ඔන්න ඉතින් මේ ඔයාලට මේ ගේන්නේ තුන්වෙනි කතාසමයේ හයවෙනි කොටස. කලින් කොටසේ වෙච්ච දේවල් මතකයි නේ කට්ටියටම. නික් ගේ රහස එළිවෙලා එයයි සබ්‍රීනයි වෙන්වෙඋනා මතක ඇති. ඒ වගේම සබ්‍රීන පුලුව වුනා අපායෙ ඔටුන්න වෙනුවෙන් කරන තරගයේ එක කොටසක් ජයග්‍රහණය කරලා දෙපැත්තම සමාන කරන්න. මේ අතරේ සර්සි ඩොර්කස් ට පිස්සු හදවලා අ…

ඔන්න ඉතින් මේ ඔයාලට මේ ගේන්නේ තුන්වෙනි කතාසමයේ හයවෙනි කොටස. කලින් කොටසේ වෙච්ච දේවල් මතකයි නේ කට්ටියටම. නික් ගේ රහස එළිවෙලා එයයි සබ්‍රීනයි වෙන්වෙඋනා මතක ඇති. ඒ වගේම සබ්‍රීන පුලුව වුනා අපායෙ ඔටුන්න වෙනුවෙන් කරන තරගයේ එක කොටසක් ජයග්‍රහණය කරලා දෙපැත්තම සමාන කරන්න. මේ අතරේ සර්සි ඩොර්කස් ට පිස්සු හදවලා අගැතයි රෝස් තුයි ගල් කරා මතක ඇති.ඔය අතරේ නිදහස් වෙලා ඉන්න ලුසිෆර් සබ්‍රීලගේ කණ්ඩායම ඇතුලේ ප්‍රශ්න ඇති කරන්න හදපු හැටි මතකයි නේ ඒක නිසා එල්පෙත් ට මැරෙන්නත් සිද්ද වුනා නේ තව ලුසිෆර් ම ගිහින් හාර්වි ගේ ඔලුවට අදහස් දාල එයාගේ යාලුවොන්ට වුන අකරතැබ්බෙත් මතකයි නේ. ඔය අතරේ සර්සි කරපු සාපයක් නිසා හිල්ඩා ටත් අමුතුම දෙයක් වෙනවා. කොහොම කොහොම හරි මේ කරදර අස්සේ ඇම්බ්‍රෝස් ට පුළුවන් වෙනවා උදව් ඉල්ල පණිවිඩයක් යවන්න.
ඉතින් මේ කොටසෙන් බලාගන්න පුළුවන් එතන ඉදල මොකද වෙන්නේ කියල. ඉතින් හැමෝම රසවිදිවී කියල හිතනව. ආපහු හම්බවෙනවකන් හැමදෙනාටම ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,174 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S03-E06.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
7 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...suranuwan
thanks..
Pramukmili
Thanxx bro.............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks .................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)