Watch Trailer

Krypton [S02 : E04] Sinhala Subtitles | යුධ සැලසුම්! [සිංහල උපසිරැසි සමඟ]

නැවත ක්‍රිප්ටන් කතාමාලාවේ කොටසක් සමගයි මේ මුණ ගැහෙන්නේ. කලින් කොටස තුල අපි දැක්කේ ලොබෝගෙන් සහ බ්‍රෙනියැක් දෙන්නගෙන් බේරිලා නැවත සෙග් සහ ස්ට්‍රේන්ජ් දෙන්නා ක්‍රිප්ටන් වලට පැනගන්න ගහපු සැලසුම ගැනයි. බ්‍රෙනියැක් සෙග් තුල හිටියට බ්‍රෙනියැක් සෙග්ගේ මතකයන් දකිනවා වගේම සෙග් බ්‍රෙනියැක්ගේ මතකයන් වලටත් ඇතුල…


නැවත ක්‍රිප්ටන් කතාමාලාවේ කොටසක් සමගයි මේ මුණ ගැහෙන්නේ. කලින් කොටස තුල අපි දැක්කේ ලොබෝගෙන් සහ බ්‍රෙනියැක් දෙන්නගෙන් බේරිලා නැවත සෙග් සහ ස්ට්‍රේන්ජ් දෙන්නා ක්‍රිප්ටන් වලට පැනගන්න ගහපු සැලසුම ගැනයි. බ්‍රෙනියැක් සෙග් තුල හිටියට  බ්‍රෙනියැක් සෙග්ගේ මතකයන් දකිනවා වගේම සෙග් බ්‍රෙනියැක්ගේ මතකයන් වලටත් ඇතුල් වෙලා නැවත බ්‍රෙනියැක් ඔහුගේම  ලෝකයේම දමා යන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒ වගේම ලොබෝ ලේසියෙන් සටන අත් අරිනකෙනෙක් නෙමේ. නැවත ප්‍රතිනිර්මාණය උන පසු සෙග් සහ ස්ට්‍රේන්ජ් පස්සෙන් පන්නන්න පටන් අරගෙන. අවසානයේ අපි දැක්කා ලොබෝ කියන මනුස්සය ඇතුළු වෙන්න බැරි කුටිරයට ඇතුල් වෙන්න කරපු සෙල්ලම. එත් අවසානයේ ලෝබොට සෙග් අල්ලගන්න ලැබෙන්නේ නැහැ. 

ඒ එක්කම නීසා වෙග්තෝර් වලට යැව්වා රහස් වැඩකට. ඒ කොර වෙක්ස් ඇපයට තබාගෙන වැල් සහ ජැක්ස් විසින් කරන කැරලි මෙහෙයුම් අඩපන කරන්න. එහෙදි නීසා ඔවුන්ගේ විශ්වාසය ලබාගෙන යම් තොරතුරක් හොයාගන්නවා කොඩෙක්ස් එකට අදාලව. ඒ වගේම අපි දැක්කා සෙග් තමන්ගේ මනස තුලම බ්‍රෙනියැක් එක්ක යම් සටනක නිරත වෙනවා. 

අද කොටස ආරම්භ වෙන්නේ සෙග් සහ ස්ට්‍රේන්ජ් ක්‍රිප්ටන් වලට පැමිණීමත් සමග. අද සෙග් නැවත පැමිණීම හැමෝටම පුදුමයක් වෙනවා. සෙග් යනවා ලයිටා මුණ ගැහෙන්න. ඉතින් එතැනදී සිද්ධ වෙන දේවල් එක්ක ඉදිරියට වෙන දේවල් බලාගන්න ඔයාලට භාර දෙන්නම්.එහෙනම් ඊළඟ කොටසින් උදයංග සහෝ මුණ ගැහේවි. ජය!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  HDTV පිටපත්  සඳහා අදාළ වේ.

2,502 downloadsDownload krypton.s02e04.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

2,502 downloadsDownload Subtitles30 KB

16 comments

  1. dx12

    Thanks bro.
    Bro stranger things season 3 ekta sub dennako.
    Plzzzzzz

  2. upps

    Thanks subtitle akata.oyaga sub maroo bro.Smolville TV show akatath sub dennako

  3. dsdkavishka

    Thenks bro

  4. Ayesh Prashan

    Thank You

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා......!

  6. Rasindu Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් එක දෙමු....

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  8. yomalravindu

    Thanx......

  9. Dileepa77

    epi 03 eke kaalak aduine.. sub tyenewa video part eka na.. original video eka kohenda ganne?

  10. අමිල

    ජයවේවා.ස්තුති

  11. wajira

    Thanks for sub

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharindu07

    Thanks Machoo....!!! Jayaweva....!!!!

  14. MAALnath

    Thanks ...............good luck ..............................

  15. chinthaka.max4

    thankx machan

  16. priyan99

    Thanks bro sub ekata