52fc6ce2b41 105 MB කොපිය මෙතනින් බාගන්න c4766557188cfd8312a15f18f6f01a242f27b434 990 MB කොපිය මෙතනින් බාගන්න f1ab13f64cd293a4a2494c8e600bfbb89e20197 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,752 downloadsDownload The-Legend-of-Korra-S03-E09.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
62 comments
ushan
නලින්
ස්තුතියි පුබුදු සහෝ!
ජය වේවා!sajeevi
thanks
Sahan
machan e10 awilla ek tath sub dipanko
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)buddy
thnxs
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Prajath
thanz sahooo
Prajath
thanx sahooooooo
“චූටී මල්ලි”
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..ගයන බුද්ධිම
elzzzz
මධුශංක
උපසිරැසියට බොහොම ස්තූතියි.
Melanga
Thanks brooooo (Y)
imasha
thanks saho!!!!
manna banav!!!ashan
tnks tnks bro.. Ela..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
imasha
නියමයි
උපසිරැසියට තුති
කෝ 10.....................................chutiya
ko bn thava 10 dama nadda???
shehan
ko yako 10ya!!!!!!!!!!!!!!!!
eya 11th on air dunna nada?????????
danajaya
The.legend.of.korra.s03e10.webrip.x264.bulloja.mkv
macha a!!!!
sub eka naha!!!!!shehan
thaks dananjaya bro!!!!!!
danajaya
damma sub eka hamda van naha!!
pududu sahota a/l wage!!!!!!The Legend of korra
S03E11 WEBRip x264-
bulloja11th !!!!!:-/
ashan
ade late ambanekata..
මධුශංක
පුබුදු සහෝ, 10, 11 සබ් හොඳටම පරක්කුයි. ඩවුන්ලෝඩ් කරගත්තට තාම බැලුවේ නැත්තේ සිංහල සබ් එක්ක බලන්නයි. ඉක්මණටම දෙන්න උත්සාහ කරන්න.
madushan
mmh thama episoide 10 nehe..
danajaya
sub eka thama nahane!!!!!!!!!!!!
danajaya
ane bn ko!!!!!!!!!!!!?!!
ashan
ai bn ubamana qa pubudu sahota a/l keyala!!!
ekapara okkoma dai!!!!
dasun
ane bn ko
10ya 11???
sira
ane
macho thava nahane!!!!kagen hari help eka aran hari ekmanata dapanko!!!!!
jehan
macha ikmanta dapanko!!!!
ube Under the Dome ekanam ikmanata danvane!!!!
makath ikmanta dipanko!!!safras
malli oka dapanko!!!!
dushan chathuranga
yo yo!!!!!
ko yo!!!dushan chathuranga
ikman bro!!!!
rahul jayakar
moko bn vanna.?
rahul jayakar
man sh!!!!!!
dantuka
ko saho hata 12th yanwana.
මධුශංක
12 විතරක් නෙවෙයි 12 යි 13 යි දෙකම හෙට (8-22) නෙට් එකට දානවා කියලා Nick.com එකෙන් කියනවා. ඒ කියන්නේ 10,11,12,13 කොටස් වලට සිංහල සබ් ලැබෙන්න තියෙනවා. පුබුදු ඉක්මන් කරන්නකෝ...................
malnda
meke ithuru tikata sub nadda 10 ,11
ishika
comeing soon!!!!!!!
ko bn!!!!!!!!!!!!!!!!!!!
දිෂාන්
බුදු මලුලි දීපන්කො මචං
ushan
ane yoko dipanko!!!
Sahan
ikman karaihan macho!!!!
ubeta exam da???
eth dan ivarane!!!
Prajath
this for admini,
help us!!!!!!!!!!!
januka
ko pubudu saho!
pamuditha
13 වෙනි කොටසින් season 3 ඉවරයි. SE 04 පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ
දීපු sub වලට thank U ;)
>(^_^)<janka
@pamuditha
seson 4 kawada wage ptan ganida bn!!!
janka
pubudu ube madi machan!!
Ashan
Ade mama meka english walinma balanawa.. hariyanna wade..
malinda
mama kora season 3 episode 10 ta sub eka haduva eka upload karanne kohomada kiyanavada
මධුශංක
Mail it to [email protected]
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Legend of Korra [S03: E09] | ඔත්තු බැලීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Legend-of-Korra.jpg)

yeeeeee..mama palaweniyaaa...