ඔන්න මම The Crossing 10 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී අපි දැක්කා ජූඩ්ට මුණ ගැහුණා අළුත් යාළුවෙක්. කාලය හරහා ගමන් කිරීම් වල මහ මොළකාරිය. ඩයනා. එයාලා උපකල්පනය කළා ඊව් ඇතුළු පිරිස කඳවුරුකාරයින්ව මරන්නයි යන්නේ කියලා. ඉතින් එයාලා එකතු වෙලා මේක නවත්වන්න සැලසුමක් හදනවා. මේ අතරේදී නයෝමි ඇතුව පිරිස ප…

ඔන්න මම The Crossing 10 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී අපි දැක්කා ජූඩ්ට මුණ ගැහුණා අළුත් යාළුවෙක්. කාලය හරහා ගමන් කිරීම් වල මහ මොළකාරිය. ඩයනා. එයාලා උපකල්පනය කළා ඊව් ඇතුළු පිරිස කඳවුරුකාරයින්ව මරන්නයි යන්නේ කියලා. ඉතින් එයාලා එකතු වෙලා මේක නවත්වන්න සැලසුමක් හදනවා.
මේ අතරේදී නයෝමි ඇතුව පිරිස පැනලා යද්දි එක නියෝජිතයෙකුට වෙඩි වැදුණා. ඒ හේතුව නිසා කඳවුර හිස් කරන්න ඉහළින් අණ ලැබිලා. ඉතින් දැන් ඒ හේතුව නිසා ලින්ඩවුර් සහ ඊව් තමන්ගේ සැලසුම් කලින්ම ක්‍රියාත්මක කරන්න තීරණය කළා. මේ අතරේදී ජූඩ්, නෙස්ට්‍රෝ සහ ඩයනා එකතු වෙලා කඳවුර බේරාගන්න යන්නයි සූදානම. මේ වෙලාවේ සොෆී ජූඩ්ව හොයාගෙන එන්නේ රීස් ගැන ආරංචියක් සමඟ. මේ වෙලාවේදී තමන්ගේ බිරිඳ කඳවුරෙන් පැනලා ගිහින් කියන එක දැනගන්න ඩයනා සැලැස්ම පැත්තකට දාලා එයාව හොයන්න යනවා. ඉතින් ජූඩ්ට රීස්ව හොයාගන්න පුළුවන් වෙයිද? එයා ජූඩ්ට කඳවුර බේරගන්න උදව් කරයිද? මේ ගැන දැනගන්න පුළුවන් අද කොටසින්.
සුභ දවසක්!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,694 downloadsDownload The.Crossing.S01E10.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
10 comments
Kantha_DLA
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
priyankara_aponso
Sinhala sub not matching with video
The.Crossing.S01E10.The.Androcles.Option.720p.WEBRip.2CH.x265.HEVC-PSA
Udara Damith Dissanayaka
ELA
suranuwan
thank you...
sineth devapriya
Thnq sis
sumed
පසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!