ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Chilling Adventure Of Sabrina” තෙවන කතාමාලාවේ පළවෙනි කොටසයි. හැමෝම කලින් කතාසමයන් ටික බලල ඇති කියලා හිතනවා මම. ඒවගේම තමයි කීප දෙනෙක් එකතු වෙලා මේක කරන්නෙ. එක දිගට උපසිරැස ටික ලැබෙයි. කතාව ඉවර කරගන්න උදව් කරන උදයංග l චාමිකර l හිරාන් l මලිත් l රඛිත l විහංග යන කට්ටියව ම…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Chilling Adventure Of Sabrina” තෙවන කතාමාලාවේ පළවෙනි කොටසයි. හැමෝම කලින් කතාසමයන් ටික බලල ඇති කියලා හිතනවා මම. ඒවගේම තමයි කීප දෙනෙක් එකතු වෙලා මේක කරන්නෙ. එක දිගට උපසිරැස ටික ලැබෙයි. කතාව ඉවර කරගන්න උදව් කරන උදයංග l චාමිකර l හිරාන් l මලිත් l රඛිත l විහංග යන කට්ටියව මතක් කරනවා. එයාලා නැත්තම් මට මේක තනියෙම ඇදගෙන යන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නෙ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් සමයෙදී මතක ඇතිනෙ නික්ව අපායට ගෙනියනවා. ඒවගේම තමයි දැන් නික්ගෙ ඇඟ ඇතුළෙ යක්ෂයා අරක්ගෙන ඉන්නෙ. ලුසිෆර් එහෙමත් නැත්තම් සබ්‍රිනාගෙ තාත්තා. ඒවගේම ඇකඩමියත් විනාශ වෙනවා. දැන් ශිෂ්‍යයෝ ටික ඔක්කොම ඉන්නෙ සබ්‍රිනාගෙ ගෙදර. දැන් එයාලට පූජකතුමත් නැතිවෙනවා. කොහොමහරි දැන් හැමදේම අවුල්ජාලයක් වෙලා තියෙන්නෙ. ඉතින් මේකෙ පළවෙනි පියවර තබන්නෙ සෙල්ඩා. ඇය ඇකඩමියගෙ ප්‍රධානිකම අරගන්නවා. ශිෂ්‍යන්ගෙ අධ්‍යාපනය නැවත ආරම්භ කරනවා. ඇකඩමිය ආයෙ මුල ඉඳල හදනවා. ඒවගේම තමයි දැන් මෙයාලට යාච්ඤා කරන්න කෙනෙක් නැහැ. ඒක සෙල්ඩාට ලොකු ප්‍රශ්ණයක්. ඔන්න ඔය අතරේ සබ්‍රිනා නික්ව අපායෙන් බේරගන්න ගොඩක් උත්සහ කරනවා. එතකොට තමයි වෝර්ඩ්වෙල් අදහසක් දෙන්නෙ. අපායට යන වෙන ක්‍රමයක් ගැන. ඉතිං මෙයාලා අපායට යනවා ඒ ක්‍රමය මගින්. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ මොකද කිව්වොත් මෙයාලා අපායට යන්නෙ එක කොන්දේසියක් උඩ. ඒ තමයි අපායෙ විතරක් වැවෙන මලක් රැගෙන එන්න වගේම තමන්ගෙ වැඩේ කරගන්න. ඉතින් මේ දෙකම කරගන්න හැකියාවක් ලැබෙයිද? එහෙනම් බලන්නකෝ
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,313 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S03-E01.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
Ethan Carter
ISHAN_THARAKA
thanks sub ekta. ithuru tikath denna.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)
Ridl3r1999
සුපිරි... ❤️
Measha
Thanks ane.
Godak dawas bln unna sub danakanRasindu
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සුපිරි කතාවක්....
ඉතුරු ටිකත් ඉක්ම්නටමම අරන් එමු...Chamod vass
බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.කවුද දෙයිද කියල බලබල හිටියෙ.අනිත් එපිවලටත් ඉක්මනට දෙමු. ජය වේවා..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks...
Pramukmili
Thanx bro...........
prasanga
thanks...
lakshan
thanks .................
ashintha chamara
machan season 4 eke sub ekath ikmanata denawada?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


mchn ithuru tikat ikmanat one...