මේ වෙද්දීත් ෆැමිලි මෑන් බලන්න අරන් නෑ කියන්නේ, ඉතින් ආයේ කතා කරලා තේරුමක් නෑ. අච්චර කියලත් තාම බලන්න හිත හදාගන්න බෑ කියන්නේ ඉතින් මොකක්මහරි අවුලක් තියෙනවා. කොටසින් කොටස අපේ පිස්සුව වැඩි කරන, කන්න කන්න ආස හිතෙන සුපිරිම කතාවක් මේක. මමත් පැල් බැඳගෙන බලපු කතාවක්. උපසිරැසිය කරන කොටස විතරක් බලලා අයින් වෙ…

මේ වෙද්දීත් ෆැමිලි මෑන් බලන්න අරන් නෑ කියන්නේ,
ඉතින් ආයේ කතා කරලා තේරුමක් නෑ.
අච්චර කියලත් තාම බලන්න හිත හදාගන්න බෑ කියන්නේ
ඉතින් මොකක්මහරි අවුලක් තියෙනවා.
කොටසින් කොටස අපේ පිස්සුව වැඩි කරන,
කන්න කන්න ආස හිතෙන සුපිරිම කතාවක් මේක.
මමත් පැල් බැඳගෙන බලපු කතාවක්.
උපසිරැසිය කරන කොටස විතරක් බලලා අයින් වෙන්න ගියාට මොකද,
පුටුවෙන් නැගිට්ටේ කොටස් 4, 5ක්ම එක දිගට බලලා ඉවර කරලා.
නොබලපු අය අදම බලන්න ගන්න.
මේ වෙද්දී ලොව හොඳම කතාමාලා අතර 183වන තැන තියෙන්නේ.
IMDb අගය 8.7ක්.
තවත් සහතික ඕන නම් රිවීව්ස් ටිකක් කියවන්න.
කතාවේ මට නම් තියෙන්නේ එකම අවුලයි.
ඒ තමා පලවෙනි සීසන් එක ඉවර වෙලා,
දෙවැනි සීසන් එක වෙනුවෙන් බලන් ඉන්න වෙන එක!
කලින් කොටස පටන්ගත්තෙම ගැස්මකින්. ස්කූටර් බෝම්බෙ. කවුරුත් නොහිතපු දෙයක් තමයි අන්තිමේදී සිද්ධ උනේ. කවුද හැබෑට මේ වැඩේ කරේ? අපි දන්නේ නෑ. ඔය අතරේ අරවින්ද් සුචීට එයාගේ කම්පැනියේ වැඩට එන්න කියලා ආරාධනා කරනවා. සුචීත් දෙපැත්තට වැනි වැනි වගේ ඉන්නේ. බලමු මොන පැත්තට වැටෙයිද කියලා. ශ්‍රීකාන්ත් නම් ධ්‍රිතිව ආපහු ඉස්කෝලෙට දාගන්න මාස්ටර් ප්ලෑනක් ගැහුවා දැක්කනේ, ආයේ ඉස්කෝලේ සිස්ටර් උඩින්ම ධ්‍රිතිව ඉස්කෝලෙට ගත්තේ ශ්‍රීකාන්ත්ට ස්තුතියි කියලත්. කම්පියුටර් ගේම්ස් කම්පැනියේ හිටපු වෙන්ඩ ත්‍රස්තවාදී තුන්කට්ටුව අල්ලන මෙහෙයුමත් අමතක වෙන්න විදිහක් නෑ. අන්තිමට ශ්‍රී මංගල තැල්ලත් උගසට තියලනේ ගෑනියෙක්ගේ බයික් එකකට නැග්ගේ. මේ හැමදේම අන්තිම දිශානතිය උනේ සාන්ත වික්ටෝරියා විදුහල දිහාවට. ස්කූටර් බෝම්බකාරයා ඒ කොලේජ් එකේ එකෙක් වෙන්නම ඕන
අද කොටසින් බලාගත්තහැකි ශ්‍රී ඇතුළු පිරිස ස්කූටර් සිද්ධියේ තව ඉස්සරහට යන විදිහ. වික්ටෝරියා කොලේජ් එකේ ඉන්න අහවල් තරුණයා දිහා විපරම් දෑස්’ බාර ගාණක් එල්ලවෙලා. මිනිහට සැක නොහිතෙන විදිහට වැඩේ කරගන්න කට්ටියට පුළුවන් වෙයිද? ඒ වගේම ශ්‍රීගේ පවුලේ සිද්ධ වෙන රසබර තොරතුරුත් අද කොටසේත් අන්තර්ගතයි. අරවින්ද් සුචීට ඇගලුම් පානවා වැඩි. ශ්‍රී මේ ගැන දැනගනියිද? බලන්න බලන්න තව කියවන්නේ නැතුව. ඊළඟ කොටස හෙට හවසට අරන් ඒවි. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
11,153 downloadsDownload The-Family-Man-S01E03.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
35 comments
Kavindu12345desilva
Kavindu12345desilva
thanks for sub
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo sub ekata ....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!chandana sooriya
thanks machan sub ekata.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bobby
Thank you very much
subodha
Thanks
lasantha
thanks saho...okkoma episoid akawara balanna hithanawa
Buddi
Thanks......
ravindu_1987
thank you very much
Ada kotasa balladdi HOMELAND Mathak une mata witharda?Hemal
Thanks Team Baiscope
see u tomorrow :DKanchana
Thanx saho
Suranjan
Thanks machan.....jayawewa.......!
Kapila4499
thanks
Kavinda7344
hd rip akata update eka nadda?aduwata complete eka tiyanawa hdrip ekan
Kavinda7344
720p hdrip complete 1.9 gb
Achi
Thank bokka
nishannw
ස්තූතියි
Ayesh Prashan
Thank You
Sanjeewa2010
Patttaaaaaaaa
Pramukmili
Thanxx bro...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
kodagoda
tnx sahoo
Saranga J. Liyanagama
බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!
kalum0000
Thanks for sub
mindika
Thanks !!!!!!!!!!!!
rehani
thank you...
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Sachin
Thanx mchn sub ekt.baiscopelk ekt jaya!
මයිකි
Sub එක ඩව්න්ලොඩ් වෙන් නැ නේ අනේ
Prasad
niyamai...keep it up
Prasad
niyamai machan..thanks
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




meka blnna na kiynne ithin wadak na suprima kathawak