ඔන්න එහෙනම් කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආව. පහුගිය කොටසේ ප්‍රධාන මාතෘකාව වුනේ සෙල්ඩගෙයි ෆෝස්ටස් ගෙයි වේඩින් එක. කොහොම හරි අන්තිමට ඒක ඉවර වුනේ ජරමර ගොඩක් සිද්ද වෙලා නේ. කවුරුහරි කෙනෙක් ඇන්ටිපෝප් මැරුවා අබිරහස් විදිහට. ඇම්බ්‍රෝසුයි එයාගේ සගයෝ ටිකයි තමයි මේකට වැරදිකාරයො විදිහට අහුවෙන්නේ. ඒත් සබ්‍රීන…

ඔන්න එහෙනම් කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආව. පහුගිය කොටසේ ප්‍රධාන මාතෘකාව වුනේ සෙල්ඩගෙයි ෆෝස්ටස් ගෙයි වේඩින් එක. කොහොම හරි අන්තිමට ඒක ඉවර වුනේ ජරමර ගොඩක් සිද්ද වෙලා නේ. කවුරුහරි කෙනෙක් ඇන්ටිපෝප් මැරුවා අබිරහස් විදිහට. ඇම්බ්‍රෝසුයි එයාගේ සගයෝ ටිකයි තමයි මේකට වැරදිකාරයො විදිහට අහුවෙන්නේ. ඒත් සබ්‍රීනා විශ්වාස කරන්නේ නෑ ඇම්බ්‍රෝස් එහෙම කරා කියල මොකද එයාගෙ තාත්ත ගෙ හොල්මන සබ්‍රීනාට අනතුරු ඇගෙව්වා නේ ෆෝස්ටස් ගෙන් ඈත් වෙලා ඉන්න ෆෝස්ටස් තමයි සබ්‍රීනගේ අම්මගෙයි තාත්තගෙයි මරනෙට වගකියන්න ඕන කියල. අන්තිමට සබ්‍රීනයි නික් තුයි හොද පිස්සුවක් නටනවා සෙල්ඩගෙ වෙඩින් එක වෙලාවේ. මතක ඇති නේ ඒක ඉවරවුනේ කොහොමද කියල ඒ දෙන්නවම ස්කොලෙන් නෙරපලා තමයි නතර වෙන්නේ. ඒ එක්කම ඇම්බ්‍රෝස් තුත් කලබල වෙලා කරන්න ගිය වැඩේ අනාගත්තා. ඔය ටික තමයි පහුගිය කොටසෙන් වුන ප්‍රධාන දේවල්.
මේ කොටස ගැන කතා කරනව නම් කොටස නම්කරල තියෙන්නේ The Missionaries කියල. හය වෙනි කොටසට 9.3 ක IMDb අගයකුත් හිමිවෙලා තියනව. අල්ලගත්තු ඇම්බ්‍රෝස් ට මොනව වේවි කියලද හිතන්නේ. ඒක දැනගන්න නම් ඉතින් මෙකොටස බලන්නම වෙනව 🙂 . මේ කොටසෙන් ඔයාලට අලුත් අමුත්තෝ ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් උපසිරැසිය අරගෙන කතාව බලන්නකෝ. ආයෙත් මේවගේම උපසිරසියකින් හමුවෙමු. ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,337 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E06.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
11 comments
sachintha
Stranger
thanks
dx12
Thanks bro.
Bro stranger things season 3 ekta sub dennako.
Plzzzzzzsuranuwan
thanks.
Rasindu Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro..........
Milinda Sadaruwan
Thank you bro
Mr.pamz
Thanks brother
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Sajithlakshan
thanks ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි