Watch Trailer

The Crossing (2018) [S01 : E09] Sinhala Subtitles | සීමා මතින් බලාපොරොත්තුව හිනැහෙයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම The Crossing කතා මාලාවේ නම වෙනි කොටසත් අරගෙන ආවා.මේ වෙද්දි නියෝජිත රෙන්ව මරලා දාලා. ඒකට සැකකාරයා වුණේ පෝල්. ඒත් සිද්ධ වුණේ පෝල්ව අත් අඩංගුවට ගත්තා වෙනුවට එයාගේ බිරිඳට මුණ ගස්වපු එක. ඊට පස්සේ ඒ දෙන්නා එකතු වෙලා බොරු වීඩියෝ එකක් හදනවා. මේ අතරේ නයෝමි රෙබෙකාව තමන්ගේ විශ්වාසයන් යටතට ගන්න උත්සාහ…

ඔන්න මම The Crossing කතා මාලාවේ නම වෙනි කොටසත් අරගෙන ආවා.මේ වෙද්දි නියෝජිත රෙන්ව මරලා දාලා. ඒකට සැකකාරයා වුණේ පෝල්. ඒත් සිද්ධ වුණේ පෝල්ව අත් අඩංගුවට ගත්තා වෙනුවට එයාගේ බිරිඳට මුණ ගස්වපු එක. ඊට පස්සේ ඒ දෙන්නා එකතු වෙලා බොරු වීඩියෝ එකක් හදනවා. මේ අතරේ නයෝමි රෙබෙකාව තමන්ගේ විශ්වාසයන් යටතට ගන්න උත්සාහ කරනවා.

අද කතාවේදි ජූඩ් සහ නෙස්ට්‍රෝ කාන්තාවක් අල්ලා ගන්නවා. එයාට කිසිම හඳුනාගැනීමේ ලේඛනයක් නැහැ. ඉතින් ජූඩ් මෙයා ඒපෙක්ස් වලට සම්බන්ධ කෙනෙක් කියලා සැක කලත් එයා ඒක පිළිගන්නෙත් නෑ. අන්තිමේදී ජූඩ් මෙයාට යන්න දෙනවා. හැබැයි ඒ වෙනත් සැලසුමක් ඇතුවයි. මේ අතරේ පෝල් වෙනත් තැනක ඉන්නවා. ඒත් එයා ඉන්නේ තමන් කරපු දේ පිළිබඳව දෙගිඩියාවෙනුයි. ඉතින් එයා ජූඩ්ට කතා කරලා යමක් කියනවා. එයින් පස්සේ ජූඩ්ට ඊව් ඇතුළු පිරිසගේ උපාය අනුමාන කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙනුවෙන් එයා මොන විදිහේ ක්‍රියාමාර්ගයක් ගනීද කියලා අපි බලමු.

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 


 

     

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,712 downloadsDownload The.Crossing.S01E09.Baiscopelk.com_.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

1,712 downloadsDownload Subtitles28 KB

8 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Kulanjana Maduranga

    subata thanks

  5. Ayesh Prashan

    Thank You

  6. Udara Damith Dissanayaka

    NIYAMAYI

  7. sineth devapriya

    Tq sis

  8. sumed

    උපසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!