Watch Trailer

The Day of the Jackal [S01 : E03] Sinhala Subtitles | නූරිගේ සොයාගැන්ම [සිංහල උපසිරසි]

The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ පලවන කතා සමයේ තෙවන කොටසයි.මේකෙ පලවන සහ දෙවන කොටස් බලපු අය දන්නවා මේක කොයි තරම් රසබර කතා මාලාවක්ද කියලා. ඉතිං එන්න ඒ උණුහුමත් එක්කම අපි යමු එහෙනම් පලවෙනි කතා සමයේ දෙවන කොටස ටිකක් අතීතාවර්ජනය කරන්න. […

 

The Day of the Jackal Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ පලවන කතා සමයේ තෙවන කොටසයි.මේකෙ පලවන සහ දෙවන කොටස් බලපු අය දන්නවා මේක කොයි තරම් රසබර කතා මාලාවක්ද කියලා. ඉතිං එන්න ඒ උණුහුමත් එක්කම අපි යමු එහෙනම් පලවෙනි කතා සමයේ දෙවන කොටස ටිකක් අතීතාවර්ජනය කරන්න.

දෙවන කොටසෙදි අපිට දකින්න ලැබෙනවා අපේ කතා නායකයා වන ජැකල්ට අළුත් ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන විදිය.ඉතිං ඒ වෙනුවෙන් ඔහු අත්තිවාරම හදන් යද්දි අනිත් පැත්තෙන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිළධාරිනිය ෆෙස්ට් ඝාතනය සිදුකිරීමට යොදා ගත් ආයුධය නිර්මාණය කල තැනැත්තා සොයා මෙහෙයුම දියත් කරන් යනවා.ඉතිං ඒ වෙනුවෙන් ඇය යොදා ගන්න ඔත්තුකාරියගෙ දියණියට වුන දේ ඔයාලා පහුගිය කොටසින් දකින්න ඇති.ඒත් ඇය තවමත් ඒ ගැන දන්නෑ.

ඉතිං ඒ බව වසන් කරමින් ඔත්තුකාරිය හරහා ආයුධ නිර්මාපකයා සිටින ඉසව්ව හොයා ගන්න ඇය සමත් වෙනවා.ඒත් දෙවන කොටසෙදිත් ඇයට අවසානයේ සිද්ධවෙන්නෙ නොසිතින විදියෙ බලාපොරොත්තු කඩවීමකට මුහුණ දෙන්න. ඒවගේමයි අපිට දෙවන කොටසෙදි ජැකල්ගෙ පුද්ගලික ජීවිතය කෙබදු එකක්ද යන්නත් දැනගන්න ලැබෙනවා.ඉතිං මේ ඔක්කොම මැද්දෙ තෙවන කොටසෙදි කුමකින් කුමක් සිද්ධවෙයිද කියලා දැනගන්න ඔයාලට මේ කොටස නරඹන්නම සිද්ධවෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් මන් මෙතනින් නවතිනවා.සිවිවන කොටසින් ඉක්මනට හම්බෙමු.

The Day of the Jackal Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,688 downloadsDownload The.day_.of_.the_.jackal.S01E03.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

The Day of the Jackal Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

5,688 downloadsDownload Subtitles20 KB

5 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට

  2. Asanga Basooriya

    bohoma sthuthiiiiiii..........

  3. Kasun Fdo

    ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි

  4. Sahan Gayantha

    Thanks a lot Kasun saho sub ekata

  5. Kaveesha Akmeemana

    sub eka wada nane