මතකයිනෙ ජුක්‍රොන්ග් කළ දෙය. ඒ නිසා සෙනෙවි සොන්ග්යේ සහ සෙනෙවි චෝයි යන්ග් විරසක වෙනවා. ඔන්න ඔය අතරෙ තමයි සෙනෙවි චෝයි යන්ග් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු රන් තොගයක් රහසේ පිට කරගෙන ගිය බවට ඔත්තුවක් ලැබෙන්නෙ. ඒ විතරක් නෙමෙයි. ඒ කරත්තේ පිටිපස්සෙන් ගිය බූන්යීගෙ කල්ලියෙ කෙනෙකුත් අතුරුදහන් වෙනවා. ලී ඉන්ග්යො…

මතකයිනෙ ජුක්‍රොන්ග් කළ දෙය. ඒ නිසා සෙනෙවි සොන්ග්යේ සහ සෙනෙවි චෝයි යන්ග් විරසක වෙනවා. ඔන්න ඔය අතරෙ තමයි සෙනෙවි චෝයි යන්ග් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු රන් තොගයක් රහසේ පිට කරගෙන ගිය බවට ඔත්තුවක් ලැබෙන්නෙ. ඒ විතරක් නෙමෙයි. ඒ කරත්තේ පිටිපස්සෙන් ගිය බූන්යීගෙ කල්ලියෙ කෙනෙකුත් අතුරුදහන් වෙනවා. ලී ඉන්ග්යොම්ට මරන දන්ඩණය දෙනවා වෙනුවට ඔහුගෙ උපන් ගමට පිටුවහල් කරන්ඩ රජු තීරණය කරනවා. මේ ගැන සෙනෙවි සොන්ග්යේ ඉන්නෙ බොහොම කලකිරීමෙන්. පිටුවල් කරලා යන ගමනෙදි ලී ඉන්ග්යොම් කිම් නේප්යුන්ග් කියන පාලකවරයා විදිහට ආව කෙනාව මිනිසුන් අතරෙ දකිනවා. ඔහු තවම ඒ කවුද කියලා දන්නෙ නැහැ. මේ අතරෙ සෙනෙවි සොන්ග්යේට අපූරු ආරාධනාවකුත් ලැබෙනවා. ඒ රටේ රජතුමත් එක්ක දඩයමේ යන්ඩ.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E19.151207.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,645 downloadsDownload Six-Flying-Dragons-E19.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
13 comments
Charuka Lakshitha
Chami.S
Thanks..
Good Luck..Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~KAVINDA GAMAGE
බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Supun
Are We There Yet (2005)
මේකට සබ් එක දෙන්ඩ Plz patta film ekaAre We Done Yet(2007)
Meekath සුපිරිම film ekakපට්ටම film 2kak.
සබ නැති හින්දා තාම බැලුවේ නෑ ...Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
C. R. ජයලත්
Niyamai Sis Jaya Wewa!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…