Watch Trailer

The Worst of Evil [S01 : E06] Sinhala Subtitles | විශ්වාසය තමයි වැදගත්ම දේ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා හැමෝටම..ඔන්න ඉතින් කට්ටිය බලාගෙන හිටිය The Worst of Evil කතා මාලාවේ 6 වන කොටසෙ උපසිරැසිය ගෙනාවා..වැඩ රාජකාරි මැද්දෙ කරපු නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු වුනා. කලින් කොටස අවසාන වුනේ ජපන් සහ චීන කල්ලි වල නියෝජිතයො දෙන්නෙක් කොරියාවට එන දර්ශනයකින්. ජන්ග් ගිචුල්ගෙ විශ්වාසය දිනාගන්න පුළුවන් වුන…

 

සුබ දවසක් වේවා හැමෝටම..ඔන්න ඉතින් කට්ටිය බලාගෙන හිටිය The Worst of Evil කතා මාලාවේ 6 වන කොටසෙ උපසිරැසිය ගෙනාවා..වැඩ රාජකාරි මැද්දෙ කරපු නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු වුනා. කලින් කොටස අවසාන වුනේ ජපන් සහ චීන කල්ලි වල නියෝජිතයො දෙන්නෙක් කොරියාවට එන දර්ශනයකින්. ජන්ග් ගිචුල්ගෙ  විශ්වාසය දිනාගන්න පුළුවන් වුන ජුන්මෝව තමා චීන නියෝජිතයව එක්කගෙන එන්න යවන්නෙ.

මේ රටවල් තුනේ මත්ද්‍රව්‍ය කල්ලි වල නායකයින්ගෙ රැස්වීම කැඳවන්නෙ ජපාන කල්ලිය විසින්. ගිචුල්ට වුන පහරදීම සහ ජපන් පොලීසිය විසින් සෝදිසියෙන් ඉන්න නිසා ජපන් කල්ලිය ඉන්නෙ සැකයෙන්. මේ රැස්වීමට ගිචුල් තමන්ගෙ ආරක්ෂකයා විදිහට එක්කගෙන යන්නෙ ජුන්මෝව.  හැබැයි මේ රැස්වීමට යන්න කලින් මින්ගූ කියලා පොලිස් නිලධාරියෙක් මෙයාලගෙ ගමනට බාධා කරනවා.ජුන්මෝ කියන දෙයක් නිසා මේ පොලිස් නිලධාරියා මේ අය පස්සෙන් රැස්වීම තියෙන තැනට යනවා. ඔය අතරෙ රැස්වීම තියෙන හෝටලේ තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව අත් අඩංගුවට ගන්න බලාගෙන ඉන්නවා. මේ රැස්වීමෙ නියම අරමුණ මොකක්ද, කොරියානු පොලීසියට මොවුන්ව අත්අඩංගුවට ගන්න ලැබේවිද කියලා නරඹලාම දැනගන්න..මීලඟ කොටසට උපසිරැසි යුරාන් සහෝ අරගෙන ඒවි..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.. හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,737 downloadsDownload The-Worst-of-Evil-S01-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

2,737 downloadsDownload Subtitles27 KB

4 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ජයවේවා!

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. baiscopelk ishu

    sub ekta thx lahiru

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P