Watch Trailer

The Bridge [S02 : E07] |වීරත්වයෙන්, සැනසුම සොයා…! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන්… ගිය සතියේ අපි දැක්කා ඒවාගේ කට උත්තරය මෙක්සිකන් නීතිපතිවරයා වෙත අරන් යන්න හදපු අභිචෝදකයව පිරිසක් විසින් පැහැරගෙන ගොස් මරා දමනවා. මේ බව දැන ගන්න මාර්කෝ හා සොන්යා. ඔහුගේ මරණේ ගැන පරීක්ෂණ කරන අතරේ, මොහුන් ඔහු ලැගුම් ගත් ස්ථානයක් පරික්ෂාවට ලක් කරනවා. ඒවාගෙන් ලබා ගත කට උත්තරයේ අමතර පිටපතක…

The Bridge 2x1

පසුගිය සතියෙන්…
ගිය සතියේ අපි දැක්කා ඒවාගේ කට උත්තරය මෙක්සිකන් නීතිපතිවරයා වෙත අරන් යන්න හදපු අභිචෝදකයව පිරිසක් විසින් පැහැරගෙන ගොස් මරා දමනවා. මේ බව දැන ගන්න මාර්කෝ හා සොන්යා. ඔහුගේ මරණේ ගැන පරීක්ෂණ කරන අතරේ, මොහුන් ඔහු ලැගුම් ගත් ස්ථානයක් පරික්ෂාවට ලක් කරනවා. ඒවාගෙන් ලබා ගත කට උත්තරයේ අමතර පිටපතක් තිබේද යන්න සොයා බැලීමට. ඔහුන් එය ලබාගන්නා අතරම අභිචෝදකයාගේ මිනිමරුන් කාමරයට කඩ වදිනවා. ඔහුන්ව ඝාතනය කරන මාර්කෝ, සොන්යව එතනින් පිට කර වරද තාමා පිට පවර ගන්නවා…

අද කොටසින්…

නම් වැඩියමක් කියන්න නැ. අද මාර්කෝ ට විශේෂ දවසක් වෙනවා. සොන්යා හා ජැක් අතර පරණ ගනුදනුවක් හෙළි වෙනවා. ෂර්ලට්ටත් අලුත් වැඩක් එත්… නොකර බැරි වෙන තත්ත්වයකට පත් වෙනවා. වැඩි විස්තර ඔබ සැමට බාරයි.

එහෙනම් දේශ සීමාවන් පසුකොට අදත් අපි මෙක්සිකෝව දෙසට ගමන් කරමු ! මොනවද මෙයාලාගේ අළුත් තොරතුරු කියලා දැනගන්න…
ඉතින් එහෙනම් අට වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් දෙයියනේ කියලා අදහසක් ලියාගෙන යන්න..

ඔබ සැමට ජය වේවා!

The Bridge (2013) on IMDb

 

 

185 MB කොපිය මෙතනින් බාගන්න

dcb03d70d684090e4d17eed5705c8fe1e55d77bf

340 MB කොපිය මෙතනින් බාගන්න

60dc0f0998bdc159b85989da5529fde44f79dba8

1.75GB කොපිය මෙතනින් බාගන්න

e40cbcc4057876e5e09ced41680c5b2c0bd3e8d2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

252 downloadsDownload The.Bridge.S02E07.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

252 downloadsDownload Subtitles42 KB

10 comments

  1. pradeep Iresh

    enakan balan hitiye..jaya weewa

  2. wicky

    thanxxxxxxxxx...

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  5. “චූටී මල්ලි”

    සහෝ මේක බලන අය අඩු
    උනා කියලා නොසැලී දිගටම දෙමු ආ......
    සබට තුති
    ඔබට ජය…………..

  6. sajeevi

    thanks

  7. නලින්

    අදහාස් දක්වපු සියළු දෙනාටම ස්තුතියි

  8. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  9. kasun

    ස්තුතියි සහෝ

  10. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P