ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ සබ්‍රිනා කතා මාලාවේ දෙවැනි කතා මාලාවේ අවසාන කතාංගය. ඉතිං මේ වෙනකොට කට්ටිය දන්නව මේ කතා මාලාව තුළත් වික්ෂිප්ත කරවනසුළු සිදුවීම් ගණනාවක් වුණා කියල. ඒ සමහර සිදුවීම් පළමුවැනි කතා මාලාව එක්කත් සම්බන්ධ වෙනව. එහෙනම් මතක් කරගමු අවසාන කතාංගයේ මොනවද වුණේ කියල. අවසාන කතාංගයේදි වුණේ…

ආයුබෝවන්..!
මේ අරගෙන එන්නෙ සබ්‍රිනා කතා මාලාවේ දෙවැනි කතා මාලාවේ අවසාන කතාංගය. ඉතිං මේ වෙනකොට කට්ටිය දන්නව මේ කතා මාලාව තුළත් වික්ෂිප්ත කරවනසුළු සිදුවීම් ගණනාවක් වුණා කියල. ඒ සමහර සිදුවීම් පළමුවැනි කතා මාලාව එක්කත් සම්බන්ධ වෙනව. එහෙනම් මතක් කරගමු අවසාන කතාංගයේ මොනවද වුණේ කියල.
අවසාන කතාංගයේදි වුණේ සබ්‍රිනා තමන්ගෙ අවසාන අනාවැකිය සම්පූර්ණ කිරීම. ඒ කියන්නෙ තමා විසින්ම තමා බිලි දීම. ඒක කරන්න සබ්‍රිනාට උපදෙස් දුන්නෙත් මිස් වොඩ්වෙල්ම තමා. මැන්ඩ්‍රෙක් ඉන්ද්‍රජාලය හරහා සබ්‍රිනාගෙ මායාකාරී බලය වෙන් කරල, මැන්ඩ්‍රෙක් සබ්‍රිනාව මරල දාන එක තමයි සැලැස්ම වුණේ. සබ්‍රිනා මුලින් හිතුවෙ මේ වැඩේ සාර්ථක වුණේ නෑ කියල. ඒත් පස්සෙ බලනකොට සබ්‍රිනාගෙ මායාකාරී පැත්ත හෙන විනාසයක් කරනව. හැබැයි ඒක සාමාන්‍ය දෙයක්. සබ්‍රිනාගෙ මායාකාරී කොටස අලුත උපන් දරුවෙක් වගේ. ඒ නිසා තේරුමක් නෑ. මැන්ඩ්‍රෙක් සබ්‍රිනා, හාර්වි, තියෝ, රොස් තුන්දෙනා අල්ලගෙන එයාල වගේ මැන්ඩ්‍රෙක් යාළුවො ටිකක් හදාගන්න හැදුවෙ. තියෝගෙ නැන්ද නිසා ඒ වැඩේ කරගන්න මායාකාරී සබ්‍රිනාට බැරි වුණා. මේ අතරෙ තමයි සබ්‍රිනා දැනගන්නෙ, තමන්ගෙ මායාකාරී කොටස පිස්සු නටනව කියල. ඉතිං ද්වන්ධ සටනක් මඟින් එක්කෙනෙක් මරල දාන්න තමයි කට්ටිය සැලසුම් කළේ. මෙතනදි මායාකාරී සබ්‍රිනාට අසාධාරණයක් වෙනව. ඇත්ත සබ්‍රිනා නමවෙනි පියවරේදි හැරිල මායාකාරී සබ්‍රිනාට වෙඩි තියල මරල දානව. කොහොමහරි මේ සිදුවීමත් එක්ක අඳුරු උතුමාණන් මිහිමතට ගේන වැඩේ සබ්‍රිනා සම්පූර්ණ කරනව. ඔන්න එතකොට අඳුරු උතුමාණන් ඔහුගෙ සැබෑ ස්වරූපයෙන් මිහිමතට ආව සබ්‍රිනා හොයාගෙන.
ඉතිං අද කොටසෙදි සම්පූර්ණයෙන්ම වෙන්නෙ සබ්‍රිනාගෙ ආරක්ෂාව වෙනුවෙන් හැම කෙනෙක්ම කැප වෙලා වැඩ කරන හැටි. එත්නදි මෙච්චර කල් අඳුරු උතුමාණන් වෙනුවෙන් වැඩ කරපු ලිලිත් පවා සබ්‍රිනාගෙ උදව්වට එනව. ඒ වගේම රහස් බොහෝ සංඛ්‍යාවක් එළි වෙනව. බ්ලැක්වුඩ් පියතුමාගෙ පාපතර ගති අද වඩාත් ඉස්මතු වෙලා පේනව. ඒ වගේම බලය ලැබීම්, බෙදීම්, තුලනය වීම්, අහිමි වීම්.. මේ ඔක්කොම අද කොටසෙ දකින්න පුළුවන්. සාතන්ට ඕන කරන්නෙ සබ්‍රිනා තමන්ගෙ රැජිණ කරගන්න. ලිලිත්ට ඕනෙ තමන්ට උරුම සිංහාසනය ලබා ගන්න. මේ ඔක්කොම එක්ක පාවාදීම හෙළි වෙනව. එහෙනම් ඉතිං මම ලොකු විස්තරයක් කියන්නෙ නෑ. අද හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන්. ඒ අතරෙ නික්ට කැපකිරීමක් කරන්න වෙනව සබ්‍රිනා වෙනුවෙන්. මේ හේතුව නිසාම සබ්‍රිනා එක්ක තුන්වෙනි සංචාරයක් යන්නත් ඔන්න ඔයාලට ඉඩකඩ ලැබෙනව. එහෙනම් ඉතිං බයිස්කෝප් තුළින් සබ්‍රිනා එක්ක නැවත වතාවක් ඔයාලට හමුවෙන්න පුළුවන් වෙයි. මමත් ගිහින් එන්නම්. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,675 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E09.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
25 comments
dx12
උදයංග සම්පත් හතරසිංහ
තව දවස් කීපෙකින් ඒක ලැබෙයි...
dx12
Thanks bro.
Ela ela.
Good luck machan.
Shalika_dulan
Strenger things s3 sub eka onee
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට...එල ම...
Lshariyawansha
Thnks saho mn asa krapu kthwk meka
suranuwan
thanks...
Rasindu Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්…
සුපිරිම වැඩක් ඉක්මනටම එපි ඔක්කටම සබ් අරන් ආපු එක....
Season 3එකත් ආවහම එකටත් සබ් අරන් එමු....
Jessica Jones Season 3එකටත් ඉක්මනටම සබ් අරන් එමු....Sudheera Kasun
niyamai yalu...! Thanks Sub ekat
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
meka don karanna link 1k dennooooo............
Pramukmili
Thanxxx bro.............
Milinda Sadaruwan
Thank you bro
kasun@rko
Elama saho
Amila...ushan
ස්තුතියි මචං
Mr.pamz
Thanks brother
ISHAN_THARAKA
Season 3 eke sub eka ikmanta oneee
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Buddhi Tharuka
Thanks Brother
ISHAN_THARAKA
season 3 ekata sub denne nadda?
Chamodvishwantha
බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.සීසන් 3 එකත් ආවා.ඒකටත් ඉක්මනට සබ් දෙමු සහෝ.ජය වේවා
Sewmina
tnx sub ekata.season 3 awillath godak kal ekatath ikmanata sub onee
Sajithlakshan
thanks ...................
angel perez
season 4 nadda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks bro.
Bro stranger things season 3 ekta sub dennako.
Plzzzzzz