මේ ගෙනාවේ සීරිස් එකේ පහ, හය කොටස් දෙක. අද කතාවට එන්න කලින් කලින් කොටස් දෙකේ මොකද උනේ කියල පොඩ්ඩක් මතක් කර ගනිමු. අපේ කෙල්ලයි කොල්ලයි, ක්ලයිව් කොක් කියල මහාචාර්යවරයෙක්ගේ ගෙදර හොරට නතර වෙනවා නේ. එතකොට ඒ මහාචාර්යවරයා ගෙදර නෑ. ඉතින් මේ දෙන්නා ඒ ගෙදර නැතිබංගස්තාන කරලා දානවා. ඒ අස්සේ දෙන්නා අතර පොඩි වලිය…

මේ ගෙනාවේ සීරිස් එකේ පහ, හය කොටස් දෙක. අද කතාවට එන්න කලින් කලින් කොටස් දෙකේ මොකද උනේ කියල පොඩ්ඩක් මතක් කර ගනිමු.
අපේ කෙල්ලයි කොල්ලයි, ක්ලයිව් කොක් කියල මහාචාර්යවරයෙක්ගේ ගෙදර හොරට නතර වෙනවා නේ. එතකොට ඒ මහාචාර්යවරයා ගෙදර නෑ. ඉතින් මේ දෙන්නා ඒ ගෙදර නැතිබංගස්තාන කරලා දානවා. ඒ අස්සේ දෙන්නා අතර පොඩි වලියක් ගිහින් ඇලීසා ඒ ගෙදරින් පිට වෙලා ගිහින් කවුද ටෝෆර් කියල කොල්ලෙකුත් එක්ක ආයි ඇවිත් ජේම්ස්ට පේන්නම උඩ තට්ටුවට යනවා ඒ කොල්ලා එක්ක ලිංගිකව එකතු වෙනවා කියලා. ඇලීසා ඒ කිව්ව එකට නම් ජේම්ස්ට පොඩ්ඩක් රිදුනා. හැබැයි පොර ඒක ගනන් ගන්නේ නැතුව ඒ ගෙදර බඩු මුට්ටු අවුස්සල බලනවා. එතකොට පොරට අහු වෙනවා වීඩියො කැමරාවකුයි, පින්තූර ටිකකුයි. ඒවගේ තියෙන ඒවා දැකලා ජේම්සුත් ගැහිලා ගියා. දන්නෙම නැතුව දෙන්නා එක්ක ඇවිත් තියෙන්නේ දාම මිනීමරුවෙක්ගේ ගෙදරට. ඔය අතරේ ඇලීසටම ටෝෆර් එපා වෙලා පොරට යන්න කියලා ඇලීසා නිදා ගන්නවා. ඇලීසා නිදි අතරේ ජේම්ස් උත්සහා කරනවා ඇලීසව මරන්න. ඒත් බැරි වෙනවා. ඒ මොකද ජේම්ස්ට නොදැනීම ජේම්ස් ඇලීසට ආදරේ කරන්න අරන්. ඒ අස්සේ ක්ලයිව් කොක් එනවා තමන්ගේ ගෙදරට. කොහොම හරි ඇලීසව බේර ගන්න ගිහින් ජේම්ස්, ක්ලයිව්ගේ බෙල්ලට පිහියෙන් ඇනලා පොර මරලා දානවා. ඊට පස්සේ දෙන්නත් එක්ක එකතු වෙලා මිනීමැරුම උන තැන පිරිසිදු කරනවා.ජේම්ස්ගේ පිහිය නිසා ඇලීසා ජේම්ස්ව අවිස්වාස කරලා පොර දාලා යනවා. තම්න්ගේ අතින් මිනිහෙක් මැරුනා කියල දරා ගන්න බැරුව ජේම්ස් පොලීසියට කතා කරනවා. මේ ඔක්කොම අවසානෙට ජේම්ස් එක දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි, තමන් මනෝව්‍යාධිකයෙක් කියල හිතුවට ඇත්තටම එහෙම නෙමෙයි කියලා. එතන ඉඳල තමයි අද කොටස් දෙක ගලාගෙන යන්නේ.
හරි එහෙනම් ඊලඟ කොටස් දෙකෙන් ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
8,788 downloadsDownload The-End-of-the-F__ing-World-E05-E06.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
9 comments
Ishan Madusha
viraj harsha
Elama thanks
Suranjan
Thanks machan.......jayawewa.......!
Udara Damith Dissanayaka
එල
කිරීVishwa Dananjaya
සහෝ මේකේ 7,8 එපිත් ඉක්මනින් සබ් දාන්න ජයවේවා
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
sasindu kavish
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහොම ස්තූතියි සහෝ