Watch Trailer

The End of the F***ing World [S01 : E03-E04] Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

මේ දෙන්න යන්නේ The End of the F***ing World සීරිස් එකේ තුන්වෙනි සහ හතවෙනි කොටස් දෙක. පලවෙනි කොටස් දෙක බලලා දැන් කට්ටියට හොඳ idea එකක් ඇති නේ කතාව මොන වගේ එකක්ද, චරිත මොන වගේ අයද කියලා. ඒ නිසා වැඩි කතා නැතුවම අද කොටස් දෙකට පනිමු. පලවෙනි කොටස් දෙකේ අපිට ප්‍රධාන චරිත දෙක ජේම්ස් සහ ඇලීසා […]

මේ දෙන්න යන්නේ The End of the F***ing World සීරිස් එකේ තුන්වෙනි සහ හතවෙනි කොටස් දෙක. පලවෙනි කොටස් දෙක බලලා දැන් කට්ටියට හොඳ idea එකක් ඇති නේ කතාව මොන වගේ එකක්ද, චරිත මොන වගේ අයද කියලා. ඒ නිසා වැඩි කතා නැතුවම අද කොටස් දෙකට පනිමු.

පලවෙනි කොටස් දෙකේ අපිට ප්‍රධාන චරිත දෙක ජේම්ස් සහ ඇලීසා මුණ ගැහුනා නේ. ජේම්ස් කියනවා පොර මනෝව්‍යාධිකයෙක් කියලා. පොර එහෙමෙයි කියල හිතන්න පුළුවන් වැඩ ටිකකුත් කරල නේ ඉන්නේ. ඊට පස්සේ ඉන්නවා කෙල්ල, ඇලීසා. ඒකි නම් අනුන්ට වධ දෙන්න උපන් එකියක්. කොහොම හරි දෙන්නා සෙට් උනා නේ. ඇලීසා හිතන්නේ ඒකි ජේම්ස්ට ආදරේ කරනව කියලා. ජේම්සුත් ඉතින් කෙල්ලට ආදරේ කරනව වගේ රඟපානවා. ඒත් පොරගේ හිතේ තියෙන්නේ වෙනම ප්ලෑනක්. ජේම්ස්ට දැන් සත්තු මරලා ඇති වෙලා ඉන්නේ, ඉතින් පොරට දැන් ඕන ඊට වඩා ලොකු දෙයක් මරන්න. පොර ඒකට තෝර ගත්තේ ඇලීසා. ඇලීසට ගෙදර එපා වෙලා තිබුනේ. ඒ නිසා ඇලීසා ජේම්ස්ට කතා කරනවා පැනලා ගිහින් ඒකිගේ තාත්තා හොයාගෙන යමු කියලා. ජේම්ස්ට ඕන ඇලීසා මරන්න නේ. ඉතින් පොරත් කැමති වෙනවා වැඩේට. ඉතින් දෙන්නත් එක්කම, ජේම්ස්ගේ තාත්තගේ කාර් එකෙන් පැනලා යනවා. නිකන් නෙමෙයි, ජේම්ස්ගේ හිතේ කාලයක් තිබුන ආසාවකුත් ඉෂ්ඨ කරගෙන, වෙන මොකක්ද ඉතින් ජේම්ස්ගේ තාත්තගේ හොම්බ සමතලා කරලා මිසක්. කොහොම හරි දෙන්නෙත් එක්කම කාර් එක ගහක හැප්පුවා නේ. ඊටපස්සේ ළමා අපචාරකාරයෙකුත් ජේම්ස්ට අතවර කරන්න හැදුවා. ඒකෙන් ජේම්ස් බේර ගත්තේ ඇලීසා. ඒක පොලීසියට කියනවා කියල ඒ පොර භය කරල, ඇලීසා පොරගේ සල්ලි ටික ඉස්සුවා. අද කොටස් වලින් බලාගන්න පුළුවන් දෙන්නට හදිසියේම සිද්ධ වෙන අකරතැබ්බේ. ඒකෙන් ඔක්කොම වෙනස් වෙනවා. ජේම්ස්, ඇලීසා මරයිද?

හරි එහෙනම් ඊලඟ කොටස් දෙකෙන් ඉක්මනින්ම හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.

10,493 downloadsDownload The-End-of-the-F__ing-World-E03-E04.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

10,493 downloadsDownload Subtitles21 KB

19 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. Pasindu_Amanda

    Thanks Saho Sub ekt..Ithuru Episode 4 tath denna...suba pathum..

  3. Vidura

    Sub ekata Thanks :)

  4. Nirosh C

    ස්තුතියි කල්හාර සහෝ.ජයවේවා!

  5. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Soori

    අමුතුම ජාතියේ එකක්.... බාගෙන බලමු. ස්තුතියි කල්හාර සහෝ...!

  7. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!

  8. Kaushan Herath

    මේක සුපිරිම කතාවක් සහෝ.දිගටම සබ් දෙමු.

  9. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  10. era shan

    video eka ganda bane

  11. Suranjan

    Thanks machan......jayawewa......!

  12. Thisal

    thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. C H A R I Y A

    thanks bro

  15. Dewadithya

    Thanks for Sub!

  16. Chathuraka

    S2 එකෙ පලවෙනි epi දෙකට විතරද sub තියෙයි..

  17. Bruce___Wayne

    බොහොම ස්තූති
    ජය ✌️✌️✌️

  18. Malaka prasad

    ado maru kathawa bn. kalhara ubala ape athal eka wenuwen karana sewaya agaya karanawa hadawathinma....

  19. Sankalpa

    Sub ekata thanx saho.!