හැමෝම හොදින් ඉන්නවද? ඔන්න කතාවෙ දෙවනි කොටසෙ උපසිරසිය ගෙනල්ල තියෙන්නේ, මුලින්ම කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. සබ්‍රීනා කියන්නේ අර්ධ වංශිකයෙක් ඒ කියන්නේ සම්පුර්ණ මායාකාරියක් නෙමෙයි, තාත්ත මායාකාරයෙක් අම්මා සාමන්‍ය මනුශ්‍යයෙක්. ඉතින් සබ්‍රිනට එයාගේ 16 වෙනි උපන්දිනේ ලබනකොට තීරණයක් ගන්න වෙනව. ඒ…

හැමෝම හොදින් ඉන්නවද? ඔන්න කතාවෙ දෙවනි කොටසෙ උපසිරසිය ගෙනල්ල තියෙන්නේ, මුලින්ම කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. සබ්‍රීනා කියන්නේ අර්ධ වංශිකයෙක් ඒ කියන්නේ සම්පුර්ණ මායාකාරියක් නෙමෙයි, තාත්ත මායාකාරයෙක් අම්මා සාමන්‍ය මනුශ්‍යයෙක්. ඉතින් සබ්‍රිනට එයාගේ 16 වෙනි උපන්දිනේ ලබනකොට තීරණයක් ගන්න වෙනව. ඒ කියන්නේ මායාකාරියෙක් වෙනවද මනුෂ්‍යයෙක් වෙනවද කියල. කොහොම කොහොම හරි පහුගිය කොටසින් දකින්න ඇති සබ්‍රිනා එයාගේ මස්සිනාගේ කීම අහල මැලම්මැලස් කෑවා, හැබැයි ඒකෙන් පෙන්නුම් කරපු අනාගතය නම් හොද එකක් වගේ නෙමෙයි පෙන්න තිබුනේ. ඔය අතරේ සබ්‍රිනට දැනටමත් හතුරොත් ඇවිත් හිටිය මතක ඇති නේ, වන්කගිරියේදී පහරදුන්නේ. කොහොම හරි පහුගිය කොටස අවසාන වුනේ අදුරු දේවස්ථානේ ප්‍රධාන පුජක තුමා සබ්‍රීනගේ ගෙදරට ආපු තැනින් නේ
මේ කොටසේ තියෙන්නේ සබ්‍රිනාගේ අදුරු බෞතීස්ම කිරීම වෙන හැටි 🙂 ඔයාලට තියන සමහර ප්‍රශ්න වලට උත්තර මේ කොටසෙන් සමහර විට ලැබේවි. එහෙනම් අරගෙන බලන්න ආපහු අටවෙනි කොටසෙන් හමුවෙමු 🙂


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,455 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E02.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
29 comments
Ravindu Rukshan
dsdkavishka
Thenks for sub
prasanga99
thanks.
Shiromal
thanks for sub..
good luck..Pramukmili
thanxx bro.........
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Stranger
thanks
Sherlock holmes
Thanks bro
Sachintha Kalhara Benet
බොහෝම ස්තූතියි!
Ayesh Prashan
Thank You
suranuwan
thanks...
Viraj
sub ekata thanks saho..puluwannam riverdale ekatath sub denna...jaya wewa!!
Gayan_madushanka_
Thanks bro
Kulanjana Maduranga
subata thanks....
dinusha
thanx sub akata
Cj
තැන්කුයි වේවා
Cj
තැන්කුයි වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
Uvindu Dilshan
sub ekata thankx
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
albus98
තෑන්ක්ස් මචෝ..
sewwandi13
Thank you so much ❤
Pasindu De Silva
thanks saho.dhigatama karagena yanna.
Nimesh Chathuranga
sub eka open wennee Delete wennee mokada mee??
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!IGRH-sub
tysm
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Sajithlakshan
thanks ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Chilling Adventures of Sabrina [S01 : E02] Sinhala Subtitles | අදුරු බෞතීස්ම කිරීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/The-Chilling-Adventures-of-Sabrina-2018-1.0.jpg)

තැන්ක්ස්