Lazarus Season 01 Sinhala Subtitles ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Laza…
Lazarus Season 01 Sinhala Subtitles
ජනප්‍රිය Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ නිර්මාතෘ සහ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක එක්ව, Jujutsu Kaisen, Hell’s Paradise, Chainsaw Man වගේ ඇනිමෙ අරන් ආපු Mappa Studio සමඟින් Original කතා මාලාවක් ලෙසින් ඇනිමෙ ෆැන්ටසියට තිලිණ කරන ත්‍රාසජනක Lazarus ඇනිමෙ කතා මාලාවේ 12 වන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් අපි Lazarus Season 1 හි අවසානයට ළං වෙලයි ඉන්නෙ. ඒ කියන්නෙ මීළඟ කොටසින් Lazarus Season 1 අවසාන වෙනවා.
ලාසරස් කණ්ඩායමේ ඩෝග් සහ එලේනා දෙන්න පාකිස්තානයට යන්නේ ආචාර්ය ස්කිනර්ගේ කෘතිම හද ගැස්ම පරික්ෂා කරන පොප්කෝන් විසාඩ් කියන හැකර්වරයාව හොයාගෙනයි. ඒ හැකර්වරයා මාර්ගයෙන් ස්කිනර් ඉන්න තැන හොයාගන්න එක තමයි අරමුණ වුනේ. හප්නා ඖෂධයේ සායනික අත්හදා බැලීම් සිද්ධ වෙන කාලයේ බන්ධනාගාර ගතවෙලා හිටපු ඇක්සෙල් ගිල්බර්ටො මේ ඖෂධය අත්හදා බලපු අයගෙන් ඉතුරු උනු එකම සාමාජිකයා වුනා. ඉතින් මෙයාව මරන්න Army INSCOM එකේ ඉහළ තැනකින් කුලී ඝාතකයෙක්ට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. ටිකෙන් ටික දරුණු අතට හැරුනු ඇක්සෙල් සහ මේ ඝාතකයා අතර ගැටුම කෙළවර වුනේ දෙදෙනාටම බරපතල තුවාල සිද්ධ වෙමින් වගේම ඝාතකයාට යම් කම්පන සහගත සිදුවීමක් සිද්ධ වීමක් එක්කයි.
මේ කතාවේ ආරම්භයේදී ස්කිනර් ලෝකයට ලබා දුන්නේ දවස් තිහක කාලයක්. ඒ අනුව තමයි ලාසරස් කණ්ඩායම ස්කිනර්ව හොයන තමන්ගෙ මෙහෙයුම සිද්ධ කළේ. ඒ දවස් ගෙවිලා ගිහින් දැන් තව එක දවසයි ඉතුරු. ලාසරස් කණ්ඩායමත් තැනින් තැන විසිරිලා ගිහින්. හුඟ දෙනෙක්ට මරණීය තර්ජන එල්ල වෙලා. ඉතින් මේ කලබගෑනි අතරේ කතාවෙ අවසානයට කැපෙන පාර මොකක්ද? නරඹන්න එහෙනම් මේ කොටස. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක විනෝදබර ක්‍රියාදාමය. අපි කතාවේ අවසානයට ළං වෙලයි ඉන්නෙ. මීළඟට අවසාන කොටස තුළින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Close to the Edge
Released Date : 2025.06.21
IMDB Rating : 7.7
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
338 downloadsDownload Lazarus-S01E12.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lazarus Season 01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Lazarus [S01 : E12] Sinhala Subtitles | එක් පියවරක් පිටුපසින්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/lazarus-S01-1.jpg)




Thanks❤️