Watch Trailer

The End of the F***ing World [S02 : E07-E08] Sinhala Subtitles | නමක් ගමක් නම් දන්නෑ හැබැයි මට හරියනම එකා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මුලදී පොරොන්දු උනාත් වගේම සම්පුර්ණ කතාමාලාවම ඉවරයක් වෙනකම් රැගෙන ආවා. ඇත්තම කිව්වොත් වැඩිය ඩවුන්ලෝඩ් ප්‍රමාණයක්වත් තිබ්බේ නැහැ. කොහොමත් ගොඩක් කට්ටිය හොද දේවල් අගය කරන්නෙ නෑනෙ. ඒවගේම තමයි කතාව මෙතනින් ඉවර වෙනවා. තාම නිළ වශයෙන් දැනුම් දීමක් ලැබිල නැහැ. නමුත් කතාව නිර්මාතෘ වන Charlie Covell සඳහනක…

ඔන්න මුලදී පොරොන්දු උනාත් වගේම සම්පුර්ණ කතාමාලාවම ඉවරයක් වෙනකම් රැගෙන ආවා. ඇත්තම කිව්වොත් වැඩිය ඩවුන්ලෝඩ් ප්‍රමාණයක්වත් තිබ්බේ නැහැ. කොහොමත් ගොඩක් කට්ටිය හොද දේවල් අගය කරන්නෙ නෑනෙ. ඒවගේම තමයි කතාව මෙතනින් ඉවර වෙනවා. තාම නිළ වශයෙන් දැනුම් දීමක් ලැබිල නැහැ. නමුත් කතාව නිර්මාතෘ වන Charlie Covell සඳහනක් කර තිබ්බා ”ඔවුන්ට කතාව තවත් දිගට ඇදගෙන යන්න උවමනාවක් නැති බවත් එසේම කතාවට හරි අවසානයක් ලබාදුන්නා බව.” මටත් කියන්න තියෙන්නෙ මෙම සමයෙන් ඉවරයි කියලා. මොකද ඇත්තටම තවත් අදින්න දෙයකුත් නැහැ. හැමෝම වගේ තෘප්තිමත් වෙන අවසානයක් තියෙනවා කියලා. හරි එහෙනම් අපි කතාව දෙසට හැරෙමුකො.

කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ ඇලීසා ආපහු තමන් හිටපු තැනටම යනවා. ජේම්ස් තමන්ගෙ වැඩේ කරන්න යනවා. ඒ ඔහුගෙ තාත්තගෙ අළු ටික ගිහින් දාන්න. හැබැයි මෙයාට දාන්න ඕන තැනක් ගැන කිසිම සඳහනක් තිබ්බේ නැහැ. ඔය අතරේ තමයි බොනීගෙ නැන්දා ඇවිත් පවසන්නෙ ඔහුව ”ඒ දෙදෙනා හම්බවෙච්ච ස්ථානයට” ගිහින් දාන්න කියලා. ඉතින් ජේම්ස් මේක කරන්න යනකොටම දකිනවා බොනී වේගයෙන් වාහනෙත් අරගෙන ඇලීසා ඉන්න දිහාවට යනවා. ජේම්ස්ට මේක ලොකු ප්‍රශ්ණයක්. මොකද කවදාවත් මුණගැහිලා නැති මේ එකපාරටම වගේ අපෙ පස්සෙන් එන්නෙ. ඒ මොකක්හරි හේතුවක් තියෙන නිසානේ. ඔය අතරේ ජේම්ස් මේ ගැන හොයනවා. පස්සෙයි දැනගන්නෙ ඇය ක්ලයිව්ගෙ පෙම්වතිය කියලා. හැබැයි ඒ දැනගන්නකොටත් වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. බොනී තුවක්කුවක් අරගෙන ඇලීසා ඉන්න දිහාවට යනවා. ජේම්ස්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. මොකද ඔහුත් එතනට ගියොත් හැමදේම ගැස්සෙනවා. එතකොට මොහු මොනා කරයිද? මොවුන්ගෙ ජීවිත වලට කුමන ඉරණමක් අත්වෙයිද? එහෙනම් බලලම දැනගන්න.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.

6,094 downloadsDownload The-End-of-the-Fing-World-S02-E07-E08.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,094 downloadsDownload Subtitles19 KB

23 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ මුලු සීරිස් එකට උපසිරස ලබා දුන්නට. කොහොමත් මේවා බහුතරේකට තේරුම් ගන්න පුලුවන් කතා නෙමේ. ඒකයි ඩවුන්ලෝඩ් ප්‍රමාණය අඩු. මොනවා කරන්නද ඉතිං. හොද දෙයක් උනත් බලෙන් දෙන්න බෑනේ..
    බුදුසරණයි..ජය වේවා..!

  2. Hiran Eranda

    thanks for sub ravindu saho...

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් ටිකට

  4. thathsaragayan

    තෑන්ක් බ්‍රො සබ් එකට, මං තමා 8 වෙනියට ඩවුන්ලෝඩ් කලේ ඕන් ✌✌

  5. ඤාව් පැටියා

    තෑන්ස් බ්‍රෝ සබ් එකට.. පහුවෙන්න පහුවෙන්න කට්ටිය ඒවී.. තාම රහ වැටිලා නෑ කට්ටියට..

  6. tharindu98

    Tnx

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  9. Rasindu Perera

    මේකට සබ් දුන්න එක සුපිරි....
    මේ Season එකෙන් එකෙන් ඉවර වෙන එක හොදයි...

  10. Saritha diwankara

    thnkz bn sub ekata

  11. Achi

    Thank machoo

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  13. Suranjan

    Thanks machan....jayawewa......!

  14. shashika chamath@@@@

    Sub ekata thanks ayiye

  15. shadow

    thank you aiye sub dunnata
    jaya veva

  16. Dewadithya

    Thanks for Sub!

  17. sasiru

    thank you machan.. appreciate your effort...

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Ashan919

    Thanks for subs.good job

  20. KuMu

    mekata sub dunnu okkotama thank you.balapu hodama series ekk.

  21. Bruce___Wayne

    බොහෝ ම් ස්තූති යාලුවා
    ජය ✌️✌️✌️

  22. Anonymous

    me wage ekak balanne naththm ane manda bn mokekda kiyala hithanda epa,thada bn,pahara

  23. Hiran Sharanga

    සබ් සේරම ටික එක සැරේ අරගෙන බැලුවා.
    ගොඩක් ස්තුතියි....!
    ජයවේවා....!