Watch Trailer

The Widow [S1:E02] Sinhala Subtitle | ධෛර්ය සහ මෝඩකම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බයිස්කෝප් අඩවියේ 10 වැනි සංවත්සරය දවසේ ඔයාලට දෙන තෑගී ගොඩෙන් එක තෑග්ගක් වෙන මේ කතා මාලාවේ දෙවැනි කතාංගය අරගෙන ආව මම. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඉතිං අපේ සැමරුම ගැන. අවුරුදු දහයක් සපුරන මොහොතේ ඒ අවුරුදු දහයෙන් අවුරුදු 6ක් පුරාවටම මටත් මේකේ කොටස් කාරයෙක් වෙන්න ලැබීමෙන් ජිවිතේ අමතක නොවෙන මතක…

ඔන්න එහෙනම් බයිස්කෝප් අඩවියේ 10 වැනි සංවත්සරය දවසේ ඔයාලට දෙන තෑගී ගොඩෙන් එක තෑග්ගක් වෙන මේ කතා මාලාවේ දෙවැනි කතාංගය අරගෙන ආව මම. මේ වෙනකොට හැමෝම දන්නවනේ ඉතිං අපේ සැමරුම ගැන. අවුරුදු දහයක් සපුරන මොහොතේ ඒ අවුරුදු දහයෙන් අවුරුදු 6ක් පුරාවටම මටත් මේකේ කොටස් කාරයෙක් වෙන්න ලැබීමෙන් ජිවිතේ අමතක නොවෙන මතක සටහන් ගොඩක් හිමිකරගන්න හැකිවුණා. ඒ වගේම ජිවිතයට අවශ්‍යම කරන වටිනා මිතුරන් පිරිසකුත් මේකෙන් මට ලැබුනා. ඒ ගැන සෑහෙන සතුටක් තියෙනව. සෑහෙන කාර්යබහුල තත්වයක හිටියත් සබ් කරන එක නවත්වන්න නොහිතෙන්න එක කාරනාවක් මේ මිතුරු පිරිස. එහෙනම් මේ වෙනකම් අපි එක්ක එකතුවෙලා හිටිය හැමෝටම හිස නමා ආචාර කරමින් මම අරගෙන ආව කොටසේ වෙන දේ ගැන බලමු. තාම පලවෙනි කොටස බලල නැතුව ඇතිනේ කට්ටිය. පොඩ්ඩක්වත් ස්පොයි කරන්නේ නැහැ ඔන්න මම. 😀

දෙවැනි කොටසින් වෙන්නේ ජෝජියා පීටර් කියන්නේ කවුද කියල හොයාගෙන ඒ පසුපස හඹාගෙන යන එක. තනියම නෙමේ එම්මානුවෙල් එක්ක. ඒත් ඉතිං අන්තිමේදී වැඩේ නරක අතට හැරෙනවා. ඒ අතරවාරයේ කොංගෝවේ ඉඳලා රුවන්ඩාවට ලි පෙට්ටියක් හොරෙන් අරගෙන යනවා කෝපි ඇට ගෝනි අස්සේ හංගගෙන. මෙපෙට්ටිය සෑහෙන වැදගත් පෙට්ටියක් කියල අන්තිමටම බලාගන්න පුළුවන්, ඒ වගේම ගුවන් යානය ඇත්තටම මොකක් වෙලාද අනතුර සිද්දවුනේ කියලත් බලාගන්න පුළුවන් මේ කොටස්? එහෙනම් ඉතින් ආයෙමත් චිරං ජයතු බයිස්කෝප්. ආදරෙයි හැමදාම 😀 !!!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,630 downloadsDownload The.Widow_.S01E02.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

2,630 downloadsDownload Subtitles23 KB

15 comments

  1. lucifer

    sub eka ikmanta denawata tnx guys

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  3. M.W. Dilhani

    Thanks mary poppins return ekata sun dennaddoooo

  4. Kulanjana Maduranga

    subata thanks

  5. harshahjk

    සබ අරගත්තා සහෝ බොහෝම ස්තූතියි ජයවේවා

  6. Pradeepkumara

    Thanx saho

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sam1973

    thank you for sub

  10. Pramukmili

    thanxxx wima.........

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Ayesh Prashan

    Thank You

  13. suranuwan

    thanks bro...

  14. Kanchaka

    Thanks bro

  15. aravindasenanayake

    සබ් එකට තෑන්ක්ස් නමුත් ස්ක්‍රීන් එක රෝයිලි බදු ගන්නවා එහෙම උනාම සීරියස් එකේම ගතිය නැති වෙනව.සාමානයෙන් සබ් එකේ හිමිකරුවගෙ නම ආරම්භයෙහෝ අවසානයේ යෙදුවට කමක් නෑ. වචන පේලියෙන් පේලියට නමයෙදීම මම අනුමත කරන්නෙ නෑ. මොකද මේක බිස්නස් එකක් වගේ. රෝයිලි ඔයාට තමා කීවේ. මදූ රොක්ස් වගේ ජෝක් එකක් නොවී ලස්සනට වැඩේ කරගෙන යන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.