Watch Trailer

The Widow [S1:E05] Sinhala Subtitle | තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහල වෙබ්අඩවියෙ 10 සංවත්සරය වෙනුවෙන් පිදෙන IMDb අගය 7.1 ක අගයක් ලබාගැනීමට සහ කුණු තක්කාලි අගය 71% ලබාගැනීමට හැකියාවක් ලැබී ඇති The Widow රූපවාහිනී කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන ආවේ. එහෙනම් අපි කතාව දෙසට හැරෙමුකො. අද කොටස ගැන කියනවා නම් ජුඩිත්ගෙ අතීතයෙ වෙච්ච සිදුවීමක් ගැන සඳහන…

ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහල වෙබ්අඩවියෙ 10 සංවත්සරය වෙනුවෙන් පිදෙන IMDb අගය 7.1 ක අගයක් ලබාගැනීමට සහ කුණු තක්කාලි අගය 71% ලබාගැනීමට හැකියාවක් ලැබී ඇති The Widow රූපවාහිනී කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන ආවේ. එහෙනම් අපි කතාව දෙසට හැරෙමුකො.

අද කොටස ගැන කියනවා නම් ජුඩිත්ගෙ අතීතයෙ වෙච්ච සිදුවීමක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි මීට අවුරුදු ගාණකට පෙර කෙනෙක් ජුඩිත්ව ගොනාට අන්දල සල්ලි ටික ඔක්කොම වගේ සූරගෙන යනවා. ඒක සිද්ධ වෙන්නෙ ජුඩිත්ගෙ මව අවුරුදු ගණනාවකට කලින් මැරෙනවා. ඉතින් මෙන්න මෙතනැදී තමයි ෂෙනන්ව මුණගැහෙන්නෙ. හැබැයි ජුඩිත් මැයව දැකලවත් නැහැ. කොහොමහරි ෂෙනාන් ජුඩිව චාටුවෙන් අල්ලගෙන එයාට ලංවෙනවා. ජුඩිත් ඉතිං මේ ඇම කනව. ඉතින් ඇය අන්තිමෙදී පවසනවා ඇයට හදිසි සල්ලි වගයක් අවශ්‍යයි කියල. ඉතිං ජුඩිත් කරන්නෙ ඇයගෙ අම්ම ඉතුරු කරල තිබ්බ මුදාල ඇය වෙනුවෙන් ලබාදෙන එක. නමුත් ඇය එහෙම කරයි කියල ඇය කවදාවත් හිතන්නෙ නැහැ. ඒවගේම තමයි ජොර්ජියා තමන්ගෙ සැමියාව හඹාගෙන යනව. ඇයට දැනගන්න ලැබෙනවා මීට මාස කීපයකට කලින් ඇයගෙ සැමියා වන විල් කින්ෂාෂා වල හිටින බවට. ඉතිං ඇය ගුව්න් තොටුපොළදී බෝම්බය සවි කරනා පුද්ගලය හොයාගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කරනව. ඉතිං අපි බලමු ඇය මේ සොයන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයිද් එහෙම නැත්තම් ඇයට මේ බයානක අපරාධකරුවා හට ගොදුරු වේවිද කියල.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.

2,307 downloadsDownload The.Widow_.S01E05.Baiscopelk.com_.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,307 downloadsDownload Subtitles21 KB

12 comments

  1. Prasanna P Epitawaththa

    බොහෝම ස්තූතියි.......ජය...!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  3. Kulanjana Maduranga

    subata thanks

  4. harshahjk

    5 වෙනි සබ් එක අරගත්තා රවිඳු බොහෝම ස්තූතියි ජයවේවා

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Pradeepkumara

    Thanx saho

  8. Ayesh Prashan

    Thank You

  9. Pramukmili

    thanxxx bro.........

  10. suranuwan

    thank you....

  11. Kanchaka

    Thanks bro

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!