Watch Trailer

The Crossing (2018) [S01 : E03] Sinhala Subtitles | දිවි බේරාගත්තෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න The Crossing 3 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මුලින්ම කරමින් හිටියේ කවිෂල් රසින්ත මල්ලි වුණත් එයාට අධ්‍යපනික වැඩ රාජකාරි බහුල වුණ නිසා එයාට උදව්වක් වශයෙන් මම උපසිරැසියේ ඉතිරි කොටස අවසන් කරලා මේක ඔයාලාට අරගෙන ආවා. අපි කතාව පැත්තට හැරෙමුකෝ. කතාවේ කලින් කොටසේදී රීස් වෙඩි ප්‍රහාරයකුත් දරාගෙනම පැනලා ගි…

ඔන්න The Crossing 3 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මුලින්ම කරමින් හිටියේ කවිෂල් රසින්ත මල්ලි වුණත් එයාට අධ්‍යපනික වැඩ රාජකාරි බහුල වුණ නිසා එයාට උදව්වක් වශයෙන් මම උපසිරැසියේ ඉතිරි කොටස අවසන් කරලා මේක ඔයාලාට අරගෙන ආවා. අපි කතාව පැත්තට හැරෙමුකෝ. කතාවේ කලින් කොටසේදී රීස් වෙඩි ප්‍රහාරයකුත් දරාගෙනම පැනලා ගියා. මේ කාරණේ නිසාම ජූඩ් සහ එමා රෙන් අතර තිබුණ ඇයි හොඳයිකම් එහෙමත් අවසන් වුණා වගෙයි පෙනුනේ. මේ අතරේ ජූඩ්ගේ පුතා ඔලිවර් එනවා ජූඩ් සමඟ දවස ගත කරන්න. ඒ වගේම කඳවුරේ ඉන්න  ලියා අමුතුම රෝගී තත්වයක ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙන්ටල්ගේ රෝගය කියලා හඳුන්වන මේ රෝගය අනාගතයේ මිනිසුන් මිය යන්නට හේතු වුණ රෝගයක් බවයි නියෝජිත එමා රෙන් හට දැනගන්න ලැබෙන්නේ.

අද කොටසේදී එමාගේ ප්‍රධානියා ලියාගේ රෝගය ගැන සොයා බලන්න වෛද්‍යවරයෙක් අරගෙන එනවා. මේ අතරේ එමාට තමන්ගේ ප්‍රධානියා ගැන පොඩි සැකයක් ඇති වෙලා උදව්වක් ඉල්ලන්න කියලා ජූඩ් ළඟට යනවා. මෙච්චර දේවල් වුණාට පස්සේ ඉතින් ජූඩ් මොන වගේ පිළිතුරක් දෙයිද? ඒ වගේම හැනාට පුළුවන් වෙනවා කඳවුරෙන් එළියට පැනගන්න එයාටත් අමුත්තෙක් මුණ ගැහෙනවා. නමුත් මේ හැමද්කට පස්සේ ජූඩ්ට සිද්ධ වෙනවා තමන්ට සිද්ධ වෙන්න පුළුවන් නරකම දේකට මුහුණ දෙන්න. අපි බලමුකෝ ඒ මොකක්ද කියලා.

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 


 

     

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,025 downloadsDownload The.Crossing.S01E03.Baiscopelk.com_.zip25 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට සහ “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,025 downloadsDownload Subtitles25 KB

17 comments

  1. lucifer

    (:

  2. MR

    Dile! ❤

  3. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi oba depalatama ...

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  5. zeal

    thanks kavi

  6. Kulanjana Maduranga

    subata thanks

  7. Pradeepkumara

    Thanx saho

  8. Ruchika

    Mekata galapena Webrip eka koheda thiyenne?

    The.Crossing.S01E03.Pax.Americana.720p.WEBRip.2CH.x265.HEVC-PSA.mkv - Meka match na sub ekat ekka.

    1. Ruchika

      The.Crossing.S01E03.HDTV.x264-KILLERS[ettv] - copy ekata nam match wenawa.

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Ayesh Prashan

    Thank You

  12. Udara Damith Dissanayaka

    xdhb dj5204

  13. Sanath Indika

    උපසිරසියට ස්තූතිය.

    මෙම උපසිරැසියේ පහත සඳහන් ටයිම් ලයින් එකේ පොඩි වැරැද්දක් තිබෙනවා.

    330 00:20:57,060 --> 00:20:59,761 මම ඉක්මනටම යන්නයි යන්නේ, L.A වලට යනවා. (L.A= ලතින් ඇමරිකාව)

    L.A කියන්නේ ලතින් ඇමරිකාව නෙමෙයි, ඒක ලෝස් ඇනජලීස් විය යුතුයි

    (L.A. = Los Angeles) මෙය නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිනවා.
    ස්තූතියි.

  14. suranuwan

    thanks...

  15. sumed

    උපසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  16. Anonymous

    thanks