Watch Trailer

Titans (2018-) [S02 : E12] Sinhala Subtitles | නැවත එකතු වෙමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 11 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? කලින් කොටසේදී ඩික්ට අලුත් කෙනෙක් වෙන්න තල්ලුවක් ලැබුන මම හිතන්නෙ. ඒ ලැබුන තල්ලුව අන්තිම කොටසේදී අපිට දැකගන්න ලැබේවි. ඒත් එක්කම බෙදිලා වෙන් වෙච්ච ටයිටන්ලා එක තැනකට එන්න පටන් අරගෙන වගේ තේරුනා කතාවේදී. කොහොම නමුත් මේ වෙනකො…

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 11 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද?

කලින් කොටසේදී ඩික්ට අලුත් කෙනෙක් වෙන්න තල්ලුවක් ලැබුන මම හිතන්නෙ. ඒ ලැබුන තල්ලුව අන්තිම කොටසේදී අපිට දැකගන්න ලැබේවි. ඒත් එක්කම බෙදිලා වෙන් වෙච්ච ටයිටන්ලා එක තැනකට එන්න පටන් අරගෙන වගේ තේරුනා කතාවේදී. කොහොම නමුත් මේ වෙනකොට දෙන්න දෙන්නා එකතු වෙලා ඉන්නවනේ. කොහොමින් හරි බෙදා වෙන්කරන්න හදපු ස්ලෙඩ් විල්සන්ගේ සැලැස්ම අවුල් යාගෙන එන බවක් තමයි මෙතෙක් කතාවෙන් අපිට දැකගන්න ලැබුනේ. ඉතිං ඒත් එක්කම ජෙරිකෝ තවම හරියටම මැරිලා නැහැ කියලත් අපිට ඇඟවීම් ලැබුනා.. ඒ දේවල් එහෙම වෙනකොට ගාර් සහ අලුත් සුපර් බෝයි නම් සෑහෙන ලොකු අවුලක හිටියේ.

ඉතිං අද කතාව පටන් ගන්නේ ජෙරිකෝට ඇත්තටම මොකක්ද උනේ කියන තැනින්. ඒත් එක්කම ගාර්ට මොනවද කරලා තියෙන්නෙ කියලත් අද බලාගන්න පුළුවන්. ඒ විතරක් නම් මදැයි. රෝස් අපි මේ වෙනකම් හිතන් හිටිය කෙනා නෙමෙයි කියල අද බලාගන්න ලැබේවි.

ලබන සතියෙ අන්තිම කොටස එනව. අන්තිම කොටසේ පුර්ව ප්‍රචාරකපටය බලල නම් මේ වෙනකොඅ ඔයාල දැකගන්න ලැබෙන්න ඇතිනේ අන්තිම කොටස පට්ට පහරක් වෙයි කියල. එහෙම නම් ලබන සතියේ ඉක්මනටම හමුවෙමු. ගෝ ටයිටන්ස්…!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,752 downloadsDownload Titans.S02E12.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,752 downloadsDownload Subtitles28 KB

34 comments

  1. shanakam

    thanks bro sub ekata godak

  2. Cocdilshan

    ❤❤❤❤❤⚡⚡⚡⚡

  3. pradeepdarshana

    thanks bro sub ekata man sub eka watanakan balan hithiye

  4. Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

  5. Piumi vinodya

    thanks sub 1ta

  6. sacheee35

    සුපිරි ....උපසිරැසි වලට ස්තූතියි

  7. Sahan Sulakkhana

    elama saho, thanks sub ekata, shadow hunters eke ithuru tikatath sub denna puluwan nm loku udawwak.

  8. asela12345

    ස්තූතියි උපසිරැසියට

  9. krishanS21

    Tnx

  10. Lahiru Kekulandara

    උපසිරසට ස්තූති.
    ජය වේවා!

  11. Nuwandika Dil

    Thanks thankksss

  12. Supun_boy

    ස්තුතියි මචෝ සබ් එකට, ඊලඟ Season එකටත් සබ් එක කරමු

  13. Ayesh Prashan

    Thank You

  14. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට මචං :) .. Supergirl season 05 එකටත් සබ් දියල්ලකො මචං :)

  15. tv malli

    tnx sub ekata

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    The blacklist season 7 සිංහල උපසිරැසි අඩවියෙන් ලබා දෙන්නේ නැද්ද සහෝ....

  17. Gayan_madushanka_

    Thanks bro

  18. Nilupul Madukapriya Perera

    ස්තුතියි සහෝ

  19. Bhanuka Priyasad

    ❤️❤️❤️

  20. Hiran Eranda

    thanks

  21. rockz2020

    බොහොම ස්තූතියි! ❤

  22. Kanchana

    Thanx saho

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  24. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  25. Nadeesha rox alahakoon

    Tnx bro subt

  26. TharinduThejan

    Thnks mcn sub akta.

  27. Kc

    ස්තූති

  28. Shehan putha

    Thanks vima !

  29. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  30. madawaththa

    ස්තූතියි සහෝ..

  31. kushan_iroshana

    Elaa

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. MAALnath

    Thanks .....................good luck ............................

  34. Sajithlakshan

    thanks ......................