ආයුබෝවන් යාළුවනේ..! ඉතිං මේ අරගෙන එන්නෙ නත්තල් කාලය වෙනුවෙන් නිකුත් වුණු සබ්‍රිනා මායාකාරියගේ නත්තල් කාලය වටා ගෙතුණු විශේෂ පරිච්ඡේදය. ඉතිං බොහෝදුරට 2018 වර්ෂයේදි මම අරගෙන එන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. ඒ නිසා නැවත අපි හමුවෙන්නෙ අලුත් අවුරුද්දෙ නිසා පුංචි දේවල් ටිකක් කියන්න තියෙනව. මෙතෙක් කාල…

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං මේ අරගෙන එන්නෙ නත්තල් කාලය වෙනුවෙන් නිකුත් වුණු සබ්‍රිනා මායාකාරියගේ නත්තල් කාලය වටා ගෙතුණු විශේෂ පරිච්ඡේදය. ඉතිං බොහෝදුරට 2018 වර්ෂයේදි මම අරගෙන එන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. ඒ නිසා නැවත අපි හමුවෙන්නෙ අලුත් අවුරුද්දෙ නිසා පුංචි දේවල් ටිකක් කියන්න තියෙනව. මෙතෙක් කාලයක් උපසිරැසි වලදි අදහස් දක්වල සහය ලබා දුන්නු හැමෝටම මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනව. ඒ වගේම තමයි, “2019 අලුත් වර්ෂය සියළු යහපත් පැතුම් ඉටු වෙන ආශිර්වාදලත් සුබ නව වසරක් වේවා..!” කියල හැමෝටම ප්‍රාර්ථනා කරනව.
අද විශේෂ කොටසින්..
මේ කොටස සබ්‍රිනාගෙ පරණ කතාව එක්ක ලොකු සමබන්ධයක් නෑ. මොකද මේක විශේෂයෙන් හදල තියෙන්නෙ නත්තල් කාලය අලලා. නමුත් බ්ලැක්වුඩ් පියතුමන්ගෙන් පැහැරගෙන ආපු කෙළි පැටික්කි අද කතාවේ ප්‍රධාන තැනක් ගන්නව. ඇගේ නම “ලිටිෂියා.” ඉතිං අද කතාව තුළදි ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන්නෙ, නත්තල් කාලයේ මායාකාරීයන් නිරාවරණය වෙන අන්තුරු ගැන. ඉතිං එතනදි යූල් ගැටවරයන් කියල පිරිසක් සහ ග්‍රයිලා කියල යක්ෂණියක් ගැන වගේම බාටෙල් කියන සැන්ටගෙ රහසකුත් එළි වෙනව. සුසී තව පොඩ්ඩෙන් දශක ගාණක් ඉටි රූපයක් බවට පත් වෙනව රොස් නොහිටින්න. ඒ වගේමයි සෙල්ඩා සහ හිල්ඩා, ග්‍රයිලා කියන යක්ෂණිය තුළ තියෙන විශේෂිත කාරණාවක් භාවිතා කරනව සුසීව බේර ගන්න. ඒ වගේම කට්ටියට මතක නම් සබ්‍රිනාගෙ අම්ම ඉන්නෙ අඝාදයේ හිරවෙලා. හාර්විගෙ සහෝදරය ටොම් ගලවගන්න සබ්‍රිනා අඝාදයට ඇතුළු වුණාම එයගෙ අම්මව හමු වුණානෙ. ඉතිං මේ කොටසෙදි සබ්‍රිනාගෙ අම්ම ඇයි තාමත් අඝාදයේ හිරවෙලා ඉන්නෙ කියල හොයාගන්න සබ්‍රිනා උත්සාහ කරනව. ඒ වගේම අම්ම අඝාදයේ හිරවෙලා ඉන්න එකට හේතුව තමයි……. අපෝ ඇති ඇති. බලන්න දේකුත් ඕනනේ. එහෙනම් ඉතිං මමත් සමුගෙන යනවා.. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! බුදු සරණයි..!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,064 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E11-Christmas-special.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
13 comments
sachintha
crazy_chamikim
Thanks bro..පුලුවන්නම් "Broken but Beautiful" හින්දි වෙබ් සීරියස් එකට සබ් දෙන්නකෝ..
IMDB 8.8 යි
Episodes 11 යි..Thisara Neo
Thanks
dilanpramo
Torrent link eka hoyaganna ba. Ewanda puluwanda
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks saho....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ....
දිගටම සබ් දෙමු...
සුබ නා වසරක් වේවා!Mr.pamz
thanks
Kaizer98
download krgnna link ekk denwda plz?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Banukasajaan
Sub එකට thanks බන්.. season 2 එකේ sub එකත් ඉක්මනට ඕනේ....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Gayan_madushanka_
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය