ආයුබෝවන්..! ඔන්න කෙමෙන් කෙමෙන් අවසාන කතාංගයට පෙර කතාංග දෙකටත් ඇවිල්ල ඉන්නෙ. මේ වෙනකොට ලොකු බල පෙරලියක් ඇති වෙලා, විරන් දරුණු ලෙස බලවත් වෙලා ඉන්නෙ. මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ ඇරවොස්. කලින් අපි දැක්ක, ක්ලෝඩියා විසින් බිම දාපු මකරාගෙන් කඩා ගත්ත අඟක් පාවිච්චි කරල, ලාවා විල දෙබෑ කරගෙන.. විරන් ක්ෂේඩියාවට…

ආයුබෝවන්..!
ඔන්න කෙමෙන් කෙමෙන් අවසාන කතාංගයට පෙර කතාංග දෙකටත් ඇවිල්ල ඉන්නෙ. මේ වෙනකොට ලොකු බල පෙරලියක් ඇති වෙලා, විරන් දරුණු ලෙස බලවත් වෙලා ඉන්නෙ. මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ ඇරවොස්. කලින් අපි දැක්ක, ක්ලෝඩියා විසින් බිම දාපු මකරාගෙන් කඩා ගත්ත අඟක් පාවිච්චි කරල, ලාවා විල දෙබෑ කරගෙන.. විරන් ක්ෂේඩියාවට ඇතුළු වුණා. නිකම්ම නෙවෙයි මහා හමුදාවක් එක්ක. ඒ වගේම සොරෙන්ගෙ උපකාර ඇතුව පැනගත්ත එස්‍රන්, ලුජේන්ගෙ.. ෆී-ෆී කුරුල්ලගෙ පිටේ නැගල ක්ෂේඩියාවට එනව. දැන් ආයෙත් ඔක්කොම එකට ඉන්නෙ.
ඉතිං ඔන්න හත්වැනි කතාංගයේදි ක්ෂේඩියාවට ආපු විරන්, ඇරවොස්ගෙ උපදෙස් අනුව සන්ෆයර් බල ප්‍රදේශයට ඇතුළු වෙනව. ඒ ලොකු සැලැස්මක් ඇතුව. මේ ගැන මම මොකුත් කියන්නෙ නැතුව බලන්න ඉඩ දෙන්නම්. ඒ වගේම අටවැනි කතාංගයේදි අපි මෙතෙක් දැනගෙන හිටපු රෙයිලාගෙ දෙමාපියන්ගෙ කතාව වෙනස් වෙනව. අපි දන්නෙ රෙයිලාගෙ දෙමාපියන් මකර ආරක්ෂකයන් විදියට මකර බිත්තරය රැක ගන්න අසමත් වුණා කියල. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස්. වික්ෂිප්ත කරවන අවසානයක් දක්වා ඔන්න දැන් ඇවිල්ල ඉන්නෙ. එහෙනම් වැඩි කතා නැතුව, මේ කොටස් දෙක රස විඳල.. අවසාන කතාංගය එක්ක එකතු වෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,724 downloadsDownload The-Dragon-Prince-S03-E07-E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
7 comments
rockz2020
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Shadowhunters එකටත් ඉක්මනටම සබ් අරන් එමු...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishan Madusha
ස්තූතියි සහෝ
Chanu mikhail
Thank you
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
අනිවා සහෝ ඊලඟ එකත් ඉක්මනින් ගේන්න, අපරාදෙ මේකෙ ep 20ක් වත් තිබ්බනන් තමයි හොඳ.
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Gundala (2019)
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)