ඔන්න විඩෝ කතා මාලාවෙ තුන්වන කොටසත් අරගෙන ආවා. පැයෙන් පැයට එක උපසිරැසිය ගානෙ ලැබෙන එකේ කලින් කොටස නම් අමතක වෙන්න හේතුවක් ඇත්තෙ නැහැ ඉතිං. කොහොම වුණත් ඉතිං පොඩ්ඩක් මතක් කරන එක යුතුකමනෙ නේද. මතක ඇතිනෙ ජෝජියා සහා එමැනුවෙල් දෙන්නා ලොකු වෙහෙසක් දරනවා විල් හොයන වැඩේට. ඔය අතරෙ තමයි ජූඩිත්ගෙ ගෙදරට වාහනයක් එ…

ඔන්න විඩෝ කතා මාලාවෙ තුන්වන කොටසත් අරගෙන ආවා. පැයෙන් පැයට එක උපසිරැසිය ගානෙ ලැබෙන එකේ කලින් කොටස නම් අමතක වෙන්න හේතුවක් ඇත්තෙ නැහැ ඉතිං. කොහොම වුණත් ඉතිං පොඩ්ඩක් මතක් කරන එක යුතුකමනෙ නේද.
මතක ඇතිනෙ ජෝජියා සහා එමැනුවෙල් දෙන්නා ලොකු වෙහෙසක් දරනවා විල් හොයන වැඩේට. ඔය අතරෙ තමයි ජූඩිත්ගෙ ගෙදරට වාහනයක් එවන්නෙ ජෝජියා වෙනුවෙන් කියලා. ඒත් මේක එවපු කෙනෙක් නම් හොයාගන්න නෑ. කොහොම වුණත් කාර් එක ඇතුළෙ තිබිලා ජෝජියා පොඩි නෝට් එකක් හොයාගන්නවා. ඒකෙ තියෙන්නෙ “ගෙදර යන්න” කියලා. ඒ කියන්නෙ ජෝජියා මේ එළවන්නෙ කාගෙ පස්සෙ වුණත් යන්නෙ වැරදි පාරක නෙවෙයි කියන එකට හොඳ උදාහරණයක්. ඔහොම යද්දි තමා මෙයාලට පීටර් බෙලෝ කියන මනුස්සයා ගැන දැනගන්න ලැබෙන්නෙ.
ඒ කෙනාම තමයි ටිවි එකේ දර්ශන වල විල් කියලා හිතන කෙනාගෙ ලගින් ඉන්නෙත්. ඉතිං ජෝජියා සහා එමැනුවෙල් පීටර් බෙලෝව හොයාන එයාගෙ ගෙදරට යනවා. හැබැයි මනුස්සයා එහෙදි නම් හොයාගන්න බැරිවෙනවා. එහෙ ඉන්නෙ බෙලෝගෙ බිරිඳයි දුවයි. බිරිඳ කියන විදිහට මේ අය අතරෙ දැන් එහෙම සම්බන්ධයක් නෑ. ඒත් ජෝජියා මේක විශ්වාස කරන්නෙ නෑ. ඔය නිසාම ජෝජියා මේ විස්තර දැනගන්න බෙලෝගෙ දුව පාවිච්චි කරනවා. අන්තිමේ කොහොම හරි පීටර් බෙලෝ ඉන්න තැනක් දැනගන්න ලැබෙනවා. ඒ කිසීමා වල.
කිසීමා යන්න ජෝජියා සහා එමැනවෙල් දෙන්නා සූදානම් වුණත් අන්තිම මොහොතෙ එමැනුවෙල්ට ඒ ගමන නවත්තලා එයාගෙ වැඩකට යන්න වෙනවා. ඒ නිසා ජෝජියා තමන්ට ලැබුණ වාහනේ එමැනුවෙල්ට දෙනවා. ඒ වෙලාවෙ තමා ඒක ස්ටාට් කරද්දි පුපුරලා ගිහින් එමැනුවෙල් මැරෙන්නෙ.
මේ කොටසින් බලාගන්න පුළුවන් සන්කූරු ගුවන්‍යානෙ කඩා වැටෙන්න හේතුව වගේම ඒකට හේතු වෙච්ච අය ගැන සහා අනතුරින් දිවි බේරගත්ත අය ගැන. එහෙනම් මම ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.
2,220 downloadsDownload 201903071009The-Widow.E03.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
15 comments
Nisal samudra
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!Kulanjana Maduranga
subata thanks
harshahjk
3වෙනි එකත් අරගත්තා සහෝ බොහෝම ස්තූතියි ජයවේවා
darshana100
oyala hamotama budusaranai yaluwane
Pradeepkumara
Thanx saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ධනුෂ්ක දිසානායක
Thanks
Ayesh Prashan
Thank You
Pramukmili
thanxxx bro...........
suranuwan
thanks...
Kanchaka
Thanks bro
sunanda shanth
thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Broken but beautifull එකේ ඉතුරු සබ් එක දෙන් නැද්ද?