මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ පස්වෙනි එපිය එක්කයි ඔයලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන බලලා ඉමු. ඇරවෝස් නැවත පැමිණෙනවා කියන අනතුරු ඇඟවීම “අයිබිස්” මකර රැජිණට ලබා දෙනවා. ඒ අනුව මකර රැජිණ නැවතත් ස්ටෝර්ම් ස්පය’වලට පිටත් වෙනවා. ඉතින් මේ චාරිකාවට සුපුරුදු පරිදි කැලම්, රෙයිලා, ඒස්‍රන් සහ…

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ පස්වෙනි එපිය එක්කයි ඔයලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන බලලා ඉමු.
ඇරවෝස් නැවත පැමිණෙනවා කියන අනතුරු ඇඟවීම “අයිබිස්” මකර රැජිණට ලබා දෙනවා. ඒ අනුව මකර රැජිණ නැවතත් ස්ටෝර්ම් ස්පය’වලට පිටත් වෙනවා. ඉතින් මේ චාරිකාවට සුපුරුදු පරිදි කැලම්, රෙයිලා, ඒස්‍රන් සහ සොරෙන් පවා එකතුවෙලා. ඉතින් මේ විදිහට ඔන්න මේ වීරයන්ගේ ඊළඟ වික්‍රමාන්විත චාරිකාවත් ඇරඹෙනවා. ඒ වගේම අපිට ඇරවෝස් ගැනත් දැනගන්න ලැබුණා. ඔහු කවුද? මොකද කළේ? මොනාද උනේ? හැබැයි මීට වැඩිය තොරතුරු අපිට ඉස්සරහට දැනගන්න ලැබෙයි කියලා හිතන්න පුලුවන්.
ඒ වගේම ක්ලෝඩියා අර කෝෂය අඳුරු මායාව ආධාරයෙන් විවර කරා. ඒකේන් මොකෙක්ද අමුතු සතෙක් ආවේ. ඒ ඇරවෝස්ද? නැත්නම් වෙන මොකෙක් හරිද? ඉතින් ඇරවෝස්ගේ තොරතුරු දැනගත්තාම අපිට දැනගන්න ලැබුණු දෙයක් තමයි ඔහු ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ මේජ්වරුන් කියන එක. කැලම්ගෙත් පාලනය ඔහු අතට ගත්තා අපි දැක්කා. ඉතින් ඇරවෝස් මේ වෙනකොට මේ ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය ගොඩක් ශක්තිමත් විදිහට ගොඩනඟාගෙන තියෙනවා කියලා පේනවා. ඉතින් ඇරවෝස්ගේ මීළඟ ගොදුර කැලම්ද? අපි ඒවා ඉදිරියට භාර කරමු.
ඒ වගේම සන් ෆයර් එල්ෆ්ලා අතරෙත් දැන් වැදගත් සිදුවීම් ටිකක් වේගෙන යනවා. ඒවා ගැනත් හොඳ අවධානෙන් ඉන්න. එහෙනම් අද කොටස බලලම ඉන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,507 downloadsDownload The-Dragon-Prince-S4E05-Updated-Subtitle.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
3 comments
Anonymous
dinu
waiting for next episode
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



waiting for next episode..