Watch Trailer

The Falcon and the Winter Soldier [E02] Sinhala Subtitles | රොබින් හුඩ්! [සිංහල උපසිරසි]

කොහොමද කතාව? මල් හතයි නේද 😀 තනිකරම ඇක්ෂන් පැක් එකක පෙරනිමිති පලවෙනි කොටසින්ම පෙන්නුම් කළා. අන්න එහෙමයි රසිකයින් සතුටු කරවන්නේ සහ ඒවායින් ආදායමක් ලබාගන්නේ. ඒකට වෝනර් බ්‍රදර්ස්ලා 🙁 කොමික් රසිකයෙක් විදියට ඉතිං මේ දෙන්නව හොඳට දන්නා එකේ මං මේ දෙන්න ගැන විස්තර කියන්නේ නැහැ. නිකම් බොරුවට ලිපිය දීර්ඝ වීමක්…

කොහොමද කතාව? මල් හතයි නේද 😀 තනිකරම ඇක්ෂන් පැක් එකක පෙරනිමිති පලවෙනි කොටසින්ම පෙන්නුම් කළා. අන්න එහෙමයි රසිකයින් සතුටු කරවන්නේ සහ ඒවායින් ආදායමක් ලබාගන්නේ. ඒකට වෝනර් බ්‍රදර්ස්ලා 🙁 

කොමික් රසිකයෙක් විදියට ඉතිං මේ දෙන්නව හොඳට දන්නා එකේ මං මේ දෙන්න ගැන විස්තර කියන්නේ නැහැ. නිකම් බොරුවට ලිපිය දීර්ඝ වීමක් විතරනේ වෙන්නෙ ඒකෙන්. ඒ නිසා කතාව ගැන පොඩ්ඩක් කියන්නම් අද. මේ කතාව දිව යන්නේ තානොස්ගෙ ස්නැප් එකෙන් පස්සෙ එන්ඩ් ගේම් හරහා හලක් විසින් ස්නැප් එක ගහල මිනිස්සුන්ව ආපහු අරගෙන ආව කාලයට පසු කාලය. මේ වෙනකොට අයන් මෑන් සහ කැප්ටන් ඇමරිකා කියන දෙන්නම මේ ලෝකේ නැහැ.

මතක ඇතිනේ කැප්ටන් ඇමරිකා ඇවිල්ල සෑම්ට තමන්ගේ පලිහ බාරදෙනවා. හැබැයි බකි මේක තියාගන්නේ නැහැ. එයාට ඒක වෙන කෙනෙකුගේ වගේ දැනෙන නිසා ඒ පලිහ නැවත එයා ආණ්ඩුවට බාර දෙනවා.  අන්තිමේ මොකද වෙන්නෙ? අලුත් කැප්ටන් ඇමරිකා කෙනෙක්ව රජය විසින් පත් කරනවා. තප්පර පහලවයි. මේ කතාව බලන හැමෝගෙම දුෂ්ඨයා බවට පත් වෙනවා. හා නැද්ද? 😀 ඒ වගේම බකි ඉන්නේ සමාව ලැබිලා, මානසික ඇගයුම් යටතේ. සෑම්ගේ පවුලේ තත්වය සහ වීරයින් උනත් ඔවුන්ට සාමාන්‍යය ජීවිතයේදී මුහුණ දෙන්න වෙන දේවල් ගැන පහුගිය සුමානේ දකින්න ලැබුන අපිට. හැමෝටම බැටාගෙ සුපර් පවර් එක නැහැනේ ඉතිං. අද එතන ඉඳල කතාව බලමු. අන්තිමේදී හොඳ දුෂ්ඨයෙක්ව දකින්න ලැබේවි 😀   

Director: Kari Skogland.

Writers: Malcolm Spellman, Malcolm Spellman.

IMDB Ratings : 8.3

Air Date: 26 March 2021

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

16,431 downloadsDownload The-Falcon-and-The-Winter-Soldier-01x02-1.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

16,431 downloadsDownload Subtitles27 KB

45 comments

  1. RzmY

    Thanks saho... ලිපියේ සැම්වයි බකීවයි එක් තැනක මාරු වෙලා

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

    1. Anonymous

      Wandavision එකනම් සිකුරාදා රෑම දුන්නා කමක් නෑ ඉතින් ඔයාලටත් වැඩ තියෙනවනෙ තෑන්ක්ස් බ්‍රදර්❤

  4. Malith

    Thanks bro❤️

  5. Shaggy

    Thank you

  6. Anonymous

    torrent link ekak nadda downlod karanna

    1. Anonymous

      1337x eken download karaganna

  7. tharaka

    thank u sub akta digatama sub oni.good luck...!

  8. Dulan

    Thank you vima sub ekata..

  9. Nilush Angana

    Sub ekata thanx

  10. sasanka sathyajith

    Thanks for the sub

  11. Pramukmili

    Thanx Wima......................

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Anonymous

    thanks for sub

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි

  17. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  18. R.S

    Thanks machi

  19. ram

    anith tikath ikmanta demu
    jaya wewa

  20. ශාමල් මනෝජන්

    Godzilla vs. Kong - 2021
    Coming 2 America - 2021

    මේ ෆිල්ම් දෙනකම් අපි බලන් ඉන්නවා bro.

    Coming to America - 1988 ෆිල්ම් එක Download කරා වුනත් තාම බැලුවේ නෑ. 2 වෙනි කොටසත් එක්කම බලන්න ඉන්නේ. 1 ට සබ් දුන්න නිසා අනිවාර්යයෙන් 2 ටත් සබ් දේවි නේද?

  21. thilina

    Snowpiercer tv series sub plzzzzz

    1. Priyangi

      Adooo flash දෙන eka නැවත්තුවා da bng?

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  23. Sahan

    thanks a lot saho

  24. Gayana Thathsara

    Episode 3 සබ් දෙන්ඩෝ ♥️♥️♥️

  25. Nishan S. Ariyarathna

    thanks ayya

  26. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  27. UDARA DAMITH

    elaaaaaaaaaaaaa

  28. Ruchira

    Thanks for the sub!!!!!!

  29. chinthaka.max4

    thankx machan

  30. ravidu ishan

    සබ්එකට ස්තූතියි mchn .. ජය !! ✌️

  31. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  32. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. lakshan

    thanks .........................

  35. Dewadithya

    Thanks for sub!

  36. Melaka

    Thanks

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  38. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  39. mindika

    Thanks !!!

  40. Anonymous

    Thanks machan....

  41. Nisal Heshan

    උපරැසියට බොහොම ස්තුතියි

  42. Ravindra

    Thanks sub ekata