Watch Trailer

The Day of the Jackal [S01 : E08] Sinhala Subtitles | ජැකෝල්ගේ අතීතය [සිංහල උපසිරසි]

The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ අටවන කොටස සදහා උපසිරැසි.දැන් එන්න එන්නම කතාව කුතුහලයෙන් පිරී ඉතිරී යන බවක් තමා පේන්න තියෙන්නෙ.ඉතං පහුගිය කොටස අවසන් වුනෙත් අන්න ඒ කුතුහලය උපරිමයට ගෙනල්ලා. ඉතිං පහුගිය කොටස පිළිබද මතකය ටිකක් අවදි කලෙ…

 

The Day of the Jackal Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Day of the Jackal කතා මාලාවේ අටවන කොටස සදහා උපසිරැසි.දැන් එන්න එන්නම කතාව කුතුහලයෙන් පිරී ඉතිරී යන බවක් තමා පේන්න තියෙන්නෙ.ඉතං පහුගිය කොටස අවසන් වුනෙත් අන්න ඒ කුතුහලය උපරිමයට ගෙනල්ලා.

ඉතිං පහුගිය කොටස පිළිබද මතකය ටිකක් අවදි කලොත් ඔයාලට මතක ඇති බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිළධාරීන් ටැලීන් බලා පැමණීමෙන් තමා කාතාව ආරම්භ වෙන්නෙ.හැබැයි ඔවුන් ගැන දැනගෙන ඉන්න ජැකල් ඒ අයව තමන්ගෙ ගමනට බාධකයක් නොවන විදියට ඉවත් කරලා දෙන්න කියලා ඔහුට සහයදක්වන කාන්තාවගෙන් ඉල්ලනවා.ඉතිං ඔවුන්ව ගමනෙන් ඉවත් කරලා දාන්න උත්සහ කලත් ඒක සාර්ථක වෙන්නෙ නම් නෑ. ඒක එහෙම වෙද්දි ජැකල් තමන්ගෙ ප්‍රහාරයට සූධානම් වෙන්න යොදා ගන්නෙ UDC විසින් ” රිවර්” නම් යෙදුම එළිදක්වන්න යොදා ගන්න ස්ථානයයි.ඒ සදහා ඔහු සූක්ෂම අයුරින් එහි වැඩ කරන සේවකයෙකුගෙන් සහය ලබා ගන්නෙ ඒ පුද්ගලයටවත් නොදැනෙන පරිද්දෙන්.

ඉතිං ඒ අනුව ප්‍රහාරයට සූධානම් වන ඔහුට අවසානයේ නොසිතුව විදියට ඒ ක්‍රියාවලිය සාර්ථක කරගන්න නොහැකි වෙනවා.ඔන්න ඔය විදියට තමා හත්වන කොටස අවසන් වුනේ.ඉතිං එතනින් එහාට කුමකින් කුමක් සිද්ධවෙයිද කියලා බලන්නම් ඔයාලට අටවන කොටස රසවිදින්නම සිද්ධවෙනවා.එහෙනම් නවවන කොටසිනුත් ඉකමනින්ම හමුවීමේ බලාපොරොත්තුවෙන් මම මෙතනින් නිහඩ වෙනවා.හැමෝටම සුභම සුභ දවසක් වේවා.

The Day of the Jackal Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,658 downloadsDownload The.day_.of_.the_.jackal.S01E08.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

The Day of the Jackal Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

4,658 downloadsDownload Subtitles22 KB

8 comments

  1. kaveen

    2 more thank you saho. mobland eka genna balanna.

  2. kaveen

    mobland eka genna balanna. thank you.

  3. Buddhika laKMal

    බොහෝමත්ම ස්තූතියි කසුන් සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට......
    කවුරුහරිම දෙනකංම්ම තමයි හිටියේ මේකට සබ්....
    තෑන්ක්ස් මචං........

  4. Sahan Gayantha

    thanks a lot Kasun Fernando saho sub ekata

  5. sadaru

    anith 2 th dennko mchn

    1. Ravindu Heshan - Admin

      ඔක්කොම දීලා තියෙනවා

    2. Malaka

      Episode 9 and 10 dila na neda?.

    3. Anonymous

      ko anthima deka