ඔන්න එහෙමනම් අරගෙන ආවා The widow කතාමාලාවේ මට බාරවෙලා තිබ්බ කතාංගය වෙච්ච හතරවැනි කොටස. එහෙනම් කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා හිතනවා? මේකත් පොඩ්ඩක් ජැක් රයන් වගේ හුරුවක් තියෙන කතාවක් වගේ. හොදයි එහෙනම් මං කෙටියෙන්ම කතාව ටිකක් විස්තර කරලා ඉන්නම්කො ජෝර්ජියා කොහොමින් කොහොම හරි විල් ගැන විස්තර හොයාගෙ…

ඔන්න එහෙමනම් අරගෙන ආවා The widow කතාමාලාවේ මට බාරවෙලා තිබ්බ කතාංගය වෙච්ච හතරවැනි කොටස. එහෙනම් කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා හිතනවා? මේකත් පොඩ්ඩක් ජැක් රයන් වගේ හුරුවක් තියෙන කතාවක් වගේ. හොදයි එහෙනම් මං කෙටියෙන්ම කතාව ටිකක් විස්තර කරලා ඉන්නම්කො
ජෝර්ජියා කොහොමින් කොහොම හරි විල් ගැන විස්තර හොයාගෙන අන්තිමේ කිසිමාවලට එන්න විදිහකුත් හොයාගත්තා. ඒ එන අතරමග මතක ඇතිනේ ජෝර්ජියාගේ අතෙන් මිනිහෙක් මැරුණා. ඉතින් මේක හින්දා දොස්තර කණ්ඩායමේ ලොයිස් ජෝර්ජියාට හොදටම බනිනවා. හැබැයි ජෝර්ජියා කිව්ව තාර්කික හේතු කාරණා හින්දා ටොම් තීරණය කරනවා ඒ දේ අතෑරලා දාලා තමන්ගෙ ගමන යන්න. ඒ කියන්නෙ කෙළින්ම කිසිමාවලට යන්න. හැබැයි මේ කට්ටිය කිසිමාවලට යන කොට එහෙත් යම් දෙයක් සිද්ධවෙලා. මිනිස්සු නිකන් බිරන්තට්ටු වෙලා වගේ ඉන්නෙ. ඒකට හේතුව වෙන්නේ සන්නද්ධ කණ්ඩායමක් ඒ ප්‍රදේශය අත්පත් කරගෙන සිටීම.
එහාට ගියාට පස්සෙත් ජෝර්ජියා තමන්ගෙ මහත්තයව හොයාගන්න වෙහෙස වෙනවා. හැබැයි මෙයා පීටර් බෙලෝගේ පොටෝ එක පෙන්නපූ ගමන්ම ගම්මු බයවෙනවා. එක් කෙනෙක් ඇරෙන්න කවුරුවත්ම මොකුත්ම කියන්නෙ නෑ. ඒ වගේම ජෝර්ජියාව තව පොඩ්ඩෙන් ලොකු අමාරුවකත් වැටෙනවා. කොහොමහරි ඔය අලකලංචි ඔක්කොම මගෑරලා ජෝර්ජියා හොයාගන්නවා බෙලෝ ඉන්න තැන. මිනිහා කොල්ටන් පතලක ඉන්නෙ. ඒ විතරක් නෙවෙයි ජෝර්ජියාට පතලට රිංගන්න හොද ක්‍රමේකුත් ලැබෙනවා. ඒකත් ලොයිස්ගේ මාර්ගයෙන්.
හොදයි එහෙමනම් මම මිට වඩා යමක් කියන්න යන්නේ නෑ. කට්ටිය බාගෙනම බලන්නකො මොකද වෙන්නේ කියලා. ඊළග කොටස වෙනත් සහෝදරයෙක් රැගෙන එයි. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.
2,066 downloadsDownload 201903071008The-Widow.E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
Kantha_DLA
Kulanjana Maduranga
subata thanks
harshahjk
4වෙනි එකත් අරගත්තා මධූක බොහෝම ස්තූතියි ජයවේවා
NisalaWila
ලස්සන කතාවක්. බයිස්කෝප් මංසලට වසර 10ක් පිරීමේ සංවත්සරය අද නිසා එක දිගට බැලුව කතාව. සබ් එකට බොහොම ස්තූතියි .
(ප:ලි :- සංවත්සරය නිසා හැමදෙනාම වාගේ කාර්ය බහුල බව පෙනෙනවා. ඇරෝ 14ටත් පුලුවන් ඉක්මනින් සබ් දෙන්න බලන්න. ඔබට ජය.)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam1973
thank you for sub
Pradeepkumara
Thanx saho
Ayesh Prashan
Thank You
Pramukmili
thanxxx bro........
suranuwan
thanks..........
Kanchaka
Thanks bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!