ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු “The Crossing“ කතාමාලාවේ අවාසන කොටසයි මේ රැගෙන ආවේ. පළවෙනි එපියෙදී කිව්ව වගේම මෙහි දෙවැන්නක් ගැන බලාපොරොත්තු තියාගන්නෙපා. අද කොටසින් පසුව මෙම කතාමාලාව අවසන් වෙනවා. එහෙනම් ඉතිං කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටස් ටික මතක් කරන්න ඕන නැහැයි කියල හිතනවා. අද කොටස පටන්ගන්නෙ ජ…

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු “The Crossing“ කතාමාලාවේ අවාසන කොටසයි මේ රැගෙන ආවේ. පළවෙනි එපියෙදී කිව්ව වගේම මෙහි දෙවැන්නක් ගැන බලාපොරොත්තු තියාගන්නෙපා. අද කොටසින් පසුව මෙම කතාමාලාව අවසන් වෙනවා. එහෙනම් ඉතිං කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටස් ටික මතක් කරන්න ඕන නැහැයි කියල හිතනවා. අද කොටස පටන්ගන්නෙ ජූඩ් සහ රොසාරියො සරණාගතයන් පිරිසව බේරගන්න යන කොටසින්. මොකද කියනවා නම් ලින්ඩාර් සූදානම් වෙන්නෙ මේ කට්ටියව කඳවුරෙන් පිටමං නොකර මෙයාලව ඉවරටෙම ඉවරයක් කරන්න. ඔයාලා දන්නව ඇතිනෙ “ඒපෙක්ස්ලා” ගැන සිද්ධිය. ඉතිං මේ මෙහෙයුමට ලීහාගෙ අම්මත් එකතු වෙනවා. ඔන්න ඔය සිදුවීම අතරතුරදී තමයි ලීහා බිත්තියෙ ලියල තිබිච්ච අමුතු දෙයක් දකින්නෙ. ඒ තමයි Ellis කියල වචනයක් බිත්තියෙ හැම තැනම වගේ කූරු ගහල තිබෙනවා, තව නම්, එක එක සිදුවීම් මාලාවන් ගැන එහෙමවත් මෙහි සඳහන් වෙනවා. ඔන්න මේ මෙහෙයුම කරගෙන යන අතරතුරදී රෝයි මෙයාට පැනගන්න යන වැඩේට උදව් කරනවයි කියල දැනගන්නෙ. ඉතිං අපි බලමුකො මෙයාට මෙතනින් පැනගන්න ලැබෙයිද නැත්තම් මෙයාලට මරණය උරුම වෙයිද කියල.
අවාසන කොටස නිසාවෙන් වැඩි යමක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො අවසානය කොහොමද කියල. ඒවගේම තමයි කතාමාලාව ඉක්මනින් ඉවරයක් කරන්න උදව් කරපු කවීශ | උදයංග | දිලේකා සහෝදරියව මතක් කරනවා.
තවත් මෙවැනි අපූරු කතාමලාවකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
1,408 downloadsDownload The.Crossing.S01E11.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
17 comments
geeganagamage
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!darshana100
super yaluwane oyala hamotama tunuruwan saranai
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sumudu Nuwan
thanks ep 11tma...
Pavi
Thanks saho.
okkoma sub ekaparatama dunna neda?
kathava hodada kiyala balamu.Ravindu Rukshan
Ow
Kulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
sumudu priyankara
bohoma sthithi saho sub ekata. kathawa bn supiri
hasith premadasa
thanks bro
Udara Damith Dissanayaka
NIYAMAYIIIIIIIIIIIIIIIIOLK;LXC
suranuwan
thanks...
sineth devapriya
Thanks bro patta story 1k. Elma...
Pradeepkumara
Thanx saho
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Advertisement



බොහොම ස්තුතියි සහෝ හැකිනම් roswell අලුත් සීසන් වලටත් මේ වගේම සබ් කරන්න .