කොහොමද ඉතින්?? ඔන්න The Crossing කතාමලාවෙ 5 වන කොටස තමයි මේ රැගෙන ආවේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. මොකද ඊළග සිද්ධ වෙන දේ බලනකම් කට්ටිය ඉවසිල්ලක් නැතිව ඇති කියා හිතනවා. අද කොටසේදී පටන්ගන්නෙ වයස 10 කට කලින් සිද්ධ වෙච්ච දෙයක් එක්කයි. ඒ කියන්නෙ “පළවෙනි සංක්‍රමණය” වෙච්ච කාලය. ඔන්න එදා මාෂල් තමන්ගෙ…

කොහොමද ඉතින්?? ඔන්න The Crossing කතාමලාවෙ 5 වන කොටස තමයි මේ රැගෙන ආවේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. මොකද ඊළග සිද්ධ වෙන දේ බලනකම් කට්ටිය ඉවසිල්ලක් නැතිව ඇති කියා හිතනවා.
අද කොටසේදී පටන්ගන්නෙ වයස 10 කට කලින් සිද්ධ වෙච්ච දෙයක් එක්කයි. ඒ කියන්නෙ “පළවෙනි සංක්‍රමණය” වෙච්ච කාලය. ඔන්න එදා මාෂල් තමන්ගෙ තාත්තා සහ අම්මා එක්ක ගමනක් ගිහින් එන ගමන් ඉන්නෙ. ඔන්න එවෙලෙදී එකපාරටම වගේ එයාලා මේ යන මාර්ගය තුළට මිනිස්සු කට්ටියක් කඩාපාත් වෙනවා. මෙයාලට එකපාරටම වාහනෙ පාලනය ගිලිහී අනතුරට ලක්වෙනවා. මේකෙන් මාෂල්ගෙ අම්මා නැතිවෙනවා. හැබැයි ඉතිං මෙයාලා කියපු කිසිම දෙයක් කවුරුත් පිළිගන්නෙ නැහැ. මොකද ඒ ආපු කට්ටිය ගැන කිසිම සළකුණක් නැහැ. ඔන්න ඔය සිද්ධිය අවුරුදු දහයකට පස්සෙ එකපාරටම වගේ මාෂල් මතක් වෙනවා. ඉතිං මෙයා ඒ ගැන කලින්ම කියන්නෙ රොසාරියෝට. හැබැයි ඉතිං මෙයා ඒක විශ්වාස කරන්නෙ නැහැ. ඒවගේම තමයි ලීහාගෙ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙනවා. ඉතිං ඇයගෙ මව මේකට බේරුමක් කරගන්න ඕන නිසවෙන් එතන සිටින වෛද්‍යවරියව ප්‍රාණඇපකරුවෙකු ගාණට තියාගන්නවා. අනික තමයි ෂෙරිෆ්ට නියෝජිත රෙන්ගෙ අතුරුදන් වීම ගැන සැකයක් මතුවෙන්න ගන්නවා. ඉතිං ඔහු ඇය ව හොයන්න අරගන්නවා. එහෙනම් අපි බලමුකො තව මොනවයි මොනව සිද්ධ වේවිද කියල අද කොටසේදී?
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝමය ජය!!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
1,699 downloadsDownload The.Crossing.S01E05.Baiscopelk.com_.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
12 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!zeal
thanks for sub
Kulanjana Maduranga
subata thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pradeepkumara
Thanx saho
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
TENKIW
suranuwan
thank you..
sineth devapriya
Tq br
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank brooo sub denawata. Ada series ekama devi wage..