Watch Trailer

The Chilling Adventures of Sabrina [S02 : E07] Sinhala Subtitles | අපායේ අග්‍රදූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ කියන්න යන්නේ Chilling Adventures of Sabrina දෙවන කතා මාලාවේ හත්වන කොටස ගැනයි. මේ කතාමලවට අහම්බෙන්වගේ තමයි හම්බන්ද වීමට අවස්ථාව හම්බවෙන්නේ අපේ බයිස්කෝප් කණ්ඩායමේ දිල්ෂාන් සචින්ත සහෝදරයා හරහා. ඉතින් නැ බැ කියන්නේ නැතුව වැඩේ පටන් ගත්තා. ඒත් ප්‍රශ්නෙකට තිබ්බේ මම කලින් කතා මාලා බලලා නැ. කොහොම ක…

ඉතින් මේ කියන්න යන්නේ Chilling Adventures of Sabrina දෙවන කතා මාලාවේ හත්වන කොටස ගැනයි. මේ කතාමලවට අහම්බෙන්වගේ තමයි හම්බන්ද වීමට අවස්ථාව හම්බවෙන්නේ අපේ බයිස්කෝප් කණ්ඩායමේ දිල්ෂාන් සචින්ත සහෝදරයා හරහා. ඉතින් නැ බැ කියන්නේ නැතුව වැඩේ පටන් ගත්තා. ඒත් ප්‍රශ්නෙකට තිබ්බේ මම කලින් කතා මාලා බලලා නැ. කොහොම කොහොම හරි වැඩේ ඉවර කලා. ඇත්තම කිවුවොත් මීට පෙර කථාංග බලලා නැති නිසා ලොකු විස්තරයක් නම් කරන්න දන්නේ නැ මං කොහොම උනත් මේ තාවට අදාළ සිද්දි මාලාව මං ටිකක් කෙටියෙන් විස්තර කරන්නම්. කතාව අරඹ වෙන්නෙම සබ්‍රිනට ඊතල පහර තුනක් එල්ල වෙලා ඉතා අමාරු තත්වයකින්. මේ අතරේම සබ්රිනගේ සහෝදර ඇම්බර්ස් ටත් තුවාල වෙලා අසාද්‍ය තත්වයෙන් තම ඉන්නේ ඔන්න ඔය අතරේ තමයි කතා මාලාවේ වැදගත්තම කොටස සිද්ද වෙන්නේ. ඒ තමයි සබ්රිනා නැවත මරණයෙන් නැගිටිනවා ඇකඩමියේ සිටින හැමෝම පුදුමයට පත් කරමින්. ඊට පස්සේ සබ්රිනගේ තියෙන බලයත් එක්ක වෙන ස්ද්දී මාලාව තම තියෙන්නේ. ඔයා කලින් කොටස් සියල්ලම වගේ බලා තිබෙනවානම් මේක හොඳටම තේරුම් යයි මොකද වෙන්නේ කියලා. කතාව අවසානයේදී තවත් ඉතා වැදගත් දෙයක් සිද්ද වෙනවා. මං නම් කියන්නේ ඒක තමයි හොඳම කොටස. ඉතින් ඒක බලන්නනම් 8 වෙනි කොටස අනිවා බලන්න ඕනේ. එහෙනම් ගිහින් එන්නම් නැවත protector කතා මාලාවෙන් හමුවෙමු ජය

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,486 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E07.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,486 downloadsDownload Subtitles33 KB

11 comments

  1. Samitha.sandaruwan

    Thnks bro

  2. dx12

    Thanks bro.
    Bro stranger things season 3 ekta sub dennako.
    Plzzzzzz

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. suranuwan

    thank you...

  5. Rasindu Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…
    Jessica Jones Season 3එකටත් සබ් අරන් එමු...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Pramukmili

    thanxx bro............

  8. Milinda Sadaruwan

    Thank you bro

  9. Mr.pamz

    Thanks brother

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  11. Sajithlakshan

    thanks ......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.