Watch Trailer

The Day of the Jackal [S01 : E02] Sinhala Subtitles | නෝමන් සොයා [සිංහල උපසිරසි]

The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරන් එන්නෙ The Day of the Jackal කතා මාලාවේ පලවන කතා සමයේ දෙවන දිග හැරුමයි.ඉතිං පහුගිය කොටස බැළුවනම් ඔයාලා දන්නවා ඇති මේ වෙන කොට කතාව ඇතුලේ සිද්ධවුනේ මොකක්ද කියලා. ඒ වගේම මේ කතාව කොයි තරම් කුතුහලයෙන් පිරුණු රසබර කතාවක්ද කියන්නත් ඒ මුල් කොටසම ඇ…

 

The Day of the Jackal Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරන් එන්නෙ The Day of the Jackal කතා මාලාවේ පලවන කතා සමයේ දෙවන දිග හැරුමයි.ඉතිං පහුගිය කොටස බැළුවනම් ඔයාලා දන්නවා ඇති මේ වෙන කොට කතාව ඇතුලේ සිද්ධවුනේ මොකක්ද කියලා. ඒ වගේම මේ කතාව කොයි තරම් කුතුහලයෙන් පිරුණු රසබර කතාවක්ද කියන්නත් ඒ මුල් කොටසම ඇති.

හරි කෙටියෙන් මුල් එපිය ගැන පොඩි හැදින්වීමක් කලොත් ඔයාලට මතක ඇති ඒක ආරම්භ වෙන්නෙ අපේ කතා නායකයා සිදු කරන ෆෙස්ට් ඝාතනයත් සමගින් කියලා.ඉතිං මේ නිසා ජර්මන් බුද්ධි අංශ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ සහය පතනවා මේ ඝාතකයව හොයා ගන්න.ඉතිං මේ වෙනුවෙන් ස්ව කැමැත්තෙන්ම මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේම නියෝජිත වරියක් වන බියංකා නම් කළු ජාතික කාන්තාව.ඉතිං ඇය ගිණි අවි සම්බන්ධව හසල දැනුමක්ද තියෙන කෙනෙක්.මේ මිනී මැරුමට යොදා ගන්නා විශේෂ ආයුධයත් සමඟ බියංකගේ අවධානය වඩා විශේෂ ඉසව්වකට යොමු වෙනවා.

ඇය ඒ ඔස්සේ කරන මෙහෙයුම ඉදිරියට දියත් කරගෙන යද්දි ඇයට මුහුණ දෙන්න වෙන්නෙ ඇයවත් නොසිතන අයුරේ සුවිසල් කරදරයකට.ඉතිං එතනින් එහාට කුමකින් කුමක් සිදුවේද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම සිද්ධවෙනවා. එහෙනම් තෙවන කොටසින් හමුවන තුරු ඔයාලා හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.

The Day of the Jackal Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,908 downloadsDownload The.day_.of_.the_.jackal.S01E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

The Day of the Jackal Sinhala Subtitles

Subtitles

5,908 downloadsDownload Subtitles26 KB

6 comments

  1. Amila

    ikmanata sub tika ona,,thx for sub

  2. Asanga Basooriya

    bohoma sthuthii.. jayama wewaa

  3. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

  4. kaveen

    mekanm watinawa tq. okkoma gemu ikmanata.

  5. Kasun Fdo

    ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි

  6. Sahan Gayantha

    Thanks a lot Kasun brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.