අන්තර්ජාල සිංහල උපසිරැසකරණයෙ මහගෙදර වන “බයිස්කෝප් සිංහලෙන්” ඔවුන්ගෙ 10 වෙනි උපන්දිනය සමරන මොහොතෙ මේ අපේ සූදානම 2018 වර්ෂයෙදී නිකුත් වූ අපූරු විද්‍යා ප්‍රබන්ද රූපවාහිනී කතාමලාවක් ඔබ හමුවට රැගෙන ඒමටයි. හැබැයි මේ සෑම දෙයක්ම කෙනෙකුගෙ සිහිනයක් පමණයි. මේ සිහින සැබෑ වෙන්නෙ මෙවැනි වෙබ් අඩවියක් අපි අතරෙ ඇති…

අන්තර්ජාල සිංහල උපසිරැසකරණයෙ මහගෙදර වන “බයිස්කෝප් සිංහලෙන්” ඔවුන්ගෙ 10 වෙනි උපන්දිනය සමරන මොහොතෙ මේ අපේ සූදානම 2018 වර්ෂයෙදී නිකුත් වූ අපූරු විද්‍යා ප්‍රබන්ද රූපවාහිනී කතාමලාවක් ඔබ හමුවට රැගෙන ඒමටයි. හැබැයි මේ සෑම දෙයක්ම කෙනෙකුගෙ සිහිනයක් පමණයි. මේ සිහින සැබෑ වෙන්නෙ මෙවැනි වෙබ් අඩවියක් අපි අතරෙ ඇති නිසා. ඉතිං උපසිරැසකරුවන් ඔබට හැකි අයුරින් දිරිගන්වන්න. අද ලබාදෙන්න යන කතාව ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්කො.
”වෙලාව 10.45 හිත එකලහසයක් කරගන්න කියලා යෝග පංතියට ගියා. හැබැයි ඒක වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. මගේ යහළුවා රොසාරියෝ ඇවිත් මාව එතනින් එක්කරගෙන ගියා හදිසියක් කියලා. කවුදෝ මිනිහෙක් වෙරළට ගහගෙන ඇවිත්ලු. හැබැයි ඉතින් මට මේක මුලදී විශ්වාස කරන්න බැරි උනා. මොකද කියනවා නම් අවුරුද්දේ මේ කාල වලට ඔය වෙරළ පැත්තේ මොකෙක්වත් යන එකක් ඈ. ඉති මං රොසාරියෝ එක්ක ගිහින් බලනකොට තමයි දැනගත්තේ එතන මිනිස්සු තුන්දෙනෙක් ඉන්න බව. ඒ වගේම මේ තිදෙනාගෙන් කෙනෙක් පොඩි ගැහැණු දරුවෙක්. පස්සේ ඇයව ගොඩට අරගත්තා.”
”දෙයියනේ ඇය හුස්ම ගන්නවා. පස්සේ මම රොසාරියොට කිව්වා උදව්වට කට්ටිය ඉල්ලලා කතා කරන්නයි කියලා. ඒත් රොසාරියෝ මුහුද දිහා පුදුමෙන් වගේ බලාගෙන සිටියා. මාත් හරිය බැලුව මොකක්ද මේ ඔහු පුදුමයෙන් වගේ බලන දේ. පසුව මටත් අදාහගන්න බැරි උනා මේ මොක්කද කියලා. මිනිස්සු 400 කට වඩා පිරිසක් ගහගෙන ඇවිත්. සමහරුක් පණපිටින් තවත් සමහරුක් මැරිලා ගිහින්. නමුත් මොහුන් කොහෙන් ආවාද කියලා කිසිම අදහසක් නැහැ. මොකද කිසිම ආපදා සංඥාවක් ගැන සඳහනක් වෙලා නැහැ. කිසිම යාත්‍රාවක් තියා ගුවන් යානයක්වත් ගැන සදහනක් නැහැ. මොවුන් එතකොට කොහෙන්ද කඩාපාත් උනේ. ඒ ප්‍රශ්ණයට උත්තරයක් ලබාදෙන්න කාටවත් බැරි උනා.”
ඉදිරියේදී සිද්ධ වෙන යන දේ ගැන උඩ කිව්වා දෙයින් අදහසක් අරගන්න ඇති කියලා හිතනවා. ඔන්න මේ පාරත් වගේම Sci-Fi | Adventure | Drama යන කාණ්ඩයට අයත් වෙන රූපවාහිනී කතාමලාවක් තමයි මේ අරගෙන එන්නේ. IMDb දර්ශකයේ නම් 7.3 ක අගයක් සහ කුණු තක්කාලු අගය 58% අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙය කොටස් 11 කින් අවසානය සනිටුහන් කරනවා. කියන්න නම් තියෙන්නේ ”කම්මැලි කමක් නැතිව” නරඹන්න පුළුවන් කතාමලාවක් කියලයි. ඒ වගේම මෙය කිහිපදෙනෙක් එකතු වෙලා තමයි කරන්නේ. ඊළග කොටස වෙනත් උපසිරැසකරුවෙක් අරගෙන එයි.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,317 downloadsDownload The.Crossing.S01E01.Baiscopelk.com_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
18 comments
Praneeth priyadarshana
dsdkavishka
Thenks for sub bro
zeal
Thanks Mcn Sub 1ta... Danakam Tami Balan Unne.. Jaya wewa..
Nisal samudra
Broken but beautifull එකේ සබ් එක දෙන් නැද්ද...
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata supirima tv series genawata..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!darshana100
super thanks saho
Kanchaka
Thanks bro
Kulanjana Maduranga
niyamai..good work...subata thanks baiscopelk team....jayen jaya...
Pradeepkumara
Thanx sahoo
Rocky45
Happy anniversary බයිස්කෝප් tvseires wala sub one
#UmbrellaAcademy
#ManintheHighcadtleAyesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
appa ela
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!suranuwan
thanks bro...
Anonymous
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


10 annivesary ekata ape suba pethum jayen jayama wewa hemotama