Watch Trailer

The Bridge [S02 : E06] | ආත්ම අස්වැනු නෙළන්නෝ…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ගිය සතියේ මාර්කෝගේ ළමයා මරපු පළිය ෆුවස්තෝගේ උදව්වෙන් මාර්කෝ ඉටු කරගත්තා. එත් මාර්කෝ ටෙට් ට ජිවිතය විදවන්න ඉතුරු කරා, නොමරා මැරුවා කිව්වොත් හරි. එවගේම සොන්යා හා හැන්ක් ජුවෙරස් වල සිටන් එන නඩු පවරන්නා එක්ක එකතු වෙලා ජුවෙරස් පොලිසිය කරපු දුෂණ වංචා ගැන හොයන්න හා ඒවා නැමති තරුණියව පොලිසි…

The Bridge 2x5

පසුගිය කොටසින්…

ගිය සතියේ මාර්කෝගේ ළමයා මරපු පළිය ෆුවස්තෝගේ උදව්වෙන් මාර්කෝ ඉටු කරගත්තා. එත් මාර්කෝ ටෙට් ට ජිවිතය විදවන්න ඉතුරු කරා, නොමරා මැරුවා කිව්වොත් හරි. එවගේම සොන්යා හා හැන්ක් ජුවෙරස් වල සිටන් එන නඩු පවරන්නා එක්ක එකතු වෙලා ජුවෙරස් පොලිසිය කරපු දුෂණ වංචා ගැන හොයන්න හා ඒවා නැමති තරුණියව පොලිසියේ අය විසින් දුෂනය කල සිද්දිය ගැන කට උත්තර ගත්තා. රෝබෙල්ස්ට විරුද්ධව ඔහුන් නිතියෙන් කටයුතු කරන්නයි මෙවර සුදානම..

අද කොටසින්…

ඩැනියෙල් හා සහායිකාව ඔහුන්ගේ වාර්ථාව ප්‍රකාශයට පත් කරගන්න හා කාර්ටල් එක හා එහා සම්බනධ වුවන් සොයාගෙන යනවා. අවසානයේ ඔහුන්ට එම වාර්ථාව නිම කරන්න හැකිවෙයිද? රෝබෙල්ස් ඇතුළු දුෂක පොලිස් නිළදාරින් අත්අඩංගුවට ගනිද? නඩු පවරන්නා යහාතින් ජුවෙරස් වලට යයිද?

එඑහෙනම් දේශ සීමාවන් පසුකොට අදත් අපි මෙක්සිකෝව දෙසට ගමන් කරමු ! මොනවද මෙයාලාගේ අළුත් තොරතුරු කියලා දැනගන්න…

ඉතින් එහෙනම් හත් වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් දෙයියනේ කියලා අදහසක් ලියාගෙන යන්න..ඔබ සැමට ජය වේවා!

The Bridge (2013) on IMDb

 

 

186 MB කොපිය මෙතනින් බාගන්න

FAAE39CB5DD405B59F90D4421162B2BE40E9592F

335 MB කොපිය මෙතනින් බාගන්න

076B06D79E4AEA8D0BB1DFAF0D3580C080446BF8

1.71GB කොපිය මෙතනින් බාගන්න

785246e4be14a676e85eb517ebf568a323ce0039 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

579 downloadsDownload The-Bridge-S02-E06.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

579 downloadsDownload Subtitles53 KB

9 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය....

  3. සජීවි

    ස්තූතියි...

  4. LORD RAM

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. Isu DP

    Niyamai Nalin Sahoo......
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  6. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ..
    සහයොගය අඩු උනත් වැඩෙ සුපිරියට කරනවා.
    ඊලග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  8. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  9. Saman

    ela ela saho