ආයුබෝවන් හැමෝටම ඉතින් අදත් මේ කතා මාලාවේ 3 වෙනි කොටස තමයි මේ විදියට අරන් එන්නේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා කොටස විකාශය වූ සැනින්ම ඕගොල්ලන්ට මේක ගෙන්න. ඔන්න ඉතින් එකේ ප්‍රතිපලේ විදියට මේක හදල ඉවර කරනකොට හරියටම රෑ 12 ට විනාඩි 10 යි. හිතල බලන්න ඉතින් මේ වෙලාවට හොල්මන් වගේ එකක් සබ් දානකොට තියෙන බය […]

ආයුබෝවන් හැමෝටම ඉතින් අදත් මේ කතා මාලාවේ 3 වෙනි කොටස තමයි මේ විදියට අරන් එන්නේ. මම පුළුවන් තරම් උත්සාහ කරනවා කොටස විකාශය වූ සැනින්ම ඕගොල්ලන්ට මේක ගෙන්න. ඔන්න ඉතින් එකේ ප්‍රතිපලේ විදියට මේක හදල ඉවර කරනකොට හරියටම රෑ 12 ට විනාඩි 10 යි. හිතල බලන්න ඉතින් මේ වෙලාවට හොල්මන් වගේ එකක් සබ් දානකොට තියෙන බය එහෙම ඉතින් 🙂
කමක් නෑ එහෙනම් අපි එහෙනම් කතාවට බහිමු.
පසුගිය කොටසින්..
ගිය කොටසේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා ටෙරී මේට්ලන්ඩ් මරණයට පත් වෙනවා. ඒ වගේම ටෙරී ගේ දුව ජෙසාට යම් කිසි පුද්ගයෙක්ව පේන නමුත් මෙයාගේ අම්ම කියන්නේ ඒ නිකම්ම හීනයක් විතරයි කියල.ඊට පස්සේ කොටස අන්තිමේට අපිට දැක ගන්න පුළුවන් පොලිස් පරීක්ෂක ඇන්ඩසන් ටෙරී ගේ බිරිද වෙන ග්ලෝරි ගෙන් උදව් ඉල්ලනවා හරිම අපරාධකාරයාව අල්ල ගන්න.
මෙවර කොටසින්..
මේ කොටසේදී අපිට අර කලින් ජෙසා දැක්ක කෙනාගෙන් විශේෂ පණිවිඩයක් ලැබෙනවා ඇන්ඩසන්ට ජෙසා අතේ. ඒ වගේම අපිට සුපිරිම දක්ෂයෙක් මේ පරීක්ෂණයට එක්කහු වෙනවා දැක බලා ගන්න පුළුවන්. ඇය නමින් හෝලි ගිබ්නි. එහෙනම් අද කතාවේ ත්‍රාසය, වින්දනය කතාව බලලම දැන ගන්න කියල ඉල්ලා සිටිනවා.
කොටසේ නම – Dark Uncle
විකාශය වුනු දිනය – 2020/ 01 / 20
මීලග කොටසේ නම – Que Viene EL Coco
විකාශය වන දිනය – 2020/ 01/ 26
ඉතින් ඕගොල්ලෝ මේක බලල රසවිදිනවා නම් ඔය පහලින් comment එකක් දාගෙන යන මෙන් ඉල්ලනවා. එහෙනම් ඔබට සුභ දවසක්. ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,058 downloadsDownload The-Outsider-S01-E03.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
18 comments
Samitha.sandaruwan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!harshahjk
බොහොම ස්තූතියි රවිඳු 3වෙනි එපියත් ගත්තා ජයවේවා
Suranjan
Thanks jayawewa......!
suranuwan
thanks.....
Lasa_Sadaru
ela
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Malaka prasad
Thanq brooo ❤
hirulak
Ko sub na ne 4weni ektaaaaaa
Gayathrijayarathne
4 sub kawadda denne
Prasanck
ඊළග එපිය පරක්කු මොකද....?
Nish_neymar
4 වෙනි එපිසෝඩ් එකට සබ් එක ලේට් නේ බ්‍රෝ. ප්ලීස් ඉක්මනට දාන්නෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
Thanks for Subtitle.............
Jayawewa..........!!!!!!!!!!!!!!!!!chinthaka.max4
thankx machan
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks mchn sub ekata